ඉන්දියාව චීනෙට ගහයිද?😱😱

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    චීනෙ ලෝක බලවතා වෙච්ච දවසට තේරෙයි ඇමරිකාව දාහකින් හොඳයි කියලා.


    චීනාගේ ව්‍යාප්ත වාදයේ බරපතලකම බලන්න නම් අවුරුදු කීපයක් ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටක ජීවත් වෙලා ආර්ථිකය, real estate market balloon එකක් නිර්මාණය කිරීම, චීන company වල අතිශය ජාතිවාදී racial discrimination hiring වගේ දේවල් අධ්‍යනය කරපං. ඒ රටවල ඉන්න professionals ලා ගෙන් අහල බලන්න ඒ රටේ තියෙන Huawei වගේ Chinese company එකක වැඩට සුද්දෙක් වත් ගන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Dr.Amdan

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    චීනෙ ලෝකෙට කරපු හානියක් නෑ නෙමෙයි මචන් තාම හරියට කරේ නෑ කියපන් . උන් US වගේ බලවත් උනොත් (වෙන්න නම් එපා) උබල අපි අපේ ලමයිත් වහල්ලු කරගෙන තමා පස්ස බලන්නෙ . ටිබෙට් වගේ රටවල් සෝශල් මීඩියා වලට ඕපන් උනානම් උබට දැනගන්න තිබ්බ උන් කරන හානිය. කොරෝන වයිරස් එක 2013 ඉදන් හන්ගන් ඉදල තියෙන්නෙ . මේ කරපු හානියම මදිද ඉතින් :lol: :lol: :lol:
    උඹට චීනෙ ඔත්තු කාරයො ඉන්නවද? 😆
     
    • Haha
    Reactions: shadow134

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඉන්දියාවේ කයිය විතරයි බං. චීනේ ගැහුවොත් ඉන්දියාව ඉවරටේම ඉවරයි. කොරියානු යුද්ධය වෙලාවේ චීන්නු ඇමරිකාවටත් ගහගෙන ආවනේ.


    ඇමරිකාවටත් ගහගෙන ආවට අන්තිමට කෑවා නේද?



    දෙවන ලෝක යුද්ද කාලේදී නම් ඇමරිකාව තාම චීනා ගොඩ දාල තියන්නේ..

     
    • Like
    Reactions: Dr.Amdan

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඇමරිකාවටත් ගහගෙන ආවට අන්තිමට කෑවා නේද?



    දෙවන ලෝක යුද්ද කාලේදී නම් ඇමරිකාව තාම චීනා ගොඩ දාල තියන්නේ..


    ඇමරිකාවටත් ගහගෙන ආවට අන්තිමට කෑවා නේද? පිස්සුද බං.මුල් වීඩියෝ එක බලපන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇමරිකාවටත් ගහගෙන ආවට අන්තිමට කෑවා නේද?



    දෙවන ලෝක යුද්ද කාලේදී නම් ඇමරිකාව තාම චීනා ගොඩ දාල තියන්නේ..



    චීනේ දේශසීමාව වෙනකම් පන්නගෙන ගියා..ඊට පස්සේ චීන්නු කුලප්පු උනා..උන් ගහගෙන ආවා පහලට.මැකාතර් නම් චීනෙට ගහන්නමයි හැදුවේ.ටෲමන් ඉස්සර වුනා..මැකාතර් ගෙදර යැව්වා.කොහොම හරි අන්තිමට චීන්නු 38 ලයින් එකෙන් එහාට පන්න ගන්න පුලුවන් වුනා..
     
    • Like
    Reactions: War Fighter

    Similar threads