ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Well said.

    Not only that. US use H1B visa to attract educated people. Our people get the free education from SL and then work else where. I'm not talking about those who work in the ME and other places. But, those who are migrated for good.

    We can't blame them too much as if our politicians create a conducive environment for everyone in SL no one needs to migrate. But the environment is very conducive only for politicians and few others.
    11.gif
    11.gif
    11.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බයින්නෙ මොකටද බන් උබේ කටේ රත්තරන් දාන්න තියෙන්නේ,අද පාර්ලිමෙන්තුවේ ඉන්න එවුන් ටික බලපන්ලා.කාලකන්නි උන එකෙක්ටවත් මොලේ තියෙන එවුන්ද.කුඩු කාරයොයි,ගනිකවෝයි,40 පැනලත් දේශපාලනෙන් ක්‍රිකට් ගහන එවුනයි.මුන් හින්ද රටක දියුණු වෙයි ද.මුන් ඔක්කොම එකතු කරලා වෙඩි තියන්න ඕනේ.මාත් කලකදී පක්ෂෙක හිටිය දැන් නම් අම්මට මුන් ඔක්කොම තිත්තයි.ඊයේ පෙරේදා ජෙනීව චන්දෙදී පරදවුනා හොද වැඩේ.මොකද මුන් බෙට්ට තද වුනාමයි ටොයිලට් හොයන්නේ,අයි යකෝ කලින් මේක ගැන හොයල බල්ලලා විසදුම් දුන්න නම් ඉවරයි නේ.තු නොදකින් ඊලග චන්දෙදිත් උබල මේවා අහගෙන ඉදල මුනටම චන්දෙ දියන්ලා,කපන එකෙක් රෙපුත් කපල පලයන්ලා.
     
    • Like
    Reactions: elakiri119

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    pissu dodawanna epa buruwo. indian karayo nalawa nalawa hitya dan hondatama athi. api un ekka kochchara hondata hitiyath wadak naha. indian karayo api diwunu wenawata kamathi naha. indian karayao api cheeneth ekka sambandakam thiya gannawanata kamathi naha. tho wage eun nisa thamai me rata kawada hari nathi wenne. api mechchara kal indiayan karayo kiyana de ahan hitiya. dan nam ehema inna baha.

    vaten katha karanne nathuwa kelin kiyapan umbata indian badu nathuwa inna baha kiyala. :lol: ethokota wade hari. mama dakka umba indian bikes gana meke thread daanawa. thota indian badu pawichchi karanna one nam forum eke anith eun narak karanne nathuwa tho witharak thaniyama pawichchi karapiya.

    indiyawa vishwasa karapu api unta lankawe hama ida kadakma dunna. indiyawen bus gennuwa , airtel walata lankawe mobile network gahanna ida dunna , IOC ekata lankawe petrole vikunanna ida dunna , indiyawen bus , bike , car, three wheeler import kara, mewa karalath indian karayo UNHRC apita pitupaawa. lankawata wada unta thamil naduwa lokui. thamil naduwe enna eun kiyana dewal indiyan madayama rajaya sadde nathuwa pilipadinawa. mekai aththa. indiyawata lankawe apita wada thamange rate inna eun lokui. eth apita ehemada ? mehe inna eun kade yanne indian karayonta. me thread eka daapu eka ekata honda udaharanayak.

    UNHRC eke lankawata erehiwa chandaya pawichchi karapu indiyan karayanta henama gahapiya :angry:
     
    Last edited:

