ඉන්දියාව කොවිඩ් එන්නත් බිලියන 1.6ක් ඇණවුම් කරමින් ලොව මුල් තැනට පැමිණේ

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    උබට කවුද පොන්ස් කීවෙ නෙලුම් කුලුන්ඩ් කොස්ට් එක අවුරුදු 100ක් ගිහිනුත් කවර් කර ගන්ඩ බැ කියල????????? දන්න හුත්තකුත් නැ ඒ උනාට මඩ ගහන්ඩ නම් එනව දුවගෙන නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..

    WHO අනුමත කරනකන් තොපි වගේ බැල්ලිල ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් බිරුවත් ගේන්නෙ නැ, තඩියමේ ඕව ගෙන්ල්ල සයිඩ් ඉෆෙක්ට් එකක් ආවොත් තෝද බැල්ලිගෙ පුතෝ ඒවට බේත් දෙන්නෙ???????

    නොහැකියාව වහගන්න අලුත්ම විදියද ඒක?
    "WHO අනුමත කරනකන් ගේන්නෙ නෑ" 😂😂

    පැණිය WHO එකෙන් අනුමත කරලද තියෙන්නෙ?
    බාස් අනුමත වෙලා හැදුව කියලනෙ කියන්නෙ. 😆😆😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොහැකියාව වහගන්න අලුත්ම විදියද ඒක?
    "WHO අනුමත කරනකන් ගේන්නෙ නෑ" 😂😂

    පැණිය WHO එකෙන් අනුමත කරලද තියෙන්නෙ?
    බාස් අනුමත වෙලා හැදුව කියලනෙ කියන්නෙ. 😆😆😆
    මොකක්ද පොන්නයො නොහැකියාව භාන්ඩාගාරෙ සල්ලි තියෙනව ඕන නම් ගේන එක මහ දෙයක් නෙමේ, මොන මොන හුත්තෙ කතාද පොන්ස් දොඩවන්නෙ නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..

    පැණිය බිවම හොද වෙනව කියල ආණ්ඩුවෙන් කොහෙ හරි කියල තියෙනවද බල්ලො??????
     
    • Haha
    Reactions: shenat

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Ekenma UK,US,Rus economy eka goda yanawa meken....ara lankawe paniye test tika karala famous karanan hari ..all natural ingredients etc...thanikarama foreign income ekane..godak western country wala ewun vaccine gahanna kamathi nah
    Oka harigiyath Salli walata denne nehelu.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    නොහැකියාව වහගන්න අලුත්ම විදියද ඒක?
    "WHO අනුමත කරනකන් ගේන්නෙ නෑ" 😂😂

    පැණිය WHO එකෙන් අනුමත කරලද තියෙන්නෙ?
    බාස් අනුමත වෙලා හැදුව කියලනෙ කියන්නෙ. 😆😆😆

    WHO නෙවෙයි ලංකාවේ වියත්මගේ ලාන්සා තුමා අනුමත කලොත් තමයි මෙහෙ ගේන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද පොන්නයො නොහැකියාව භාන්ඩාගාරෙ සල්ලි තියෙනව ඕන නම් ගේන එක මහ දෙයක් නෙමේ, මොන මොන හුත්තෙ කතාද පොන්ස් දොඩවන්නෙ නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..

    පැණිය බිවම හොද වෙනව කියල ආණ්ඩුවෙන් කොහෙ හරි කියල තියෙනවද බල්ලො??????

    භාණ්ඩාගාරෙ තියෙනව ලබ්බ.. 😂😂

    පැණිය බිව්වම හොඳ වෙනව කියල ප්‍රසිද්ධියේ කියන්න බැරි නිසා පැණිය බොන්න යන්න පොරකන්න දීල බලන් ඉන්නව. හමුදාව, පොලීසියත් පොරකනව පැණිය ගන්න. වෙන පැති වහල දාල කොවිඩ් පැතිරෙනවා කියලා. ජෝකර්ල පැණික් වෙලා.පැකනිල් පුතාණෝ පරාදයි. 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    භාණ්ඩාගාරෙ තියෙනව ලබ්බ.. 😂😂

    පැණිය බිව්වම හොඳ වෙනව කියල ප්‍රසිද්ධියේ කියන්න බැරි නිසා පැණිය බොන්න යන්න පොරකන්න දීල බලන් ඉන්නව. හමුදාව, පොලීසියත් පොරකනව පැණිය ගන්න. වෙන පැති වහල දාල කොවිඩ් පැතිරෙනවා කියලා. ජෝකර්ල පැණික් වෙලා.පැකනිල් පුතාණෝ පරාදයි. 😂
    මොකද පොන්ස් සල්ලි නැත්තෙ තෝ හිතුවද හිස් කියල,

    මිනිස්සු කැමති ගමනක් කැමති බීමක් කැමති බේතක් ගන්ඩ අයිතිය තියෙනව තෝ කියන්නෙ ඒව නතර කරල ආණ්ඩුවට ඕන් ඕන විදිහට මිනිස්සු පාලනේ කරන්ඩ කියලද???? ඇ බොල පොන්නයො තොපි නේද කියවන්නෙ ඒකාධිපති පලනය එපා අරක මේක කියල නොදකින් හරක් තමන් කියන්නෙ මොකක්ද කියලවත් තොපිට තේරෙන්නෙ නැ
     
    • Love
    Reactions: shenat

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    WHO නෙවෙයි ලංකාවේ වියත්මගේ ලාන්සා තුමා අනුමත කලොත් තමයි මෙහෙ ගේන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    භාණ්ඩාගාරෙ තියෙනව ලබ්බ.. 😂😂

