ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    535152_336150223108976_259223557468310_66543393_1366839350_n.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    403137_274900319233967_259223557468310_835422_969481582_n.jpg


    කොමසාරිස් ලෙස මෙතෙක් කටයුතු කළ අනුර එදිරිසිංහ මහතා ඊයේ විශ්‍රාම ගිය අතර නව කොමසාරිස් වරයා ලෙස ඩබ්.එම්.එන්.ෙජ්. පුෂ්පකුමාර මහතා ඊයේම සුබ මොහොතින් 'වැඩ' බාර ගත්තේ ය. 'වැඩ' බාර දීමට පැමිණ සිටියේ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධනය. 'වැඩ' බාරගත් ලිපිය ඇමැති බන්ධුලට බාර දෙමින් නව කොමසාරිස් වරයා ආචාර කළා නොව වැන්දේය
    උපුටාගැනීම: lankaenews
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉගෙන ගත්ත දොස්තරලා ඉන්ජිනේරුවන් විදේශ රෑකියාවල නියුතු වීම ගෑන---
    මම දෑක්කා හුගක් තෑන්වල හුගක් උන් කෑගහනවා මුන් කාලකන්නි නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන අනිත් රටවලට කබුරනවා කියලා...ඒක හරි හෝ වෑරදි වේවා..... මම දෙයක් අහන්නම්.. එහෙම කියන උන්ටත් අරුන්ට ලෑබුනු නිදහස් අද්යාපනේ ලෑබුනා. එකෙක් ඉගෙනගත්තා, අනිකා බුල ගගහා හිටියා. එකෙක් නිදිමරන් පාඩම් කරා අනිකා නිදාගත්තා... එකෙක් නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්තා අනිකා පිස්සු කෙලියා... දෑන් ඈත්තටම කෝකද එතකොට කාලකන්නියා??? තමන්ගේ නොහෑකියාවට අනූන් පලි නෑ බන්...තමන්ගේ පරාජයට අනුන්ට ඊරිසියා කරන්න එපා. දෙන්නටම එකම හෑන්දෙන් බෙදුවේ... උබත් ඩොකෙක් ඉන්ජෙක් හෝ වෙනයම් පුද්ගලයෙක් වෙලා අරුන්ට බනිනවනම් සාදාරනයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකෙක් කවදාවත් බනින්නේ නෑ. එහෙම බනින එවුන් බහුතරයක් කෙලෝගත්ත උන්.. ඒක හුදෙක් ඊරිසියාවක් විතරයි
    (එහෙම කියලා අහනවා ඕ ලෙවලුත් ෆේල් බන් කොරියාවත් යන්න චාන්ස් එකක් නෑද්ද බන් කියලා??)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බයික් පදින මොන කොල්ලද ආස නෑත්තෙ හොනට් එකක් ජේඩ් එකක් පදින්න.. ඒත් කෝ ස්ල්ලි?? එතකොට ඒව නඩත්තු කරන්න යන වියදම... මම දෑක්ක එක ත්‍රෙඩ් එකක සහෝදරයෙක් කියල තියන්ව අපි නෑනෝ කෑබ් වලින් , ත්‍රීවීල් වලින් අපි ගමන් නොයා ඉමු කියල.. එතකොට ඉන්දියාවට වදිනවද??? වදින්නෙ අන්තිම අසරන අපේම එකෙකුට නේද??

    ඈත්ත අපේ සමහර හරක් කෑපුවත් නිල්, කොලො රතු වගේ ඉන්නෙ.. උන්ට මොලයක් නෑ එහෙම තියනවනම් පබා කියන ලංකාවට ලගදි පයගහපු සීනී බෝලෙව පාර්ලිමේන්තු යවයිද වෑඩිම චන්දයකින්?? අනර්කලීව නෆරසබා යවයිද??
     
    Mar 19, 2012
    251
    19
    0
    රත්තරං;12380094 said:
    ඉගෙන ගත්ත දොස්තරලා ඉන්ජිනේරුවන් විදේශ රෑකියාවල නියුතු වීම ගෑන---
    මම දෑක්කා හුගක් තෑන්වල හුගක් උන් කෑගහනවා මුන් කාලකන්නි නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන අනිත් රටවලට කබුරනවා කියලා...ඒක හරි හෝ වෑරදි වේවා..... මම දෙයක් අහන්නම්.. එහෙම කියන උන්ටත් අරුන්ට ලෑබුනු නිදහස් අද්යාපනේ ලෑබුනා. එකෙක් ඉගෙනගත්තා, අනිකා බුල ගගහා හිටියා. එකෙක් නිදිමරන් පාඩම් කරා අනිකා නිදාගත්තා... එකෙක් නිදහස් අද්යාපනෙන් ඉගෙනගත්තා අනිකා පිස්සු කෙලියා... දෑන් ඈත්තටම කෝකද එතකොට කාලකන්නියා???





    uba hithuwada, ubata wage apitath dawasata paya 15 gane padam karala, thoge wage oluwa narak karaganna onei kiyala? thota methana keep denekma kiyanawa neda, uba amuthui kiyala. danwath beheth tikak ganin, ohoma ledek wage inne nathuwa.

    anika okata kiyanna one nidahas adyapanaya kiyala nemei, "nerd" only education kiyala. mokada dawasata paya 15k padam karana eka, samnya charithayak thiyena kollekta baha. ithin ehema ubala wage nerds lata witharak wisheshayen igena ganna salli wen kirima asadaranai. okkotama hapan thopi, nikan karagena, anthime pita ratata sewaya karanne :angry:

    eka nemei "rattharan", uba inne UK da, India da, nathnam ubata penna bari hambayange ratakada? mata mekata pahadili uttharayak one :yes:

     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;12366781 said:

    උන් කලේ ක@#$ වෑඩේ බව ඈත්ත. ඒත් බන් අපිට උන්ගෙන් ගන්න දේවලුත් තියෙනවා. බලපන් උන්ට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. එක පක්ශෙකින් පාරක් හෑදුවොත් ඊලගට එන පක්ශේ ඒක එතන ඉදලා හදන් යනවා. ඒකට අපේ උන් කරන්නේ කලින් එකාට බෑන බෑනා මුල ඉදන් හදනවා. බලපල්ලා උන්ගේ තාක්ශනික අද්යාපනේ. අද්යාපනේ කොලිටි නෑති උනාට වෑඩක් කරගන්න බෑරි උනාට උන් ලෝකේ පුරාම හොදට හම්බ කරනවා. උන් උන්ගේ උන්ට උගන්වලා ප්‍රමෝට් කරලා යවනවා. අපේ උන් කීයෙන් කී දෙනාද දන්නේ ලංකාවේ HND NDT TTI NDES TEC කියලා අද්යාපන ආයතන රජයෙන්ම කරනව කියලා.මේවා අපේ වෑරදි බන්... බලපල්ලා ඉන්දියාවට ගේමක් ආවහම උන්ගේ හම්බයයි හින්දුවයි ක්‍රිස්තියානියයි සික් කාරයයි සේරම එකතුවෙලා ගේම ඉල්ලපු එකාට ගහනවා. ගහලා ඊට පස්සේ තමා උන් ආයේ රට ඈතුලේ ගහගන්නේ, අපේ රටේ බලපන් .. අපේ හම්බයො ටික ඉස්සෙල්ලම මෑච් වලදි පාකිස්තාන් කොඩිය වනනව වගේ රෑව්ල අතගාල උස්සනවා පාකිස්තානෙට,සමහර දෙමලු අල්ලනවා උන්ගේ උන්ට, හෑබෑයි මචන් සමහර දෙමල කොල්ලො අසීමිතව අපිට අපේ රටට ආදරෙයි, අද්දෑකීමෙන් කියන්නේ, සමහර යොහෝවගේ ගෝලයෝ අවස්තාවෙන් ප්‍රයෝජන අරන් උන්ගේ වෑඩේ කරගන්නවා. ඔන්න අපේ ජාතීන් අතර සමගිය.ඉන්දියාවට විවෘත ආර්තිකේ එනකොට උන් ඒක හෙමීට ඈතුල් කලේ.. විවුර්ත ආර්තිකේ වතුරපාර ගහගෙන එනකොට පොඩි වියාපාරිකයො නිශ්පාදකයෝ හෝදන් යන්න දුන්නේ නෑ, උන්ව බලවත් කරලයි වතුර පාර එව්වේ. උන් එතකොට ඒකත් එක්ක හෑප්පෙන්න ශක්තිමත්.. උන් ඒ වතුරෙන්ම වගා කරලා දියුනු උනා. ඒත් ලන්කාවට එනකොට හෝස් ගාල ඈරිය සොරොව්වම.. අපේ සේරම නිශ්පාදකයෝ හෝදන්ම ගියා අදටත් උන්ට ගොඩ ඒමක් නෑ.CTB එකට ඉන්දියාවේ TATA LEYLAND එක නොදා දවසෙන් දෙකෙන් දිරන චීන බස් ගේන්නද? ජපන් බස් දාලා දුවන්න පුලුවන්ද? ඔන්න ඕවගේ ප්‍රශ්න ගොඩාක් එනවා මචන්. අපේ පරයො මේකට විසඩුමක් දෙනවද? දේශීය නිශ්පාදකයන්ට තෑනක් දෙනවද? බලපන් අපිට කියලා තිබ්බ මයික්‍රො එක බෑසිලා අත දාලා දෑන් මොකද කරන්නේ? තනිකරම තිරු බදු වන්චාවක්නෙ බන්. චීනෙන් කෑලි ගෙනත් මෙහෙ ෆිට් කරනවා. ඕක බෝට්ටුවෙන් ගෙනත් මීගමුවෙත් හොරට වෙනව බන්.ඔකට කොම්පෑනි ඔනේ නෑ. කෑලි ටික දුන්නනම් මමත් ෆිට් කරලා දෙන්නම්



