ඉන්දියාව අපේ රට අල්ලගත්තොත්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,122
    34,698
    113
    ඉන්දියාව අල්ලන් අවුරුදු 10 යන්න කලින් අපෙ යක්ක පුත්තු මුලු ඉන්දියාම හොරකම් කරනවා

    ඉනික්බිති නාමල් කුමරුවෝ මුළුමහත් දඹදිව් තලයටම අගරජු වී තම පිය රජු වූ මයිනානන් වහන්සේ වෙනුවෙන් දක්ෂිණ භාරතය පුරා ද දෙවොල් ඉදි කරනු ඇත
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉන්දියාව යුද ගුවන්යානා වගයක් ඒහෙමත් මිලදී ගන්න යනවා ලංකාව අල්ලන්න ප්ලෑන් ඒකක් අැති උන්ට.. ලංකාව අල්ලන්න අාවෙත් චීනෙන් ෙක්ස් දායි වරාය.. පෝර්ට් සිටි නිසා.. අැමරිකාව වැෙඩ් අවුලවයි.. වැෙඩ් ෙල්සි ෙවන්ෙන් නෑ කැත ෙකාට සිංහලුන්ට ෙබ්රුමක් නෑ..
    Lankava allanna yuda guvan yana mokatada oi.. 😂😂😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉන්දියාව යුද බලයකින් රට අල්ලගනීමේ ප්‍රවානතාව අඩුය.
    එය කරනවා නම් කරන්නේ ශ්‍රී ලංකා ජනතාවගේ කැමැත්ත අනුව පවත්වන ජනමත විචාරණයකින් පසු ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කිරීමෙනි.
    මෙහිදී එ.ජා. මැදිහත් වීමද සිදු විය හැකිය.
    මන්ද යත් ශ්‍රී ලංකාව එහි සාමාජික රාජ්‍යයක් වන බැවිනි.
    විට එල්ල විය හැකි චීන විරෝධය වැනි දේවල් නොතකා
    මේ ප්‍රශ්නයට උත්තරයක් දුන්නොත්:

    1. අධ්‍යාපනය: ටිකක් හරි මීට වඩා හොඳ, විශාල විශ්ව විද්‍යාල පද්ධතියක් ලංකාවට හිමි වේ. ඉන්දියාවේ විශ්ව විද්‍යාල පමණක් නොව IIT වැනි ඒ රට පුරා විහිදී පවතින ආයතන වලටද විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය මගින් ඇතුළත් වීමට හැකියාව ලැබේ.

    2. ආර්ථිකය: සැපයුම් සම්බන්ධ විශාල ජාලයක් ඉන්දියාව හරහාම ගොඩ නැගෙන නිසා උද්ධමනය පාලනය කරගත හැකි වනු ඇත. එවිට ශ්‍රී ලංකාවට එකතු වන විශාල විදේශ සංචිත ප්‍රමාණය නිසා ශ්‍රී ලංකාවෙන් අය විය යුතු විදේශ ණය පිලිබඳ දුෂ්කරතාව තරමක් දුරට හෝ සමනය වේ. විශාල රැකියා වෙළඳ පොලක් අප රටට විවෘත වනු ඇත. කෙසේ වෙතත් සමාජ සුබසාධනවාදී වැඩසටහන වලට යෙදවෙන මුදල් සීමා සහිත කරනු ඇත. ඉන්දියානු රුපියල අපේ මුදල් ඒකකය බවට පත් වේ.

    3. ළමයි: ළමයින්ට මොනා වෙන්නද? උන් කොහොමත් සුපුරුදු පරිදි අවු. 18 වෙනකම් නීත්‍යනුකූල දෙමාපිය භාරකාරත්වයේ ඉඳීවි. සංස්කෘතිය අනුව අවු: 25 විතර වෙනකම්ම එහෙම ඉන්නත් ඉඩ තියෙනවා, දැනට වෙන විදිහටම. උන් ආශ්‍රය කරන සමාජයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකෝ ඉන්දියාවේ මහාරෂ්ට්‍රයේ හරි, තමිල් නාඩුවේ හරි, ගුජරාටයේ හරි එවුන් මෙහෙ එන්නේ වත්, ලංකාවේ එවුන් වෙන භාෂාවක් කතා කරන තලයකට පොදි පිටින් දරු පවුල් අරගෙන යන්නේවත් නැත.