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    බයින්නෙ මොකටද බන් උබේ කටේ රත්තරන් දාන්න තියෙන්නේ,අද පාර්ලිමෙන්තුවේ ඉන්න එවුන් ටික බලපන්ලා.කාලකන්නි උන එකෙක්ටවත් මොලේ තියෙන එවුන්ද.කුඩු කාරයොයි,ගනිකවෝයි,40 පැනලත් දේශපාලනෙන් ක්‍රිකට් ගහන එවුනයි.මුන් හින්ද රටක දියුණු වෙයි ද.මුන් ඔක්කොම එකතු කරලා වෙඩි තියන්න ඕනේ.මාත් කලකදී පක්ෂෙක හිටිය දැන් නම් අම්මට මුන් ඔක්කොම තිත්තයි.ඊයේ පෙරේදා ජෙනීව චන්දෙදී පරදවුනා හොද වැඩේ.මොකද මුන් බෙට්ට තද වුනාමයි ටොයිලට් හොයන්නේ,අයි යකෝ කලින් මේක ගැන හොයල බල්ලලා විසදුම් දුන්න නම් ඉවරයි නේ.තු නොදකින් ඊලග චන්දෙදිත් උබල මේවා අහගෙන ඉදල මුනටම චන්දෙ දියන්ලා,කපන එකෙක් රෙපුත් කපල පලයන්ලා.
    uba SLFPda hitiye???
     
    • Like
    Reactions: RaZor_911

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    okkotoma issella mata kiyapan uba china ekka thiyena tharaha mokakda kiyala.uba godak welawata china 2 koleta dala katha karala thiyenawa mama dakala thiyenawa.uba china gihin thiyenawada??(mama china wala inne)un karala thiyena wada dashamayakwath ubala wage unta karanna puluwanda?lankawe parak hadagannath cheenun ge support eka nathuwa baha neda?lol..

    චීනය ශ්‍රේශ්ට රටක්. මම බොක්කෙන්ම ගරු කරනවා. කව්ද එහෙම කිව්වේ? ත්‍රෙඩ් එක සම්පූර්නෙන්ම කියවපන් මචෝ.........
    ඔය රතුපාට කරපු ටික ගෑනනම් කියන්න තියෙන්නේ.. කවදාවවත් තමන්වවත්.. තමන්ගේ ජාතිය ගෑනවත් තුට්ටු දෙකට දාලා හිතන්න එපා බන්. අපි දියුනු වෙන්න නම් ඒක තමයි ඉස්සෙල්ලම වෙනස් වෙන්න ඔනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    anika yako micro kiyanne deshiya samagamak.un ratin genalla assemble karath e karanne lankawe..ubala e wage dekatath ohoma paachchal karana kota lankawema micro haduwoth kohoma hitiyda?:D:frown:LOL.ubala wage minissu hinda thama lankawata ada mehema wela thiyenne.micro company ye wada karanne lankawe un.nathuwa cheennu neme.pawul keeyak jeewath wenawada micro un hinda.uba unge badata gahanna epa yako.owa maha paw wada.un kudu wikunanawa neme ne.

    thamange rate dewal age karannne nathuwa indiyawe TATA indiyawe bikes gana warnana karanawa.lajjayi ubala wage un gana.

    මයික්‍රො එක ගෑන මට උබට වෙනමම කියලා දෙන්න ආයේ මුල ඉදලා බෑ බන්... හොයලා බලපන් ලන්කාවට ආවහම. මයික්‍රො එකට අභිමානවත් ඉතිහාසයක් තිබ්බා බන්.. ඒත් "සෑබිලා" මෑද්දට පෑනලා ගම කෑවා. දෑන් එතන වෙන්නේ ඕනේ මෝඩයෙක්ට තේරෙන තීරුබදු වන්චාවක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    LOL muslims lage kada walin badu ganna epa kiyala methana uda panneth ubama neda :lol:? mata e dawas wala hina giya, uba ethakota petrol kiyala gahanne, Koriyawen ena petrol da kiyala :D

