ඉන්දියාවේ_බලු_වැඩ

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉන්දියාවේ_බලු_වැඩ

    මෙන්න ටිකක් කාලෙකට පස්සේ හම්බුනා පට්ට වීඩියෝ එකක්.. :yes: ඉන්දියාවේ ඩබලක් කරන පොඩි කැත සීන් ටිකක් තමා තියෙන්නේ... :lol: වැඩේ පට්ට උනත් මුන් මේකේ ලංකාව චාටර් කරන එක ගැන නං මට පොඩි තරහක් තියෙනවා .. :growl: හැබැයි ලස්සන කන්සෙප්ට් එකක් එක්ක ලස්සනට වැඩෙත් කරලා තියෙනවා .. :nerd: මුන්ට බනින්න ඕනෙද හිනා වෙන්න ඕනෙද කියල උබලම බලලම තීරණය කරපලලා එහෙනං :rolleyes:



    අපේ මහේලට ගොතයක් නෑ නේද බන් :confused::confused::confused::eek:

    p.s මේකේ ඉන්දියාවේ බලු වැඩක් නොවන බවත් ලංකාවේ වැඩකරුවනුත් ඇති බවටත් පසුව දැනගැනීමට ලැබිණි :P:D
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Sri Lankans too

    Mona Indiansda ban samaharu Sri Lankans unne?

    Nuwan Ranasinghe(Act As Mahela & Clerke)

    Others-Sumudu Perera
    Lahiru Gamage
    Duminda Weerasooriya
    Akila Kasthuriratne​


    Another Video
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mona Indiansda ban samaharu Sri Lankans unne?

    Nuwan Ranasinghe(Act As Mahela & Clerke)

    Others-Sumudu Perera
    Lahiru Gamage
    Duminda Weerasooriya
    Akila Kasthuriratne​


    Another Video

    naha machan... meke lankawe buwekuth innawa.... so all good :)

    අඩේ එහෙමද ... මම දන්නේ නෑ නේ බන් එහෙම සීන් එකක් :dull: මොනා වුනත් වැඩේ එල :yes: