ඉන්දියාවේ සරසවි සිසුනුත් විරුද්ධ වෙයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දියාවේ සරසවි සිසුනුත් විරුද්ධ වෙයි

    ‘‘ප්‍රජාතන්ත්‍රවාදය කෝ..? හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවනු..‘‘ - රනිල් ගිහින් මහින්ද ආව විදියට ඉන්දියාවේ සරසවි සිසුනුත් විරුද්ධ වෙයි

    නව දිල්ලි නුවර පිහිටි සවුත් ඒෂියා විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ඇතුලු සිසුන් පිරිසක් විරෝධතාවක් පවත්වා තිබේඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දූරයට පත්කිරිමට එරෙහිවිය.මේ පිලිබද අදහස් පලකරන සිසුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදි නොවන බවයි.

    එම නිසා හැකි ඉක්මණනින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රජාත්ත්‍රවාදි ලෙස අග්‍රමාත්‍යවරයා තොරාපත්කර ගත යුතු බවත් ඔවුන් පවසයිමෙම විරෝධතාවට ශ්‍රී ලාංකික සිසුන් 8 දෙනෙකු එක්ව ඇති අතර, විවිධ රටවලින් තවත් සිසුන් පිරිසක්ද එක්ව තිබේ..

    ඊට සහභාගි වූ කෞෂල්‍ය කුමාරසිංහ නැමති සිසුවෙක් මෙම විරෝධතාව සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නකිඅපිට කාගෙවත් පැත්තක් ගන්න ඕන නැහැ..නමුත් ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායන් අනුව ජනපතිවරයා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි..ප්‍රචන්ඩත්වයට තුඩු දිය හැකි මේ අවනිශ්චිතතාවය හැකි ඉක්මණින් අවසන් කරන ලෙසයි අප ඉල්ලන්නේ..ශ්‍රී ලංකාවේ සෑමදෙනාම ඉල්ලනෙත් මෙයයි

    එමෙන්ම මෙම සිසුන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලියන ලද ලිපියක් නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලාංකා මහ කොමසාරිස් කාර්යලායටද භාරදී තිබේ.

    වීඩියෝව පහතින් නරඹන්න.​
     
    Last edited:
    • Like
    Reactions: anton_malli

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අවුල ලංකාවේ එවුන් පාරට බහින්නෙ නැති එක...
    වික්කාමසිංහ එච්චරටම රටට කෙළවලා.... රීලා පුක හෝදන්නේ නැති ඉන්දියානු සක්කිලින්ට මොන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද බං....
     
    • Like
    Reactions: arrow445

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මන් හිතන්නේ මචෝ මුන් තාම දන්නේ නෑ මේ ගේම් එක ගහන්න මහින්දට ෆුල් සපෝර්ට් කලේ උන්ගේ අගමැති මෝදියි, සුබ්‍රමනියම් ස්වාමියි කියලා.......!!!!:lol::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඔව් මචන්.... බලහංකෝ, ඊයෙත් ත්‍රීවීලර් දෙක තුනක් පුරවන්නවත් සෙනග හිටියේ නෑ නොවැ.... :P:P:P:P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අවුල ලංකාවේ එවුන් පාරට බහින්නෙ නැති එක...
    වික්කාමසිංහ එච්චරටම රටට කෙළවලා.... රීලා පුක හෝදන්නේ නැති ඉන්දියානු සක්කිලින්ට මොන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද බං....

    :lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මන් හිතන්නේ මචෝ මුන් තාම දන්නේ නෑ මේ ගේම් එක ගහන්න මහින්දට ෆුල් සපෝර්ට් කලේ උන්ගේ අගමැති මෝදියි, සුබ්‍රමනියම් ස්වාමියි කියලා.......!!!!:lol::rofl:

    ඇත්ත ඇත්ත... මැටි මෝල් හැත්ත දන්නේ නෑ..... කොළඹ වරායේ අර කෑල්ල ඉන්දියාවට දෙන්න රනිල් දතකන එකට මෝදියි, සුබ්‍රමාණියයි කොච්චර විරුද්දද කියලා. ඒකනෙ ඉන්දියාවට දුන්නොත් බලාගෙනයි කියලා කෑගහපු, රෝ කියන චීන ඔත්තු සේවයෙන් මාව මරන්ඩ ඉන්නවා කියලා මොරදීපු ආප්පයාට මෙච්චර සපෝට්..... මුන් දන්න ඉන්ටර්නැසනල් පොලිටික්ස් චිහ් පුහ් නේද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් මචන්.... බලහංකෝ, ඊයෙත් ත්‍රීවීලර් දෙක තුනක් පුරවන්නවත් සෙනග හිටියේ නෑ නොවැ.... :P:P:P:P
    අනේ මචං මට පක්ෂ පාට නම් වැදගත් නෑ.... රනිල්ට ජනතා ආකර්ෂණයක් තියෙනවා නම් හැමදාම පොදු අපේක්ෂකයෙක් දාගෙන තෙල් නැතිවම පුකේ ඇරගන්නේ ඇයි කියල කියපංකෝ.... :confused:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇත්ත ඇත්ත... මැටි මෝල් හැත්ත දන්නේ නෑ..... කොළඹ වරායේ අර කෑල්ල ඉන්දියාවට දෙන්න රනිල් දතකන එකට මෝදියි, සුබ්‍රමාණියයි කොච්චර විරුද්දද කියලා. ඒකනෙ ඉන්දියාවට දුන්නොත් බලාගෙනයි කියලා කෑගහපු, රෝ කියන චීන ඔත්තු සේවයෙන් මාව මරන්ඩ ඉන්නවා කියලා මොරදීපු ආප්පයාට මෙච්චර සපෝට්..... මුන් දන්න ඉන්ටර්නැසනල් පොලිටික්ස් චිහ් පුහ් නේද?

    මෙතන මොකෙක්වත් සිරිසේනයව ගනන් ගන්නේ නෑ! ඉන්දියාව කොහොමත් දන්නවා 2020දි ලංකාවේ ආණ්ඩු මාරු වෙන බව. සුබ්‍රමනියම් ස්වාමි කියන්නේ දැඩි හින්දු මතධාරී චරිතයක්!! මුස්ලිම් විරෝධියෙක්!! මීට මාස දෙකකට වගේ කලින් තමයි මෑන් හෙලිකොප්ටර් එකකින් හම්බන්තොට ඇවිල්ලා මැදමුලන මහින්දලගේ ගෙදරටම ගිහින් මහින්දව මීට් වුණේ (මහින්දගේ මල්ලි කෙනෙක් නැති වුන වෙලාවේ). මෑතකදි මහින්ද ඉන්දියාවට ගියාමත් දොහොත් මුදුන් දීගෙන පිලිගත්තෙත් උන්දැම තමයි.....!!!!!
    මහින්ද නැවත ආපු එක ගැන වැඩිපුරම උදම් අනන්නෙත් ඒතුමාම තමයි!!!!!

    සැ:යු:- සිරිසේනගෙ රෝ සංවිධානයේ කුමන්ත්‍රණ කතාව මිනිහගෙ වාචාල කමට දුන්නු ගොන් ටෝක් එකක් මිසක් පදනමක් ඇති කතාවක් නෙමෙයි!! නමුත්, රනිල් ඒක යූස් කර ගත්තා!!!

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,480
    8,670
    113
    රූකඩ රාජ්ජේ
    අනේ මචං මට පක්ෂ පාට නම් වැදගත් නෑ.... රනිල්ට ජනතා ආකර්ෂණයක් තියෙනවා නම් හැමදාම පොදු අපේක්ෂකයෙක් දාගෙන තෙල් නැතිවම පුකේ ඇරගන්නේ ඇයි කියල කියපංකෝ.... :confused:

    පවු බං අරූ....ළිදේ නේ....

    ප.ලි: උබව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙතන මොකෙක්වත් සිරිසේනයව ගනන් ගන්නේ නෑ! ඉන්දියාව කොහොමත් දන්නවා 2020දි ලංකාවේ ආණ්ඩු මාරු වෙන බව. සුබ්‍රමනියම් ස්වාමි කියන්නේ දැඩි හින්දු මතධාරී චරිතයක්!! මුස්ලිම් විරෝධියෙක්!! මීට මාස දෙකකට වගේ කලින් තමයි මෑන් හෙලිකොප්ටර් එකකින් හම්බන්තොට ඇවිල්ලා මැදමුලන මහින්දලගේ ගෙදරටම ගිහින් මහින්දව මීට් වුණේ (මහින්දගේ මල්ලි කෙනෙක් නැති වුන වෙලාවේ). මෑතකදි මහින්ද ඉන්දියාවට ගියාමත් දොහොත් මුදුන් දීගෙන පිලිගත්තෙත් උන්දැම තමයි.....!!!!!
    මහින්ද නැවත ආපු එක ගැන වැඩිපුරම උදම් අනන්නෙත් ඒතුමාම තමයි!!!!!