    ලංකාවේ මුස්ලිම් උන් කියන්නේ මොන කුහක පජාති නන්නත්තාරයොද කියලා හෑමෝම දන්නවා. අපිට මුස්ලිම් රටවල් එක්ක අව්ලක් නෑ. ඉරාන්, පාකිස්තාන් කියන්නේ රටක් ජාතියක් ජන්මයක් ලෙයක් තියෙන ස්වදේශික ජෙනුයින් පටාන් මුස්ලිම් වරු.අපි උන්ට ගරු කරනවා. ලන්කාවේ ඉන්න දෙපෑත්තකන කුහක නූගත් වලලුකරට කලිසම් අදින යටින් ගේමදෙන, කුරගල වගේ පන්සල් වනසන ඌරො පෑටව් ගහනවා වගේ පජාතියෝ බෝකරන තම්බි හොරු කියන්නේ වෙනමම කතාවක්. පටලගන්න එපා.අනික ඒවගේ උන් සම්භන්ද කරලා ඉරාන් ඈෆ්ගන් පාකිස්තාන් මුස්ලිම් එවුන්ට නෑකම් කියන්න එපා. උන් ලෑජ්ජාවේ වහකයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් සිරාවටම ගොඩක් කාලෙකින් ඇත්ත කෙලින් කතා කරලා තියෙන thread එකක් හම්බුනා.

    අපි අපේ වැරදි හදාගන්නකල් හැමදාම අපේ රට මේ විදිහටම තමි බන්. එකට ඔක්කොටම ඉස්සරලා තමන්ම හැදෙන්නේ ඕනේ. මහින්ද රාජපක්ෂ අර 18 වෙනි සංශෝධනේ ගෙනවහම මිනිස්සු කිරිබත් කකා ආතල් ගත්ත. දැන් ඒවාටම විදවනවා. ඒ අස්සේ සමහර එවුන් දෙමල මුස්ලිම් එවුන් එක්ක කෙල ගන්න හදනවා.


    උඹ කියන දේට මමත් ekagai මචන්. USA වල කොච්චර අමන වැඩ තිබුනත් උන්ගේ රට නැතුව ලෝකේ වෙන කාටවත් ඉන්න බ බන්. අපි දන්නේ නැති වුනාට වෙන රටවල් තමන්ගේ රට හදාගන්න ඕනේ තරම් දේවල් කරනවා. මහින්ද රාජපක්ෂ යුද්ධේ දිනෙව්ව thamai . එත් එහෙම කියල රට විනාශ වෙන්න දෙන්න බ. මම කියන්නේ පාන් ගණන් ගියපු මගුලක් ගැන නෙවෙඉ. මුන් ඔක්කොගෙම සුරා කෑම ගැන. රට ගැන පොඩ්ඩක්වත් හිතන මිනිහෙක්නම් අඩුම තරමේ මිනිස්සුන්ට රටේ තියෙන ඇත්ත තත්වය කියනවා. ITN එකේ මොකක්හරි මගුලක් කිව්වම රටේ ඉන්න මිනිස්සුන්ගෙන් බාගයක්ම කඩේ ගිහින් ඉවරි. පාරක් හදල ගමකට light දෙන එක නෙවෙඉනෙ බ රටක් සංවර්දනය කරනවා කියන්නේ.


    මම හිතන විදිහටනම් අපි දැන් වැටිලා ඉන්න තත්ත්වෙන් ගොඩ එන්නනම් ඉස්සරලම මහින්ද රටට පැහැදිලිවම කියන්න ඕනේ රටේ තියෙන තත්වය. විමල් වීරවංස වගේ අමන හරක් මිනිස්සුන්ට බොරු කියන එකෙන් වෙන්නේ මිනිස්සුන්ට රට හදන්න ඕනේ කමක් නැති වෙන එක. මොකද උන් කියන විදිහට ලංකාව දිව්‍ය ලෝකයක්නේ.

