@tharakaf මචං තාරකයා.. සතියක් තිස්සෙ හෝටලේට රිංගගෙන ඉන්නෙ නැතුව චන්දිගාර් පැත්තෙ ගිහිං වරෙංකො බං.. මං දන්න කියන එකෙක් එහෙන් ගෑණියෙක් ගන්න ඉන්නෙ... පුළුවන් නම් ඒකිගෙ තාත්තගෙ ෆෝන් නම්බර් එක අරන් වරෙන් සහෝදරයා.. පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව කතා කරගන්න කසාදෙට කලින්... ඒකයි..
