ඉන්දියාවේ කොරෝනා වලි

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ammtsiri.. :shocked:
    me scene ek mkkd mchn :confused:
    මේකට කියන්නෙ බුලට් බාබා කියල. මේ බයික් එකට දේව බලයක් තියනව කියල කියන්නෙ. මේකේ ගියපු රාතෝර් කියල කෙනෙක් ගහක හැප්පිලා මැරිලා. ඉතිං මේ බයික් එක පොලිසියට ගෙනල්ල තියෙද්දී පොලිසියෙන් අතුරුදන් වෙලා ඒ ගහ ගාව තියනවලු. ඊට පස්සේ ආයේ ගෙනාපුවම ආයේ මේක ගහ ගාවට යනවලු. ඊටපස්සේ වෙන කෙනෙකුට බාර දුන්නලු. මෙන්න උගේ ගෙදරින් නැති වෙලා මේක ඒ ගහ ගාවට ඇවිල්ලලු.
    ඊටපස්සේ මේකට වෙනම තැනක් හදලා ඒක දේවාලයක් කරලා මේකට වඳිනවා. රාතොර්ටත් වඳිනවා.
    මේකට නිතර යන එන කෙනෙක්ගේ බයික් එකක හුලන් ගිහිල්ල ඌ අනාථ වෙලා ඉන්නකොට මෙන්න ටයර් එක ඔටෝ හරි ගියාලු.
    මේ තියෙන්නේ දේවාලේ.
    45E67D04-EB6B-47B3-87FC-CC6578197F4C.jpeg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මාර පොර ටෝක්ස් ටිකක් දෙනවා ත්‍රෙඩ් එකේ.. මොකක්හරි වාසනාවකට එහෙම ලංකාවට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.. මොකද ඉන්දියාවෙයි ලංකාවෙයි කියලා වෙනසකට තියෙන්නේ ඉන්දියාවේ උන්ට මතකේ තියනවා. ලංකාවේ උන්ට මතක නැහැ දම්මිකයා කියලා මේසන් බාස් කෙනෙක්ගේ පැණියකට පොරකාපු පොරකාමක් සිංහලු.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේකට කියන්නෙ බුලට් බාබා කියල. මේ බයික් එකට දේව බලයක් තියනව කියල කියන්නෙ. මේකේ ගියපු රාතෝර් කියල කෙනෙක් ගහක හැප්පිලා මැරිලා. ඉතිං මේ බයික් එක පොලිසියට ගෙනල්ල තියෙද්දී පොලිසියෙන් අතුරුදන් වෙලා ඒ ගහ ගාව තියනවලු. ඊට පස්සේ ආයේ ගෙනාපුවම ආයේ මේක ගහ ගාවට යනවලු. ඊටපස්සේ වෙන කෙනෙකුට බාර දුන්නලු. මෙන්න උගේ ගෙදරින් නැති වෙලා මේක ඒ ගහ ගාවට ඇවිල්ලලු.
    ඊටපස්සේ මේකට වෙනම තැනක් හදලා ඒක දේවාලයක් කරලා මේකට වඳිනවා. රාතොර්ටත් වඳිනවා.
    මේකට නිතර යන එන කෙනෙක්ගේ බයික් එකක හුලන් ගිහිල්ල ඌ අනාථ වෙලා ඉන්නකොට මෙන්න ටයර් එක ඔටෝ හරි ගියාලු.
    මේ තියෙන්නේ දේවාලේ.View attachment 122121
    Ehenam itin doctorslata mun panna panna gahana eke pudumyk ne 😖
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ehenam itin doctorslata mun panna panna gahana eke pudumyk ne 😖
    මිනිස්සු දෙස්පරේට් උනාම ඔහොම තමා බන්. එකට සුද්දද ඉන්දියන්කාරයද චිනද කියලා නැහැ.. හෙට මගේ එකෙකුට හැදුනොත් මම ලෝකේ තියන ඔක්කොම ට්‍රයි කරලා බලනවනේ බන්. එහෙමත් බැරි වෙලා කෙලවිලා ගියාම කෙලුන එකට ආසන්නම හේතුව හොයාගෙන තලන එක තමා මනුස්ස්ස ගතිය. දැන් කොරෝනා පෙන්නේ නැහැනේ. ඒ නිසා කොරෝනා බෙහෙත් කරන එකාලා හරියට නොකලා කියලා උන්ට ගහනවා. හරියට 2019දී සිරිසේන හරියට කොලේ නැහැ කියලා වෙන සේන කෙනෙකුට දුන්නේ.. ඉතින් එකා හරියට කරනවද? දැන් තව එකෙකුට දීලා බලනවා. වෙන මොනවා කරන්නද? අපිත් දන්නවා ඊළගට ඒන එකත් ඔච්චර තමා කියලා. එත් හිතේ 0.0000000000001ක් හිතනවා ඌ කොරයිමයි කියලා..
     
