ඉන්දියාව රනිල් විරෝධී ද?

හරි ඉතින් ඇයි ලංකාවේ ආන්ඩුව මිනිස්සු නයට කන්න පුරුදු වෙලා තියෙන්නෙ , මොනවද ලංකාවේ හාදලා විකුනන්නෙ ගැනු අදින යට ඇඳුම් මාහාලා රට යාවලා විතරක් හරිද, මොකක්ද සිංහල මිනිස්සුන්ට තියෙන ආකල්ප දෙයක් හාදලා විකුනන එක ගැන , රටට සල්ලි එන job කරන උන් කවුද ලංකාවේ මාහා ලොකුවට ඉගෙන ගෙන :baffled:

ඒක මචං වෙනම සංවාදයක් නේ...දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ රටට හානිකර විදිහට මේ රජය කරන වැඩ පිළිවෙලයි
 
2002 රනිල් ඇවිල්ලා කරපු ටිකම තමයි දැනුත් කරන්නෙ , ප්‍රශ්නෙ රනිල්ගෙ unp එකෙ එ වැඩපිළිවෙළට ලංකාවේ මිනිස්සු කොටසක් කැමති වීම සාහා , unp වගෙ දෙශපාලුවො පක්ශෙ ලන්කාවෙන් අතු ගාලා දාන්නෙ කොහොමද කියන එක

ඒකට හේතුව කරුණු නොදැනීම
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පින්වතුනි
    එට්කා ගිවිසුම යනු කුමක්දැයි නොදැන රනිල්ගේ ජීනියස් ආර්ථික උපක්‍රම ගැන සිහින ලෝකවල ඉන්න ඉන්න බුද්දිමත් කොලු ගැටයන් දැක්කෙමි. ආමෙන් ........
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Me sare SLFP and Pohottuwa wenama chandeta gihilla, Ranilta chance ekak ey neda??? Mata nam penawa Ranil + Basil game ekak gahanawa wage kiyala
     
    • Like
    Reactions: jjpala

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචං මම නම් දැන් කඩේ යන්නේ ඒකාබද්ධයට...........මට මචං ඒක ගැන 100% සැටිස් නැ....ඇත්ත කියන්න එපැයි...හැබැයි රනිල් + මංගල + චන්ද්‍රිකා පාලනය ඉවත් කළ යුතුයි. එතනදි අපිට අවශ්‍යයි ඒකාබද්ධය
    eka ekata kade gihin hitapan Ratee ituru tikath kela wenakan... ane Ape unta molayak kiyala ekak thibba nam
     
    උඹ ඔය දාලා තියෙන බයිලා සාක්ෂි එක්ක දාපන් කෝ බන්
    උඹගේ හිතට එන බයිලා දාන්න එපා

    මෝදි ලංකාවට ආව බව
    මෝදි ඇවිත් පාර්ලිමේන්තුවේ දී කළ කතාව
    එට්කා අත්සන් කරන්න ඉන්දියාවට තියන තදියම
    මේ ළඟදි අත්සන් කරපු මන්නාරම මධ්‍යස්ථානයක් ලෙස හැදීම
    දෙරට අතර පාලම
    මෝදි ගේ දික් ඔය නාඩගම

    උඹ ඒවා දන්නේ නැද්ද මීට කලින් නාඩගමේ නම් පින්තුරත් දාලා ඇති....රටේ ඇස් කන් ඇරන් ජීව්ත වෙච්ච හැමෝම ඔය දේ දන්නවා
     
    eka ekata kade gihin hitapan Ratee ituru tikath kela wenakan... ane Ape unta molayak kiyala ekak thibba nam

