මචන් ගෝල්ඩ්- උඹේ වචන වලින් පැහැදිලිවම තේරෙනවා උඹ රට වෙනුවෙන් කඩේ යන එකෙක් කියලා, නුගත් එකෙකුට උඹ වගේ වචන භාවිතා කරන්න බැහැ,එමනිසා උඹගෙන් මට දැනගන්න ඕනේ 1. මහින්ද කොතනද වරද්ද ගත්තේ? 2. අපි ජාතිබෙදෙන් තොරව ශ්‍රී ලාංකිකයන් වසයෙන් එකමුතු වෙන්නේ කෙසේද? කුමක් කලයුතුද? මොකද අපියි අපේ රටයි ගොඩ එන්න ඕනෙනම් එකමුතුකම ප්‍රධාන පුරුකක්.

? mata e dawas wala hina giya, uba ethakota petrol kiyala gahanne, Koriyawen ena petrol da kiyala

LOL.ubala wage minissu hinda thama lankawata ada mehema wela thiyenne.micro company ye wada karanne lankawe un.nathuwa cheennu neme.pawul keeyak jeewath wenawada micro un hinda.uba unge badata gahanna epa yako.owa maha paw wada.un kudu wikunanawa neme ne.