රත්තරං;12366781 said:
ආන්ඩුව
මචන් අපි 1948 ඉදන් තට්ටු මාරු ක්‍රමේට මේ දේශපාලු ප#$යන්ට බලය දෙනවා, උන් මාරුවෙන් මාරුවට රට කනවා. ඉගෙනගත්ත දේශපාලුවෝ කීයෙන් කීදෙනාද ඉන්නේ? අඩුමගානේ උසස් පෙල සමත් උන් කීයෙන් කීයද ඉන්නේ? අපිත් මෝඩයෝ වගේ මුන්ට චන්දේ දෙනවා නේද? රටවටේට අල්ලපු වේස නිලියො කීදෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද?කුඩාම ඒකකය පවුල් ජීවිතේ හරියට ගෙනියන්න බෑරි බෑල්ලියො රට පාලනේ කරනවා, ඊයේ පෙරේදා රටට බෑහෑපු අනර්කලීලා තමයි අපේ නායිකාවෙ. ක්‍රිකට් ගහපු පලියට, නලුවෙක් වෙච්ච පලියට මොකක්ද දේශපාලනය කරන්න සුදුසු කම?ඉතින් බන් එහෙම වේසියොයි ගනිකාවොයි ජෝකර්ලයි කුඩ්ඩොයි ගන්ජාකාරයොයි දාලා හදපු පාලන ඒකකයකට ජාත්යන්තරයක් පිලිගෑනීමක් ලෑබෙයිද බන්? මුන්ට පුලුවන්ද බන් අර්තවත් විදිහට හඩක් නගන්න අපේ රට වෙනුවෙන්? ඉතින් මුන්ව පාර්ලිමේන්තු යෑව්වේ ඉන්දියාවද? ඈමෙරිකාවද? අපිම නේද? විපක්ශයක් කියලා කුම්බාන්ඩයො සෙට් එකක් ඉන්නවා උන් ගෑන කතාකරලත් වෑඩක් නෑ. ජෙප්පො නම් දෑන් දියවෙලා ගිහින්නේ, උන්ව ඈරලා කතා කරමු.අපිමනේද බන් ඈරගත්තේ?ඈයි බන් අපි යූඑන්පී කාරයො ජේවීපී කාරයො සන්දාන කාරයො උනේ? ඕක උප්පෑන්නේ තියෙන එකක්ද? ඈයි අපිට බෑරි පාට කන්නාඩි ගලවලා ලෝකේ දකින්න? මොකා කලත් මටනම් හොද දේ හොදයි නරක දේ නරකයි
ow macho.......... rupetai rep ekatai rawatila ape unma thama kellogena thiyenne..... oka wenas karanna nan minissunta honda samaja awabodayak thiyenne ona.......... anika thama ape thiyena samanupathika chanda krame... oka mulikawama wenas kaloth monawa hari karala honda minihekwa parliment yawathahaki!
රත්තරං;12366781 said:
මචන් අපිමයි අපිට වරද්දන් තියෙන්නේ
ඒ නිසා අපි මෙහෙම කියමු
ලන්කාවේ පර දේශපාලුවෝ භන්ග වෙලා උගතුන් පාර්ලිමේන්තු යත්වා!!!
ඒවගේ එවුන්ට විතරක් චන්දේ දෙන්න හරක් අපිට මොලේ පහල වේවා!!!!
ඊට පස්සෙ කියමු
අපිව වනසන්න අගේ ඉදන් කන කන ඉන්දියාව ඈමෙරිකාව බලාගනින් අපි අපේ හයියෙන් ගොඩ එනවා, අපි හෑම අතින්ම ස්වයන්පෝශිත වෙනවා!!!! කියලා
අන්න එදාටයි අපි නියම හෙලයෝ, නියම සිංහයෝ වෙන්නේ.....
anugen ape katata kaama watenakan bala noida thamagema kiyala yamak karagathoth thama apitath wagema ratatath honda wenne!



එහෙමත් කෙනෙක් ඇරුනම තට්ටු මාරු ක්‍රමේට මිනිස්සුන්ව උලා කන කාලකණ්නි ගොඩක් විතරයි දැන් ඉන්නෙ.