    kathawa nm atta....assemble karana eka withrai micro eken karana wade...e gollo ekak hadanna try karannema na....Body permit dena kale ape aya okata wada wada kala wahane assemble karanna.......indian wahana importers lama thama mulin micro ekata case damme Registration wath nodi patan ganna kalema...e kale Kathai kiyapu design eka TATA eken poddk wenas karala awama ganna minissune mehe enne...:(

    China walin hoda quality Bike Bus genawoth nam indian karayata wadak denna puluwan...china loke balawath economy eka une nikan bala badu hadala nemene......China wala ona brand ekaka plant ekak tiyanawa.......

    anika AMW maruti mehe assemble karanna elluwa..e ballo eda dunne na......

    kohomath Maruti ekata nathahth Nano ekata nm padamak ugan wanna one eke loku export market eka tiyenne SL wala..eka sure......

    kohomath me jara deshapalanaya nisa mukuth karanna ba.....
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    adu gane, maisoor parippu kana eka nawatthala, dawal hina dakapan :P


    parrippu nm noka enna ba thama...lankawama parrippu lokayak ne.
    eth car kiyanne eeta wada wenas deyak ne.....unge car market ekata nm apita kelinna puluwan...Nano eka indai walath fail project ekak..mehe witharai eka hodata sale wenne.....

    oya heene mama goda kaleka edan dakinawa...dawasaka oka saba wei kiyalath hitan ennawa........
     

    kammeliya

    Member
    Aug 31, 2011
    43
    4
    0
    ඔය ලියල තියෙන්නේ රත්තරන් ලෙසටම .. සහතික ඇත්ත කතාව මචන් මමත් එකඟ වෙනවා
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මේ thread එකේ කියන කතාව සම්පූර්න අත්ත....
    අපේ රට ගොඩ යන්න නම් මෙ ගොන් දේශපාලුවො පන්නල මොළේ තියෙන මිනිස්සු පාර්ලිමේන්තු යවන්න ඕන. ඒකට ඉතින් මේ system එක වෙනස් කරන්න ඕන.

    Well said thread bro.......
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    niyamai machanla kiyanna thiyena eka kali kapuwath kiyanna oni machanla danwath pol gediyak tharamata thiyena olu gediya athule thiyena mole pawichchi karala wada karanna oni anika machan thani athakin athpudi gahanna bahane eka nisa meka gana ekek witharak ka gahala wadak na machanla okkoma ekathuwela me gana hithala wada kaloth hondai..........keep it up brother!!!!!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ thread එකේ කියන කතාව සම්පූර්න අත්ත....
    අපේ රට ගොඩ යන්න නම් මෙ ගොන් දේශපාලුවො පන්නල මොළේ තියෙන මිනිස්සු පාර්ලිමේන්තු යවන්න ඕන. ඒකට ඉතින් මේ system එක වෙනස් කරන්න ඕන.

    Well said thread bro.......

    oka ithin me anduwata karanna barinan wena kauruth karanne naa!
    wLL+bMiMQzo+AAAAABJRU5ErkJggg==