ඉන්දියාව මැදිහත්වෙයි- වහා රනිල් අගමැති කරනු!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Modi_BJP.jpg



    ලංකාවේ රාජපක්ෂ ගොබ්බ ගංකබරයන්ට කනේ පාරක් දෙමින් ඉන්දියාව දැඩි ස්තාවරයක් ගෙන පවසා ඇත්තේ පවතින රජයට රට වැටී ඇති තත්වය ගැන කිසිම අවබෝධයක් නැති බැවින් වහා රනිල් අගමැති කර ඔහුගෙ පක්ෂයෙන් තවත් 5 දෙනෙක් කැබිනෙට්ටුවට පත් කර මේ අවුලෙන් ගොඩ එන ලෙසයි.


    රාජපක්ෂ ගංකබර ආණ්ඩුව මූල්‍ය අරමුදලට නොයා ගිනි පොලියට ණය ගනිමින් කරන විකාරයත්, බොන්ඩ් පේමන්ට් නොගෙවන ලෙස ආර්තික විශේෂඥයන් නැවත නැවත කියද්දී තම හිතවතුන්ට හම්බ කරගන්නට බොන්ඩ් පේමන්ට් ගෙවීම වැනි අමන ගොං වැඩ හමුවේ ඉන්දියාව පවසා ඇත්තේ සාගතයක් ඇතිවී මිනිසුන් බෝට්ටු පිටින් තමිල්නාඩුවට පැමිණීම නවත්වා ගැනීම තම මූලික අභිප්‍රාය බවයි.

    ඉන්දියානු හමුදා මැදිහත් වීමකට මුහුණදෙනවාද රනිල් ඇතුලු පිරිස සමඟ එක්ව මූල්‍ය අර්බුදය විසඳාගන්නවාද යන්න තීරණය කරන ලෙස නවදිල්ලි විශේෂ නියොජිතයෙක් ජනපති දැනුවත් කර තිබේ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතුරු ටිකත් විකුණන්න වෙන්න ඇති රනිල් වික්කමසිංහ දාන්න කියන්නෙ🥴
    මොනවද බං තව ඉතුරු? ඉතුරු ඒවත් රාජපස්සලාගේ ණය ගෙවන්නත් මදි. රාජපස්සලා ගහපුව උගංඩාවේ! :lol: :lol:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොනවද බං තව ඉතුරු? ඉතුරු ඒවත් රාජපස්සලාගේ ණය ගෙවන්නත් මදි. රාජපස්සලා ගහපුව උගංඩාවේ! :lol: :lol:
    සීගිරිය දලදා මාලිගාව තව වැව් ටිකයි උතුරෙ දූපත් ටිකයි හොද ගානකට දෙන්න පුලුවන් 😁
     
    • Wow
    Reactions: Idias

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    රනිලා, නන්දෙ ඉස්සරහ දිවුරුම් දුන්නොත් කිරියේ කෙබදු තත්වයක් නිර්මාණය වෙයිද ගුපියනි :P
    මොනවද ඉතින් ඇරෝසන් ට රනිල්ගේ ජංගිත් හෝදන්න වෙයි.