ඉන්දියාවේ ~වැඩ්ඩො

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මුන් බයික් වලින් වැඩ දාන්න ගිහින්මනේ බං වැඩියක් කෙලෝගන්නෙ.. හිනා කාලා මැරෙනවා සීන් ටිකට..:rofl:

    මේක තමා මරු ආතල් එක..

    bD801Pk.gif


    ෆට්ටම එක මේක තාම මචන් ... හොක් හොක්
    ;);)