මේකට කියන්නෙ බුලට් බාබා කියල. මේ බයික් එකට දේව බලයක් තියනව කියල කියන්නෙ. මේකේ ගියපු රාතෝර් කියල කෙනෙක් ගහක හැප්පිලා මැරිලා. ඉතිං මේ බයික් එක පොලිසියට ගෙනල්ල තියෙද්දී පොලිසියෙන් අතුරුදන් වෙලා ඒ ගහ ගාව තියනවලු. ඊට පස්සේ ආයේ ගෙනාපුවම ආයේ මේක ගහ ගාවට යනවලු. ඊටපස්සේ වෙන කෙනෙකුට බාර දුන්නලු. මෙන්න උගේ ගෙදරින් නැති වෙලා මේක ඒ ගහ ගාවට ඇවිල්ලලු.ammtsiri..
me scene ek mkkd mchn![]()
ඊටපස්සේ මේකට වෙනම තැනක් හදලා ඒක දේවාලයක් කරලා මේකට වඳිනවා. රාතොර්ටත් වඳිනවා.
මේකට නිතර යන එන කෙනෙක්ගේ බයික් එකක හුලන් ගිහිල්ල ඌ අනාථ වෙලා ඉන්නකොට මෙන්න ටයර් එක ඔටෝ හරි ගියාලු.
මේ තියෙන්නේ දේවාලේ.


