ලංකාවේ රාජපක්ෂ ගොබ්බ ගංකබරයන්ට කනේ පාරක් දෙමින් ඉන්දියාව දැඩි ස්තාවරයක් ගෙන පවසා ඇත්තේ පවතින රජයට රට වැටී ඇති තත්වය ගැන කිසිම අවබෝධයක් නැති බැවින් වහා රනිල් අගමැති කර ඔහුගෙ පක්ෂයෙන් තවත් 5 දෙනෙක් කැබිනෙට්ටුවට පත් කර මේ අවුලෙන් ගොඩ එන ලෙසයි.
රාජපක්ෂ ගංකබර ආණ්ඩුව මූල්‍ය අරමුදලට නොයා ගිනි පොලියට ණය ගනිමින් කරන විකාරයත්, බොන්ඩ් පේමන්ට් නොගෙවන ලෙස ආර්තික විශේෂඥයන් නැවත නැවත කියද්දී තම හිතවතුන්ට හම්බ කරගන්නට බොන්ඩ් පේමන්ට් ගෙවීම වැනි අමන ගොං වැඩ හමුවේ ඉන්දියාව පවසා ඇත්තේ සාගතයක් ඇතිවී මිනිසුන් බෝට්ටු පිටින් තමිල්නාඩුවට පැමිණීම නවත්වා ගැනීම තම මූලික අභිප්‍රාය බවයි.
ඉන්දියානු හමුදා මැදිහත් වීමකට මුහුණදෙනවාද රනිල් ඇතුලු පිරිස සමඟ එක්ව මූල්‍ය අර්බුදය විසඳාගන්නවාද යන්න තීරණය කරන ලෙස නවදිල්ලි විශේෂ නියොජිතයෙක් ජනපති දැනුවත් කර තිබේ.