    සැ:යු:- සිරිසේනගෙ රෝ සංවිධානයේ කුමන්ත්‍රණ කතාව මිනිහගෙ වාචාල කමට දුන්නු ගොන් ටෝක් එකක් මිසක් පදනමක් ඇති කතාවක් නෙමෙයි!! නමුත්, රනිල් ඒක යූස් කර ගත්තා!!!

    :yes::yes: මහින්ද මහත්තය බලය ගත්ත එකට සුබ්‍රමනියම් ස්වාමිල කැමතියි, ඕක තමයි ඉන්දියාවෙ නිල ස්තාවරය.. ඔය කතාව ඇහුවනම් ඔනෙම කෙනෙක්ට තේරෙනව කොතනද ඉන්දියාව අද ඉන්නෙ කියල...
     
    • Like
    Reactions: arrow445

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,592
    113
    අනේ මචං මට පක්ෂ පාට නම් වැදගත් නෑ.... රනිල්ට ජනතා ආකර්ෂණයක් තියෙනවා නම් හැමදාම පොදු අපේක්ෂකයෙක් දාගෙන තෙල් නැතිවම පුකේ ඇරගන්නේ ඇයි කියල කියපංකෝ.... :confused:

    ammo:rofl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes::yes: මහින්ද මහත්තය බලය ගත්ත එකට සුබ්‍රමනියම් ස්වාමිල කැමතියි, ඕක තමයි ඉන්දියාවෙ නිල ස්තාවරය.. ඔය කතාව ඇහුවනම් ඔනෙම කෙනෙක්ට තේරෙනව කොතනද ඉන්දියාව අද ඉන්නෙ කියල...

    ඔය සීන් එක හින්දා තමිල්නාඩුවේ එල්ටීටීඊ හිතවාදියෝ හෙනට කලබල වෙලා ඉන්නේ! ඉතින් මෑතකදි ඉන්දියන් මීඩියා මෝදිගේ තමිල්නාඩු මන්ත්‍රී කෙනෙක්ගෙන් අහනවා "ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්දගේ නැවත ආගමනය නිසා ලංකාවේ උතුරේ දෙමල ජනයාගේ ජීවිත අවදාමේ නේද?" කියලා! උන්දෑ ගත් කටටම කියනවා "කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපේ නියෝජිතයෝ ලංකාවේ දෙමල ජනතාව ජීවත් වෙන පලාත්වල සංචාරය කරලා තියෙනවා. නැවත පදිංචි කිරීමේ කටයුතු හොඳින් කෙරෙන බව දැන ගන්න ලැබුණා. ඉතින්, ඔය කියන විදිහේ ප්‍රශ්නයක් මෙතන නැහැ!!" කියලා.

    ඊට පස්සේ තව තැනක සුපිරි නළු කමල් හසන්ගේන් මීඩියා මේ ප්‍රශ්නයම අහනවා! (එතුමා 2020 තමිල්නාඩු මහ මැතිවරණයට ඉදිරිත් වීමට නියමිතයි.)
    එතකොට එතුමා උත්තරේ වෙන්නේ "ලංකාවේ වරක් යුද්ධයක් ඇති තිඹුණු බවත්, මනුෂ්‍ය ජීවිත සෑහෙන්න ගනනක් අහිමි වුන බවත් ඇත්ත! නමුත් මම හිතන්නේ නැහැ කිසිම පුද්ගලයෙක් එකම වැරැද්ද දෙපාරක් කරාවි කියලා. ඉතින් මේ ගැන බියක් ඇති කර ගැනීම අනවශ්‍යයි කියලා මම හිතනවා!!" කියන එකයි.....!!!

    තමිල්නාඩුවේ ඇතැම් එල්ටීටීඊ හිතවාදියෝ කලබල වුණාට ඔන්න ඕක තමයි ඉන්දියාවේ මධ‍යම රජයේ සහ අනෙක් පකෂවල මතය.
     
    :yes::yes: ඒක හරි තම්ල්නාඩුවෙ දෙමලු කියන්නෙ ඉන්දියාව නෙමේ, ඉන්දියාවෙ මධයම ආණ්ඩුවට ප්‍රශ්නයක් නැත්තන්, සහයෝගයෙන් අපි එක්ක වැඩකරනවනම් තමිල්නාඩුවෙ කුක්කො බිරුව කියල තබේකට ගනන් ගන්ඩ ඕනෙ නැ...

    කොහොමත් ලoකාවෙ ඔය කියන ජාතිවාදයක් දැන් නැනෙ..දෙමල සිoහල මිනිස්සු සමස්තයක් විදිහට අපූරුවට ජීවත්වෙනවනෙ..දෙමල මිනිස්සුන්ගෙ ගෙවල් ටික හදල ගොව්තැනට වතුරටික දුන්න නම්, ආන්න ඒක තමයි ඒ අහිසකයන්ගෙ සැබෑ ඊලම..එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නැ..
     
