ඉන්දියාව අල්ලය් අපේ නැට්ට...

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බයිට් එකට බන් කිව්වේ,
    අපේ උන් මැච් එක එක්කො පාවලා දුන්නා, එක්කෝ වික්කා,
    මොනවා උනත් මේවා බලනකොට අපිට හැදෙනවා බන් ඉක්කා.:baffled:

    Ow Oi mn dan scorecard 1a Baluwama uda giya...:shocked::shocked::shocked:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    එහෙම කියන්ඩ එපා මචන්
    GROUND එකත් සැහෙන්ඩ පොඩියි
    ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
    අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
    ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

    :D:D:D:D:D:D:D:D

    uba weradi deyak kiyala na:cool::cool:
    aparade ban apita dinanna thibba match eka:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් උඹ එල කොල්ලෙක් හොඳට හිතල බලල වැඩ කරන එකෙක් මම එකෙන්ම කියනවා උඹල වගේ උන් නැති නිසා තමා අද අපේ රටටත් මෙහෙම වෙලා තියෙන්නේ බලපන් මම මේ thread එක දාපු වෙලාවේ ඉඳල බලාගෙන හිටියේ උඹට මේ reply එකට කී දෙනෙක් බැන්නා ද ? එත් අන්තිමට මොකෝ උනේ මම මෙහෙම reply එකක් දන්නා හිතුවේ වල් ඉන්දිංකාරයෝට අදින්නවත් ලංකාව පැරදුනාට සන්තොසේවත් නෙමෙයි හිතල බලලා වැඩ කරන්නේ නැති උන් කීයක් ඉන්නවා ද කියල පෙන්නන්න .. :yes::yes:
    000203FB.gif

    මෙන්න මාව තේරුම් ගත්ත එල කොල්ලෙක්
    සිරාවටම යාළුවා ඔය කොම්මෙන්ට් එක දැම්මට මමත් හෙන අවුලේ හිටියේ
    ඇයි මුන් ඔක්කොම මට බනිනවනේ,,,,,,,,,,,,,
    දැන් මට දුකක් නෑ,,,,,,,,,,,මව තේරුම් ගත්ත එක යාලුවෙක් හරි ඉන්නවානේ
    ඔයාට ගොඩක් ස්තුතියි යාළුවා ඔයාගේ අවංක අදහස මෙතන ප්‍රකාශ කිරීම ගැන.............................

    000204AE.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බයිට් එකට බන් කිව්වේ,
    අපේ උන් මැච් එක එක්කො පාවලා දුන්නා, එක්කෝ වික්කා,
    මොනවා උනත් මේවා බලනකොට අපිට හැදෙනවා බන් ඉක්කා.:baffled:
    000203FC.gif

    හරි හරි බන්.............
    මම දන්නවා ඔයා විහිළුවක් කරේ කියලා
    ඉක්කා හැදිලා ඉවරුනොත් මදෑ බන් මේ වෙන දේවල් වලට...............
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    000203FB.gif

    මෙන්න මාව තේරුම් ගත්ත එල කොල්ලෙක්
    සිරාවටම යාළුවා ඔය කොම්මෙන්ට් එක දැම්මට මමත් හෙන අවුලේ හිටියේ
    ඇයි මුන් ඔක්කොම මට බනිනවනේ,,,,,,,,,,,,,
    දැන් මට දුකක් නෑ,,,,,,,,,,,මව තේරුම් ගත්ත එක යාලුවෙක් හරි ඉන්නවානේ
    ඔයාට ගොඩක් ස්තුතියි යාළුවා ඔයාගේ අවංක අදහස මෙතන ප්‍රකාශ කිරීම ගැන.............................

    000204AE.gif

    එළකිරි මචන් දිගටම හිතල බලලා වැඩ කරපන් ! :yes::yes:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28

    AGREED......