    පැණිය බිව්වම හොඳ වෙනව කියල ප්‍රසිද්ධියේ කියන්න බැරි නිසා පැණිය බොන්න යන්න පොරකන්න දීල බලන් ඉන්නව. හමුදාව, පොලීසියත් පොරකනව පැණිය ගන්න. වෙන පැති වහල දාල කොවිඩ් පැතිරෙනවා කියලා. ජෝකර්ල පැණික් වෙලා.පැකනිල් පුතාණෝ පරාදයි. 😂

    බාස් අනුමත වෙලා හැදුව කියලනෙ කියන්නෙ. 😆😆😆
    පැණිය බිවම හොද වෙනව කියල ආණ්ඩුවෙන් කොහෙ හරි කියල තියෙනවද බල්ලො??????

    කොච්චර උඩ පැන්නත් සාරංසේ මෙච්චරයි. අපිට එන්නත් ඔඩර් කොරන්න සල්ලි තිබ්බත් ශීතකරන පහසුකම් නෑ කියලා ආණ්ඩුවේ නිලධරියෙක්ම කියලා තිබ්බේ. ඒ අතරේ ගොටාබයගේ ආණ්ඩුවේ චන්න පැණි සුමනේ පැනි ප්‍රොමෝට් කරන්න වොයිස් කට් දුන්න. අනිත් ඇමතිය සිසිරයා ඌත් වොයිස් කට් දුන්නා, උන් දෙන්නම ඉන්න තැන මුට්ටි පවිත්‍රා පැනිය බොනවා මාද්‍ය සන්දර්ශන දැම්මා. කොටින්ම ගොටාබයගේ ආණුඩුව මේ බෙහෙත අනුමත කරන බව නොකියා කිව්වා. එහෙම නෙවෙයි කියලා මේ වෙනකන් කියලා තියෙනවද? පොන්න ගෝටාට ඇමති මණ්ඩලයවත් කන්ට්‍රෝල් නැද්ද ඕයි?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    කොච්චර උඩ පැන්නත් සාරංසේ මෙච්චරයි. අපිට එන්නත් ඔඩර් කොරන්න සල්ලි තිබ්බත් ශීතකරන පහසුකම් නෑ කියලා ආණ්ඩුවේ නිලධරියෙක්ම කියලා තිබ්බේ. ඒ අතරේ ගොටාබයගේ ආණ්ඩුවේ චන්න පැණි සුමනේ පැනි ප්‍රොමෝට් කරන්න වොයිස් කට් දුන්න. අනිත් ඇමතිය සිසිරයා ඌත් වොයිස් කට් දුන්නා, උන් දෙන්නම ඉන්න තැන මුට්ටි පවිත්‍රා පැනිය බොනවා මාද්‍ය සන්දර්ශන දැම්මා. කොටින්ම ගොටාබයගේ ආණුඩුව මේ බෙහෙත අනුමත කරන බව නොකියා කිව්වා. එහෙම නෙවෙයි කියලා මේ වෙනකන් කියලා තියෙනවද? පොන්න ගෝටාට ඇමති මණ්ඩලයවත් කන්ට්‍රෝල් නැද්ද ඕයි?

    ඕක තමා මාත් කියන්නේ ලංකාවට බෙහෙත නිකන් දුන්නත් අවශ්‍ය ෆැසිලිටි ටිකවත් නෑ බඩු ටික පරිස්සමට store කරගන්න. ඕවා ගැන කියන්න ඉන්න ඩොකාලා ටික මුලින් සද්ද වැහුවා. දැන් පැනියක් උඩ දාගෙන බය්යෝ අන්දනවා. මේකේ ඉන්න රට බයියෝ ඒ රටවල් වල වැක්සින් ලිස්ට් වලට පැනගන්න දත කන අස්සේ ලංකාවේ උන්ට පැනියෙ ගුණ වයනවා. පුකෙනුත් හිනා ඒවාට :lol:
     
    • Like
    Reactions: ewijesekara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    මොකද පොන්ස් සල්ලි නැත්තෙ තෝ හිතුවද හිස් කියල,

    මිනිස්සු කැමති ගමනක් කැමති බීමක් කැමති බේතක් ගන්ඩ අයිතිය තියෙනව තෝ කියන්නෙ ඒව නතර කරල ආණ්ඩුවට ඕන් ඕන විදිහට මිනිස්සු පාලනේ කරන්ඩ කියලද???? ඇ බොල පොන්නයො තොපි නේද කියවන්නෙ ඒකාධිපති පලනය එපා අරක මේක කියල නොදකින් හරක් තමන් කියන්නෙ මොකක්ද කියලවත් තොපිට තේරෙන්නෙ නැ

    පුදුම වෙන්න දෙයක් නෑ. කසිප්පු, කුඩු, හොර එතනෝල් ගැනත් රජයෙ ප්‍රතිපත්තිය ඒකනෙ. 😂

    එතකොට සමහර පැති වලට ඇඳිරිනීතිය දාල තියෙන්නෙ උන්ට කැමති ගමනක් යන්න තියෙන නිදහස කෝ? 🤔

    මම නෙවෙයි බන් උබ කියන්නෙ මොකක්ද කියල උබටවත් තේරෙන්නෙ නෑ. ඔහේ විකාරෙන් දොඩවනව. පේල් බුවෙක්නෙ ඔයත්. 😆😂