ඉන්දියාවේ උනුත් ඇවිත් ලංකාවේ Slums vlog කරන්න අරන්

inspiron

Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    what-meme.gif
     
    • Haha
    Reactions: MadaraU

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට ටිකක් හින්දි පුලුවං..
    17.40 මිනිත්තුවෙ ලැට් එක පෙන්නල කියනව සුපිරි තාක්ශනේලු.. ලංකාව කියන්නෙ පලවෙනි ලෝකෙ දියුණු රටක්ලු.. ඌ එනකොට හිතං හිටියෙ තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලලු..
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    හින්දි බැහැ , දිල්තෝ පාගල් හේ හොඳ කියනවද නරක කියනවද දන්නේ නැහැ





    ඉන්දියන් සමහර පැති එක්ක බලද්දි අපේ slum මාළිගාවල් 😴
     
    • Love
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    ඇත්තටම හොදයි ඕම දේවල් කරන එක . මහ සහෝදරයට පේන්නම. උන් කකුලෙන් ඇදලා හදපු රට ගැන විදේශිකයෝ ගුණ වයන හැටි
     
    • Like
    Reactions: netudara

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Political game එකක් වෙන්නත් පුළුවන්. උන්ගේ විතරක් නෙමේ මුඩුක්කු තියෙන්නේ කියලා පෙන්නන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මට ටිකක් හින්දි පුලුවං..
    17.40 මිනිත්තුවෙ ලැට් එක පෙන්නල කියනව සුපිරි තාක්ශනේලු.. ලංකාව කියන්නෙ පලවෙනි ලෝකෙ දියුණු රටක්ලු.. ඌ එනකොට හිතං හිටියෙ තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලලු..
    ගු හරි පෙන්නලා හොද කියවනවනම් අවුලක් නෑ බන්.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තොටලග ස්ලෑම් ස් දැක්කොත් තමයි හික් ගැවෙන්නේ