ඉන්දියාවේ ලොකුම Air Line එක IndiGo මීක් කියයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    indiGo තමා ඉන්දියාවේ ලොකුම Airline එක සහ Planes 367 එකම Air Line එක
    Market Share එක 60% ඒත් මේ වෙනකොට indiGo පාඩු පිටලු දුවන්නේ කොයි වෙලාවක හරි Bankrupt වෙයි කියලා තමා කියන්නේ
    මේවා ඉතින් ලංකාවේ ඉන්න Sri Lankan Air Lines ඕස්ථාර්ලාට ත් රතු කොඩියක් තමා

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    indiGo තමා ඉන්දියාවේ ලොකුම Airline එක සහ Planes 367 එකම Air Line එක
    Market Share එක 60% ඒත් මේ වෙනකොට indiGo පාඩු පිටලු දුවන්නේ කොයි වෙලාවක හරි Bankrupt වෙයි කියලා තමා කියන්නේ
    මේවා ඉතින් ලංකාවේ ඉන්න Sri Lankan Air Lines ඕස්ථාර්ලාට ත් රතු කොඩියක් තමා

    ප්‍රශ්න 2/3ක්ම බන් temp ප්‍රශ්නනේ. මුන් නිකන් පට්ට විදියට ඒක exagerate කරලා. යකෝ අනික එක අවුරුද්දක් පාඩු උන ගමන් කම්පනි වහනවනම් නොකර හිටියානම් ඉවරයි.