    මම හිතන්නේ න සිංහල දෙමල මුස්ලිම් මේ කව්රුත් රට ගොඩ ගන්න පුලුවන්නම් දුක් විඳින්න කැමති නැති වෙඉ කියල. habai ඉතින් මහා මිනිස්සු hithata ekagawa වැඩ කරන්න ඕනේ. ඉස්සරලම රටේ තියෙන ණය kochcharada, aththatama තියෙන prashna monawada, danata gahala තියෙන giwisum monawada කියල මිනිස්සුන්ට කියල ඉස්සරවෙලාම goal එකක් හදාගන්න ඕනේ. අපිට තව අවුරුදු 10 කින් හොඳ රටක් වෙන්නනම් ඉස්සරලම රටේ තියෙන නය අඩු කරගන්න ඕනේ. මිනිස්සුන්ට හරි target එකක් දුන්නනනම් කොහොමහරි ලංකාව ගැන හැංගීම ඔලුවට දුන්නනම් පුළුවන් මේක කරන්න.
    නැතුව මැරුවත් මහින්ද රාජපක්ෂගේ පැත්ත කියලවත් ඉන්දිඅවේ ෆිල්ම් බලන්නේ නැතුව indalawath google use කරන්න නැතුවවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙඉ මේක.

    රේප්+

    හරියටම හරි මචන් ....එල.. රෙප්++
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    true... (you must spread some reps before giving it to ......)

    AND
    I'm also against when people who study in Sri Lankan government universities for free and go abroad to live forever even without working for Sri Lanka 5-10 years.
    They take lot of things from SL and give nothing.


    mata prashnayak tiyenawa rattaran gen ahanna (me thread ekata sambanda). For that, can you tell me where you work now ? rata kiyanna bari nam region eka kiyanna.
    eg - south asia,middle east,europe,east asia,etc

    machan mama loke hugak ratawala wada karanawa. eka depend macho. mama telecommunication engineering field ekata adaala jobak karanne. mama erope ratawalin nam gihin thiyenne ekama eka ratai. eth mama saudi, emirates, pakisthan, oman wage muslim ratawala wagema kudaa kalayak singa walath, maale walath wadakarala thiyenawa. india installation ekak witharak kala. airport kothanada api ethana. macho mama mita wada mage pvt dewal kiyanna kamathi na. mama kiyanade balapan, mama gana neme, ekaga wena eka nowena eka ube wadak
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama inne hong kong wala machan.masekata eka parak withara beijing yanawa bosa ekka.

    eka thama ban mama kiyanne..china minissu harima ekamathuiy..anika wadata kammali naha.unge samahara badu cheap wenna puluwan eth ehema kiyala hama baduwama ehema wenna bahane.apple hadnneth china wala.meya kiyana widihata ekath wadikal pawathinne indiyawe haduwoth.lol..


    මම එහෙම කියලා නෑ. මම උබේ කතාවට 100% එකගයි. එක්කො උබට මම කියන එක තේරෙන්නේ නෑ. එක්කෝ උබට තේරුම් ගන්න බෑ.චීනේ සමහර දේවල් හොදයි සමහර දේවල් හොදනෑ උබ කිව්වා වගේම. මම මෙතන කියලා නෑ. ඉන්දියාවේ සේරම හොදයි කියලවත් , චීනේ සෙරම නරකයි කියලවත්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama innet hongkong laga tamai. Guangzhou. Rattaran tikak wadiyen kiyawanawa tamai. Balmuko eya monawada lankawata karanne kiyala specially. Eya wagema apit lankawata tamai salli yawanne.

    China hoda quality badu tiyenwa. Lankawe businessmen la ewa ganne ne gaana wadi nisa. Aran yanne baala badu. Itin lankawe aya hitanne China badu okkoma ehemai kiyala.

    apita indiyawa natuwa,cheene natuwa inna amarui wage, muslim ratawal natuwat inna amarui. oil enne hadden (moon) neveine.

    යකෝ උබ 100% හරි.. මමත් ඕකමනේ බොල මේ කියලා තියෙන්නේ? උබට සිංහල තීරෙන්නේ නෑද්ද බන්??? නෑත්නම් උබ මේක හරියට කියෙව්වේ නෑද්ද? නෑත්නම් උබට තෙරුම් ගන්න බෑයිද? උබයි මමයි කියන්නේ එකම දෙයක්. උබ ඔය කියන්නේ මම කියන කතාවෙම එක්තරා පරිච්චේදයක්

    ජයවේවා මචන්!!!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    LOL so he's not even in SL :lol:? All this time I was on the opinion that he studies at Jayawardanapura in the Science faculty.