    4. ගෑනු: තියෙන සංස්කෘතික සීමා අනුව inter-racial විවාහ වැහි වැහල වෙයි කියල හිතන්න අවශ්‍ය නැහැ. තාම ඒ විදිහට ලිබරල් ව හිතන්නේ කොළඹ, මුම්බායි, හයිද්‍රාබාද්, කල්කටා වගේ විශාල නගර වල ඉන්න සුළු පිරිසක් පමණයි.

    5. කෑම: ඒ ගැන නම් කියන්න එච්චර දැනුමක් නැහැ.

    6. ඉඩම්: ඉඩම් වල මොනා වෙන්නද, බං? ඉන්දීය රජයට භූමියේ අයිතිය හිමි වෙනවා. ඉඩම් සම්බන්ධ බලතල ඒ රටේ ව්‍යවස්ථාවේ හැටියට ඉන්දීය මධ්‍යම රජයටද, ලංකා ප්‍රාන්ත රජයටද කියල තීරණය වෙයි!

    7. ජොබ්ස්: කලින් කිව්වත් වගේ විශාල රැකියා වෙළඳ පොලක් අපේ රටට විවෘත වේවි. ඒක එක direction එකකට විතරක් වෙන්නේ නැහැ. කොටින්ම ඉන්දියාවේ එවුනුත් මෙහෙ opportunities හොයාගෙන ඒවි. ලංකාවේ සමහර නගර වල ඒ රටේ expat ල ඇවිල්ල වෙනම sub-culture එකක හැදෙයි. හැබැයි කම්කරු රැකියා, කඩචෝරු කරත්ත වගේ අවස්ථා හොයාගෙනත් මෙහෙට එන්න ගත්තොත් ලංකාවේ සහ ඉන්දියාවේ අවුන් අතර tension එකක් හැදෙන්න පුළුවනි. කොළඹ, නුවර, යාපනය වගේ තැන් වල white collar ජොබ්ස් කරන ඉන්දියන් එවුන්ගේ hubs වගේ වෙන්න ඉඩ තියේ!

    8. සෞඛ්‍යය: ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුල් බැහැගත්ත වෛද්‍ය අධිකාරය පාලනය කරන්න පුළුවන් වේවි. ඕක වෙනවා කියල දන්නා හන්දා මෙහෙ ඩොකාල ඉන්දියන් mainland එකෙන් ඩොකාල ගෙන්නන එකට විරුද්ධව පාරට බහිනවා. උන් එක්ක ෆයිට් කරන්න පුළුවන් කොන්ද පණ තියෙන ආණ්ඩුවක් ආවොත් වැඩේ ගොඩම තමා. ඊට පස්සේ ඔය වේසොන්ගේ රැස්පට් බල බල පුප දෙන්නේ ඕනි නැහැ. අඩු වශයෙන් ලංකාවේ ඩොකාලා ට ඉන්දියාවේ ඉස්පිරිතාල වල රස්සාවක් කරලා හොඳ අත්දැකීමක්, ජීවිත රසයක් වත් ගන්න පුළුවන් වේවි. ඒත් උන්ගේ මධ්‍යම පාන්තික හීන වල තියෙන්නේ පුංචි දරු පවුලක් අරගෙන සිංහල රටේ ගුලක් ඇතුළට වෙලා තට්ටු තුනේ ගෙයක් හදාගෙන PP කර කර, පැය 24 ම නැහීගෙන සල්ලි හම්බු කරලා, මානසික රෝගියෝ වෙන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Lankava allanna yuda guvan yana mokatada oi.. 😂😂😂
    russia වලට උන ෙද් මතකද ? :lol: පැය ගානෙන් ගහයි කියලා රචනා ලිව්ෙව්. යුක්ෙර්නෙ තනි උනා කියලා හිතුවට රටවල් වලින් ෙදන යුධ අාධාර වලින් උන් රුසියාවෙ හමුදාවට ෙදාෙෙබන් යන්න ෙදනවා. චීනෙග් ෙපා්ර්ටි සිටි ඒකට හරි වරායට හරි ගැහුෙවාත් උන් අනිවාෙරන් ප්‍රතිචාර දක්වනවා :lol:ඉන්දියාව අපිත් ඒක්ක තරහ උනා ඒක පාරක් චීන සබ්මැරීන් වගයක් ෙහාෙරන් ෙමෙහට ෙකාමෙ හරි ඉන්දියාවට සීන් ඒක මාට්ටු උනා..කතාව පැහැදිලි අැති..:confused: නිදහසේ මැරෙන්නවත් බෑ ෙමෙහ දැන්..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    russia වලට උන ෙද් මතකද ? :lol: පැය ගානෙන් ගහයි කියලා රචනා ලිව්ෙව්. යුක්ෙර්නෙ තනි උනා කියලා හිතුවට රටවල් වලින් ෙදන යුධ අාධාර වලින් උන් රුසියාවෙ හමුදාවට ෙදාෙෙබන් යන්න ෙදනවා. චීනෙග් ෙපා්ර්ටි සිටි ඒකට හරි වරායට හරි ගැහුෙවාත් උන් අනිවාෙරන් ප්‍රතිචාර දක්වනවා :lol:ඉන්දියාව අපිත් ඒක්ක තරහ උනා ඒක පාරක් චීන සබ්මැරීන් වගයක් ෙහාෙරන් ෙමෙහට ෙකාමෙ හරි ඉන්දියාවට සීන් ඒක මාට්ටු උනා..කතාව පැහැදිලි අැති..:confused: නිදහසේ මැරෙන්නවත් බෑ ෙමෙහ දැන්..
    Ukraine un davasakata 500k vithara marenava.. Russian un dan aduven marenne. uba ara kalin kathava serious da kivve .. pav bn uba😂
     