    ඇයි බං රනිල්+මංගල+චන්ද්‍රිකා ( සිරිසේන) විනාශයෙන් රට බේරගන්න කරන්න ඕන ඊට පස්සේ තියන විකල්පය ශක්තිමත් නොකර ඔහේ උඩ බලන් ඉන්න කියලද කියන්නේ?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ETCA කියන්නේ දැනට තියන ඉන්දු ශ්‍රී ලංකා වෙළද ගිවිසුම තවත් පුලුල් කරලා සේවා සදහාත් සහන ලබා ගන්න හදපු ගිවිසුමක්. අපි අත්සන් කරලා තියන ඉන්දු ශ්‍රී ලංකා වෙළද ගිවිසුම භාණ්ඩ වලට විතරයි අදාල. ඒක යටතේ තියන භාණ්ඩ සදහා තියන සහන ETCA නිසා වෙනස් කිරීමක් කරන්න යන්නේ නෑ. ඒ නිසා කවුරු හරි හිතනවා නම් චීන කර්මාන්ත ලංකාවට ඇවිත් ඒවා ඉන්දියාවට යවලා අපේ රටට වාසියක් ගන්න පුලුවන් කියලා අදත් කරන්න පුලුවන් ඒක. මොකද භාණ්ඩ සදහා ගිවිසුම තියන නිසා. නමුත් ඔය වගේ ගිවිසුමකදී අනිවාර්යයෙන් බලන දෙයක් තමා ගිවිසුම්ගත රට තුල කොපමණ ප්‍රමාණයක් නිපදවා තියන භාණ්ඩද කියන එක (එකතු කළ අගය). ඒ නිසා රට තුළ නිෂ්පාදිත ප්‍රමාණය වැදගත් වෙනවා බදු සහන අරන් ඉන්දියාවට ඔය ගිවිසුම යටතේ භාණ්ඩ යවන්න. ඉතින් ලංකාව ඇතුලේම සැලකිය යුතු ප්‍රමාණයක් නිපදවා තියන භාණ්ඩ ඉන්දියාවට ඉන්දියාවේ පිරිවැයට වඩා අඩුවෙන් යවන්න පුලුවන්ද කියන ප්‍රශ්නය එනවා. ඉතින් ETCA නිසා අපිට ඉන්දියාවේ භාණ්ඩ වෙළදපල අල්ලන්න පුලුවන් වගේ සිහින දකින්න එපා. ඒක කරනවා නම් අදත් කරන්න පුලුවන්. ETCA නිසා වෙන්නේ තවදුරටත් සේවා වෙළදපළ රටවල් දෙක අතර සිමා කිරීම් වලින් තොරව විවෘත වෙන එක.

    මේක වෙන තැනක දාපු එකක්. ඒකත් කියවන්න ඔය වෙළද ගිවිසුම් කියන්නේ ඔය කියන විදිහට රටවල්වලට කොහෙන් හරි රිංගලා ගිහින් ලාභ ගන්න බැරි වෙන්නයි අත්සන් කරන්නේ.


    උඔගේ දැනුමේ හැටියට මේක ගැන කථා කරලා වැඩකුත් නෑ. ඒ්ත් පොඩ්ඩක් කියන්නම්.
    ECTA වගේ ගිවිසුම් වැටෙන්නේ ද්විපාර්ශවීය වෙළද ගිවිසුම් යටතට. රටවල් දෙකක් අතර මේවගේ ගිවිසුම් අැති කර ගන්නේ ජාත්‍යන්තර වෙළදාමේදී රටවල් අතර පවතින තීරුබදු සහ වෙළදාම් සම්බන්ධව අැති බාධා අවම කර ගන්න. මෙතනදි රටවල් දෙක අතර සිදුවන ජාත්‍යන්තර වෙළෙදාමේදී පනවා අැති බදු ඉවත් කිරීම හෝ බදු සහනයක් දීම ප්‍රධාන වෙනවා. ඉතින් ඒ් නිසා මේවගේ ඒකක ප්‍රධාන අරමුණ කොහොමත් බදු සහනයක් ලබා ගැනීම තමා.

    ගොඩක් දුරට රටවල් වෙළද ගිවිසුම් අැති කර ගත්තේ භාණ්ඩ සදහා පමණයි. නමුත් මෑත කාලීනව රටවල් භාණ්ඩ හා සේවා දෙකටම දැන් වෙළද ගිවිසුම්වලට යනවා. ECTA කියන්‍ නේ භාණ්ඩ හා සේවා දෙකට අදාලව ඇති කරගන්න ගිය ගිවිසුමක්. දැනට ඉන්දු ලංකා නිදහස් වෙළද ගිවිසුම තියනවා ඒක භාණ්ඩ සම්බන්ධව ඇති කර ගත්ත එකක්.

