ඉන්දියාවේ_බලු_වැඩ
මෙන්න ටිකක් කාලෙකට පස්සේ හම්බුනා පට්ට වීඩියෝ එකක්..
ඉන්දියාවේ ඩබලක් කරන පොඩි කැත සීන් ටිකක් තමා තියෙන්නේ...
වැඩේ පට්ට උනත් මුන් මේකේ ලංකාව චාටර් කරන එක ගැන නං මට පොඩි තරහක් තියෙනවා ..
හැබැයි ලස්සන කන්සෙප්ට් එකක් එක්ක ලස්සනට වැඩෙත් කරලා තියෙනවා ..
මුන්ට බනින්න ඕනෙද හිනා වෙන්න ඕනෙද කියල උබලම බලලම තීරණය කරපලලා එහෙනං 
අපේ මහේලට ගොතයක් නෑ නේද බන්

p.s මේකේ ඉන්දියාවේ බලු වැඩක් නොවන බවත් ලංකාවේ වැඩකරුවනුත් ඇති බවටත් පසුව දැනගැනීමට ලැබිණි

Last edited:

මොනා වුනත් වැඩේ එල