    true :dull::(
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    කුම්බ මේලා වගේ විකාර කර කර කොරෝන වැඩි කරගත්ත එකට දොස්තරලා නර්ස්ලා පලි නෑ. ඉන්දියාවේ බහුතරයක් ඉන්නෙත් අරාබියෙ අප්‍රිකාවේ ඉන්න අමු ගෝත්‍රික සෙට් එකක්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේකට කියන්නෙ බුලට් බාබා කියල. මේ බයික් එකට දේව බලයක් තියනව කියල කියන්නෙ. මේකේ ගියපු රාතෝර් කියල කෙනෙක් ගහක හැප්පිලා මැරිලා. ඉතිං මේ බයික් එක පොලිසියට ගෙනල්ල තියෙද්දී පොලිසියෙන් අතුරුදන් වෙලා ඒ ගහ ගාව තියනවලු. ඊට පස්සේ ආයේ ගෙනාපුවම ආයේ මේක ගහ ගාවට යනවලු. ඊටපස්සේ වෙන කෙනෙකුට බාර දුන්නලු. මෙන්න උගේ ගෙදරින් නැති වෙලා මේක ඒ ගහ ගාවට ඇවිල්ලලු.
    ඊටපස්සේ මේකට වෙනම තැනක් හදලා ඒක දේවාලයක් කරලා මේකට වඳිනවා. රාතොර්ටත් වඳිනවා.
    මේකට නිතර යන එන කෙනෙක්ගේ බයික් එකක හුලන් ගිහිල්ල ඌ අනාථ වෙලා ඉන්නකොට මෙන්න ටයර් එක ඔටෝ හරි ගියාලු.
    මේ තියෙන්නේ දේවාලේ.View attachment 122121

    WTF did I just watch! :sick:
     
    • Like
    Reactions: castellain

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    යකෝ ලේ හැලි හැලි දුවන්නම ගහලා නේ හයියො මෙහෙමත් මෝඩයො.
    මේ වගේ කෙල වෙච්ච වෙලාවක එක ගොඩ වෙදෙක් වත් ඉදිරිපත් වෙන්නේ නෑ . මෙහෙත් ඔහොම තමයි.
    නැත්නම් අර කිසි දෙයක් කරගන්න බැරුව ගේට්ටුව ලග පන අදින් මිනිස්සු වෙනුවෙන් ඔච්චර දෙයියෝ, ආගම් තියන රටේ ඉන්න පුජකයෝ, මැජික් කාරයෝ ඉදිරිපත් වෙන්න ඕන නේ . :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ කෙල වෙච්ච වෙලාවක එක ගොඩ වෙදෙක් වත් ඉදිරිපත් වෙන්නේ නෑ . මෙහෙත් ඔහොම තමයි.
    නැත්නම් අර කිසි දෙයක් කරගන්න බැරුව ගේට්ටුව ලග පන අදින් මිනිස්සු වෙනුවෙන් ඔච්චර දෙයියෝ, ආගම් තියන රටේ ඉන්න පුජකයෝ, මැජික් කාරයෝ ඉදිරිපත් වෙන්න ඕන නේ . :baffled:

    FB_IMG_1619486525306.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බුහ්‍හහ්හා ඒකනේ මම නිතරම කියන්නෙ ඩස්පයො ඩස්පයො මයි..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙහෙ ඉස්පිරිතාලවල ඉන්න සමහර උද්ධච්ච නර්ස් ගෑනුන්ට නම් ඔහොම කළත් කමක් නෑ
    ජෙප්පොන්ට තියෙන්නෙ කොහොමත් ඉන්දියන් ජාන නේ.ඔහොම හිතන ඵක ගැන පුදුමයක් නෑ...හෙහ්