ඉන්දියාව පරදයි යකෝ..

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1013268_483859328377823_708263392_n.jpg
     

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Patta,patta.unta semi wath yanda beri wend one. lankawa dinuwatath wada indiyawa peradunama sathutui wage kattiyatama.
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    ලාංකික අපගේ හදවත් කලකට පසු සැනසූ නවසීලන්ත කණ්ඩායට අපගේ උනුසුම් සුබපැතුම්..
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පට්ට යකොව්. :lol: කාලකන්නි හැතිකරය උන්ම හදපු පිච් එකේ උන්ටම ගහගන්න බෑ. :dull: ඕකුන් හකුලෝලාම පල. :growl: මුන්ව කපාගත්තොත් අපිට දිනන්න තියෙන චාන්ස් එකවැඩියි :)
     

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    නවසීලන්ත කණ්ඩායට අපගේ උනුසුම් සුබපැතුම්..
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Ravi Sashthri ඔබට සතුටුයිද දැන්?

    12670781_832023953592244_4348844438087061290_n.jpg


    :love::love::love::love::cool::cool::rofl:

    ලාංකික අපගේ හදවත් කලකට පසු සැනසූ නවසීලන්ත කණ්ඩායට අපගේ උනුසුම් සුබපැතුම්..

    Sirawatama Bn..Okunta Hoda Wade..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සී ලංකානු අපි හරි පවු නේ.... අපි ඉන්දියාව පරද්දන්නේ නැති නිසා, වෙන කවුරුහරි ටීම් එකක් ඉන්දියාව පැරැදුවම ස්වයන් වින්දනේ කරනවා....:lol::sorry: