හරි ඉතින් ඇයි ලංකාවේ ආන්ඩුව මිනිස්සු නයට කන්න පුරුදු වෙලා තියෙන්නෙ , මොනවද ලංකාවේ හාදලා විකුනන්නෙ ගැනු අදින යට ඇඳුම් මාහාලා රට යාවලා විතරක් හරිද, මොකක්ද සිංහල මිනිස්සුන්ට තියෙන ආකල්ප දෙයක් හාදලා විකුනන එක ගැන , රටට සල්ලි එන job කරන උන් කවුද ලංකාවේ මාහා ලොකුවට ඉගෙන ගෙන![]()
ඒක මචං වෙනම සංවාදයක් නේ...දැන් ප්රශ්නය වෙලා තියෙන්නේ රටට හානිකර විදිහට මේ රජය කරන වැඩ පිළිවෙලයි
owa therum karanna gihin banum ahanne natiwa hitapan
. Lankawe attatama IT skill shoratage ekak nam tiyanawa.