puka nativennama dunna neda bn![]()

බයිට් එකට බන් කිව්වේ,
අපේ උන් මැච් එක එක්කො පාවලා දුන්නා, එක්කෝ වික්කා,
මොනවා උනත් මේවා බලනකොට අපිට හැදෙනවා බන් ඉක්කා.![]()

එහෙම කියන්ඩ එපා මචන්
GROUND එකත් සැහෙන්ඩ පොඩියි
ඉන්දියාවේ ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන්ල ඉන්නවා කියලත් අපි දන්නවනේ
අපේ ලකුණු ටිකනම් හොදටම ඇති
ලොකු PARTNERSHIP වලට ඉඩ නොදී විකට් ටික කඩා ගත්තනම් හොදයි.....................

මචන් උඹ එල කොල්ලෙක් හොඳට හිතල බලල වැඩ කරන එකෙක් මම එකෙන්ම කියනවා උඹල වගේ උන් නැති නිසා තමා අද අපේ රටටත් මෙහෙම වෙලා තියෙන්නේ බලපන් මම මේ thread එක දාපු වෙලාවේ ඉඳල බලාගෙන හිටියේ උඹට මේ reply එකට කී දෙනෙක් බැන්නා ද ? එත් අන්තිමට මොකෝ උනේ මම මෙහෙම reply එකක් දන්නා හිතුවේ වල් ඉන්දිංකාරයෝට අදින්නවත් ලංකාව පැරදුනාට සන්තොසේවත් නෙමෙයි හිතල බලලා වැඩ කරන්නේ නැති උන් කීයක් ඉන්නවා ද කියල පෙන්නන්න ..![]()
බයිට් එකට බන් කිව්වේ,
අපේ උන් මැච් එක එක්කො පාවලා දුන්නා, එක්කෝ වික්කා,
මොනවා උනත් මේවා බලනකොට අපිට හැදෙනවා බන් ඉක්කා.![]()
![]()
මෙන්න මාව තේරුම් ගත්ත එල කොල්ලෙක්
සිරාවටම යාළුවා ඔය කොම්මෙන්ට් එක දැම්මට මමත් හෙන අවුලේ හිටියේ
ඇයි මුන් ඔක්කොම මට බනිනවනේ,,,,,,,,,,,,,
දැන් මට දුකක් නෑ,,,,,,,,,,,මව තේරුම් ගත්ත එක යාලුවෙක් හරි ඉන්නවානේ
ඔයාට ගොඩක් ස්තුතියි යාළුවා ඔයාගේ අවංක අදහස මෙතන ප්රකාශ කිරීම ගැන.............................
![]()

ඔව් යාළුවා,,,,,,,,,,මොනවා කරන්ඩදuba weradi deyak kiyala na
aparade ban apita dinanna thibba match eka![]()
එහෙමනම් අපි එළියේ මචන්..................apo chater ban..
dan api next match eka paradunoth mokada ban wenne?

එහෙමනම් අපි එළියේ මචන්..................