    • Like
    Reactions: pramodh87

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    මම හිතන විදියට ඉන්දියාව ලංකාවේ ලෑන්ඩ් එක අල්ලා ගන්නවට වඩා ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර සහ සම්පත් අල්ලා ගනීවි. ලංකාවේ ආර්ථිකය උන්ට ඕනේ විදියට control කරාවි. ලෑන්ඩ් අල්ලා ගන්න ගියොත් අනිකිත් රටවලින් එන බලපෑම වැඩියි. මම හිතන්නේ නෑ උන් එච්චර මෝඩ වෙයි කියලා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Ukraine un davasakata 500k vithara marenava.. Russian un dan aduven marenne. uba ara kalin kathava serious da kivve .. pav bn uba😂
    :lol: යකො රුසියාවට ෙරවිලා ඉන්ෙන් අැමරිකාෙවන් ඒම ෙදන බුද්ධි ොතාරතුරැ වලට තමා උන් ෙශාට් දුන්ෙන්.. යුක්ෙර්නය විනාශ උනත් බටහිර රටවල අවශ්‍යතාවය ඉෂ්ට ෙවනවා. ෙමතනත් ගැටුමක් අැති උෙනාත් චීනෙ පැටෙලනවා අන්න ඒතෙකාට තමයි මම කිව්ව යුධ ශක්තිය ඔ්ෙන් ෙවන්ෙන්.. ලංකාව වෙග් ෙන්ෙවයි ඔය රටවල් ලංකාවටත් ප්ලෑන් හදලා අැත්ෙත් අවුරුදු දහයකට පහලවකට.. ඔක්ෙකාම ෙවන්ෙන් අහම්ෙබන් කියලා හිතාෙගන ඉන්න උබලා වෙග් කැත ෙකාට කලු සිංගලෙයා් පව් බන් .. :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    :lol: යකො රුසියාවට ෙරවිලා ඉන්ෙන් අැමරිකාෙවන් ඒම ෙදන බුද්ධි ොතාරතුරැ වලට තමා උන් ෙශාට් දුන්ෙන්.. යුක්ෙර්නය විනාශ උනත් බටහිර රටවල අවශ්‍යතාවය ඉෂ්ට ෙවනවා. ෙමතනත් ගැටුමක් අැති උෙනාත් චීනෙ පැටෙලනවා අන්න ඒතෙකාට තමයි මම කිව්ව යුධ ශක්තිය ඔ්ෙන් ෙවන්ෙන්.. ලංකාව වෙග් ෙන්ෙවයි ඔය රටවල් ලංකාවටත් ප්ලෑන් හදලා අැත්ෙත් අවුරුදු දහයකට පහලවකට.. ඔක්ෙකාම ෙවන්ෙන් අහම්ෙබන් කියලා හිතාෙගන ඉන්න උබලා වෙග් කැත ෙකාට කලු සිංගලෙයා් පව් බන් .. :lol:
    Russian unta koheda bn rewila thiyenne.. laksha 50ka vithara army ekak ekka unge laksha 2ka vithara army ekak fight karanne. Rata athuleth ochchara sanctions dalath shape karan innava. Oya Ukraine vala resources godak thiyenava. Un evath gani alla gaththata passe.