ඉන්දියාව කෙළවාගත් හැටි!
Special Report: Why India's medical schools are plagued with fraud
http://mobile.reuters.com/article/idUSKBN0OW1NM20150617
ඉන්දියාවේ ද අපගේ මෙන්ම වෛද්ය සභාව බල රහිත කළහ. හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික වෛද්යවිද්යාල බිහි විය. ඒවා කිසි ලෙසකින්වත් නියාමනය නොවුයේ අපගේ මෙන්ම නීතියේ බල මහිමයෙන් මුදලාලිලාගේ මග අවුරන කටු කම්බි ඉවත් කර තිබු නිසාවෙනි.
අවසානයේදී වෛද්ය අධ්යාපනය පෞද්ගලික ආයතනවල උරුමයක් වුයේ රජයේ වෛද්ය විද්යාල ප්රතිපාදන නොමැතිව බිඳ වැටී යාමෙනි. මුදල් යහමින් නැති බහුතර දක්ෂ සිසුවාට වෛද්ය අධ්යාපනයට දොරටු වැසුනි.
ගිණි ගණනට වෛද්ය උපාධිය විකිණුනි. ප්රමිතියෙන් තොර අදක්ෂ වෛද්යවරුන්ගෙන්මුළු ඉන්දියාවම පිරී ගියේය. ගිණි ගණනට මිලට ගත් උපාධියට සරිලන ආදායමක් සෙවීම අරමුණු කරගත් මොවුන්ගෙන් අසරණ රෝගී ජනතාවට හිමි වුයේ ගිණි ගණනට බාල වෛද්ය සේවයකි.
කලකට ඉහත දී විශිෂ්ට වෛද්ය සේවාවකට උරුමකම් කී ඉන්දියාව දැන් ඇත්තේ ඉතා පහත් මට්ටමකය. ඔවුන්ගේ සෞඛ්ය දර්ශක ඉතා පහත්ය.මේ පිළිබඳව ලියැවුණු දෑ අනන්තවත් අන්තර්ජාලයේ සොයාගත හැක. ඒ අතරින් Reuters මගින් සිදු කළ අධ්යනය සුවිශේෂී එකකි.
මෙතරම් සාක්ෂි තිබියදී, අප රටේ ද ඉන්දියාවේ වුණු සිදුවීම් එලෙසින්ම සිදුවන බව පෙනි පෙනී අප යන්නේ ඒ දෙසට නොවන බව කිව හැක්කේ කාටද?