    මේ බලපන්... උබ වසු පෑටවෙක් වගේ කෑ ගහන්නේ මම කියපුවා කියවන්නේ නෑතුවනේ බන්... මේ උබ කියලා තියන දේ සම්පූර්නම වෑරදීනෙ බන්.
    හරි දෑන් කියපන් බලන්න උබට අනුව මේ ප්‍රශ්නෙදි අපි වෑඩ කරන්න ඔනේ කොයි විදිහටද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔකට කොම්පෑනි ඔනේ නෑ. කෑලි ටික දුන්නනම් මමත් ෆිට් කරලා දෙන්නම්.


    ehenam uba indiyan bikes salli deela ganne nathuwa ehen parts tika meheta horen genalla hadaganinko bike ekak..

    nama daganin raththaran kiyala:D.

    ඉතින් බන් මගේ AX1එක + HORNETඑක පෙට්ටියක තමා ආවේ. මම තමා ෆිට් කලේ. උබලගේ මානසිකත්වේ මට තේරෙන්නෙ නෑ බන්. එක්කො උබලට තේරුම් ගන්න ඔනේ නෑ. එක්කො උබට තේරෙන්නේ නෑ

    දෑන් ඔබතුමත් කියන්නකො බලන්න මම වෑරදිනම් මේ වෙලාවේ අපි ඉන්දියාව සමග මොනවගේ ස්තාවරේකද ඉන්න ඔනේ කියලා ඔබතුමාට අනුව????
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    issarat Rattaran wage samahara aya EK eke hitiya. Habai suddenly vanished. Balamu rattaran kochchara kal idiy da kiyala AND what he will do for SL.

    I like if he can start some production in SL and give some jobs for SL people rather than telling not to buy panda vehicles.

    Chinese badu gana Rattaran danne only little bit. Ada lokema use karanne Chinese badu.

    Mama Russia wala 5 years hitiya, godak badu made in China and quality is fine. China wala major buyers la USA,Europe,Australia,Middle east.

    මම මෙහෙම කතාවක් කියලා නෑ. උඩින් පල්ලෙන් කියවලා පන්දිත ටෝක් නොදා ත්‍රෙඩ් එක 1 වෙනි පිටුවේ ඉදලා කියවන්න.මෙකෙ උබ අහන දේ වලටත් මම උත්තර දීලා තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    100% ක් ඇත්ත මචන්... තවත් දේවල් තියෙනවා
    ජීනීවා ඡන්දයෙන් පසු අපි ඉන්දියාවට පලු යන්න බැන්නේමු........
    නමුත් මීට ආසන්න අවස්ථාවක් මීට වසර 4කට පෙර පාකිස්ථානයට එරෙහිව එල්ලවෙද්දි ලංකාවේ රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා පාකිස්ථානයට එරෙහිව ඡන්දය භාවිත කළා...
    නමුත් අපේ රටේ බහුතරයක් එය දන්නේවත් නැහැ..... යුද්ධයේදී කොන්දේසි විරහිතව අපිට උදව් කල පකිස්තානයට අප එසේ සලකද්දී පාකිස්ථානුවන් අපේ දෙමව්පියන් කෙසේ මතක් කරන්නට ඇත්ද?

    පකිස්තානයට ඡන්ද අයිතිය තිබුනේනම් බොහෝ දුරට ඔවුන් අපට සහයෝගය දක්කවන්නටත් ඉඩ තිබුණා

    කෙසේ හෝ ඉන්දියාව අපට කල පාදඩ වැඩ විවේචනයට ප්‍රථම අප කල පාදඩ වැඩ ගැන මදක් සිතන්න..........

    (ඉන්දියාව සුද්ද කිරීම මෙහි අරමුණ නොවෙයි.......... අප අනුගමනය කල වැරදී විදේශ ප්‍රතිපත්තිය පිළිබද පැහැදිලි කිරීමකි...... )

    නියම සාදාරන කතාවක්. මට උබ ගෑන ආඩම්බරයි