    ඔන්න ඕකයි සීන් එක! හැබැයි මේ වැඩේට දෙමල ජාතික සංධානය කැමති නැහැ!! උන්ට ඕනි උතුරේ මිනිස්සු නැති බැරිකමේම තියන්න. අර ජේවීපියේ නිර්ධන පන්තියේ සටන් වගේ. ටී එන් ඒ එක කැමති නෑ උතුරේ වෙන කිසිම පක්ෂයක් ඔලුව උස්සනවට වත්. උන් මේ වෙලාවේ මහින්ද එක්ක එකතු වුණොත් උන්දැලට තමිල්නාඩුවේ සමහර පක්ෂවල සපෝර්ට් එක නැති වෙනවා. එතකොට ඩයස්පෝරාව තරහා වෙනවා. මුන්ගේ බිස්නස් හාන්සි වෙනවා!!! දැන් ප්‍රභාකරන්ගේ මිනිය විකුණන් කෑවට එල්ටීටීඊ එක විනාස වෙනවට මුන් ෆුල් කැමැත්තෙන් හිටියේ!! මොකද, එදා ඊලමක් ආවනම්. මුන්ගේ රෙද්ද අස්සේ පක්ෂෙට තියෙන වැල්‍යු එක නැති වෙනවා. ඉතින් යුද්ධේ ඉවර වෙනකම් බල්ලෝ වගේ හැංගිලා ඉඳලා දැන් උතුරේ මිනිස්සුන්ව විකුණන් කනවා.....!!!

    මුන්ගේ හැටි ඩයස්පෝරාව සහ උතුරේ මිනිස්සු තේරුම් ගන්න දවසක් අනිවාර්යයෙන් එයි!!!!!:frown::yes:
     
    :yes::yes::yes: ඇත්තටම දෙමල සoධානෙන් දෙමල මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්නෙ නැ..ඔහේ කොලබට වෙලා පච හලනව ඇරෙන්ඩ අඩුම ගානෙ උන් යාපනේ දෙලම මිනිස්සු උන්නද මලාදවත් බලන්නෙ නැ .. ඒ මිනිස්සුන්ගෙ ආර්ථික ප්‍රශ්නයක් විසදන්ඩ කිසිම දවසක පාර්ලිමේන්තුවෙ කතා කරන්නෙ නැ.

    උදාහරනයක් විදිහට වතුදෙමල නායාකයො,රුපියල් 1000ක් ඉල්ලල හරි කෑගහනව පාර්ලිමේන්තුව,හැමෝම ඒව දකිනව..ඔය දෙමල සධානෙ උන් කවද්ද යාපනේ දෙමල මිනිස්සුන්ගෙ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරේ කිසි දවසම මීක් කියන්නෙ නැ..ඒකෙන්ම තේරෙනව දෙමල සධානෙට ඔනෙ දෙමල මිනිස්සු තලල පෙලල උන්ගෙ බඩ වියත් රැක ගන්ඩ කියන දේ..
     
    ඔතන රැවටෙන තවත් පිරිසක් තමයි ඩයස්පෝරාවෙ මිනිස්සු. ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හොයන තුට්ටු දෙකටත් ඕකුන් කෙලිනවා උතුරේ මිනිස්සුන්ව පෙන්නලා. ටී එන් ඒ එකට ඇත්තම උවමනාවක් තියෙනවා නම් සෑහෙන්න වැඩ කොටසක් කරන්න පුලුවන් විදේශාධාර වලින්. ඒ සල්ලි වලට වෙන දේ කවුරුත්ම දන්නේ නැහැ!! ඒ අතින් වතුකරේ නායකයෝ ටිකක් හරි ෂේප්. උන් කාට හරි හේත්තු වෙලා (තමනුත් ගාණ කපන ගමන් හෝ) තමන්ගේ මිනිස්සුන්ට වැඩක් කරගන්න බලනවා!!!
     
    :yes::yes::yes: ඔය ප්‍රශ්න එක්ක තමයි මම හිතන්නෙ විග්නේශ්වරන්ල TNA එකෙන් කැඩුනෙ .. අලුත් දේශපාලන පක්ශ බිහිවෙද්දි ඔය ගැටලුව බිම් මට්ටමට එනව..අනික අන්තර්ජාලය නිසත් උතුරෙ නව පරපුර හරි ලෝකය දකිනව..ලෝකය එකක යනවද වල් වදිනවද කියල දේ තේරුම්ගනී..
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    :D