චීනෙ ලෝක බලවතා වෙච්ච දවසට තේරෙයි ඇමරිකාව දාහකින් හොඳයි කියලා.
චීනාගේ ව්‍යාප්ත වාදයේ බරපතලකම බලන්න නම් අවුරුදු කීපයක් ඕස්ට්‍රේලියාව, කැනඩාව වගේ රටක ජීවත් වෙලා ආර්ථිකය, real estate market balloon එකක් නිර්මාණය කිරීම, චීන company වල අතිශය ජාතිවාදී racial discrimination hiring වගේ දේවල් අධ්‍යනය කරපං. ඒ රටවල ඉන්න professionals ලා ගෙන් අහල බලන්න ඒ රටේ තියෙන Huawei වගේ Chinese company එකක වැඩට සුද්දෙක් වත් ගන්නෙ නැහැ.