    ඉතින් මං උඹට පැහැදිලි කරන්න ගියේ උඔ කිව්ව චීනේ භාණ්ඩ අඩුවට ගෙනල්ලා ඉන්දිවේ මාර්කට් එක අල්ලනවා කියපු දේ ගැන. ඒක එහෙම කරන්න බෑ. බැරි වෙන්නෙ ගිවිසුමක් ගහන්නේ අදාල රටවල් දෙකේ නිෂ්පදිත භාණ්ඩ විතරයි අදාල ගිවිසුමෙන් ආවරණය වෙන්නෙ කාට හරි අදාල බදු සහනය ගන්න නම් අදාල ගිවිසුමේ කොන්දේසි වලට යටත්ව අදාල රටේ නිපදවපුවා බව ඔප්පු කරන්න ඕනේ. ඒකට තමා ඔය certificate of origin ඕන වෙන්නෙ. උඹ A/L වලට ව්‍යාපාර අධ්‍යයනයවත් කරලා තිබ්බනම් දන්වා ඇති වෙළද ගිවිසුම් කියන්නේ මොනාද එහෙම තත්ත්වයක් යටතේ කොහොමද බදු හෝ අදාල සහනයන්ට යටත් වෙන්නෙ කියලා. ඔය වගේ සහනයක් තියන තත්ත්වයන් යටතේ අපනයනය කරන අපි ඉන්දියාවම උදාහරණයට ගත්තොත් ගොඩක් වෙලාවට මෙරට පිලිගත් ආයතනයකින් නිකුත් කල certificate of origin එකක් ඕන වෙනවා සමහර විට ඒක ලංකාවේ තියන ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයෙනුත් සහතික වෙන්න ඕනේ. ඒවගේ කොන්දේසි පිට තමා වෙළද ගිවිසුම්වල සහන එන්නේ. ඉතින් උඹ කියන විදිහට චීනෙන් ගෙනත් අපේ රටේ වගේ ඉන්දියා යවලා ලාබ ගන්න පුලුවන් නම් අදටත් ඔය ගිවිසුමක් තියෙන්නෙ කරලා පෙන්නන්න පුලුවන්. ඒක බෑරි නිසා තමා අදත් චීනෙන් ගෙනත් ඉන්දියාවට යවන්න බැරි.

    උබේ කොරියන් පෝන් උදාහරනෙන්ම පේනවා උබේ වෙළද ගිවිසුම් ගැන දැනීම. ඒක නිසා ආයේ ඒවගේ උදාහරණ දාන්න එපා. අපි කොරියාව එක්ක ගිවිසුම ගැහුවනම් කොරියන් එකට විතරයි බදු සහනය දෙන්නේ කොරියාවේ ඉදලා චීනේ හදපු එකක් එවුවට බදු සහන දෙන්නේ නෑ. තේරැණා කියලා හිතනවා.

    අනිත් එක මම නම් දන්නේ නෑ රනිල් එහෙම එකක් චීනෙත් එක්ක කථා කරා කියලා. රනිල් එහෙම එකක් කථා කරන්න තරම් මෝඩයි කියලා මම හිතන්නේ නෑ. මොකෝ රටක් පාලනය කරන රනිල් දැන ගන්නම ඕනේ වෙළද ගිවිසුමක් ගහලා චීනෙන් ගෙනත් අපේ වගේ යවන්න බෑ කියලා. චීනේ එක්ක රනිල් ඔහොම වැඩක් කරලා අපි ඉන්දියවේ මාර්කට් අල්ලමු වගේ දෙයක් කිව්වනම් චීන්නු හිතනවා ඇති රනිල් කොයි තරම් මෝඩයෙක්ද කියලා.

    උඹට රනිල්ම ඔහොම දෙයක් කථා කරා කියලා කිව්ව නම් එක්කෝ රනිල් මෝඩයි. නැත්තනම් රනිල් දන්නවා උඹ මෝඩයි කියලා


     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    රනිල් හදන්නේ එක්ටා ගහලා හම්බන්තොට චීනගේ බඩු ඉන්දියාවට දෙන්න. ඔකට ඉන්දියන් උන් ආසා නැ. දැන් එක්ටා එකට පස්සගහන්නේ ඉන්දියන් උන්.. ලන්කාව ෆුල් ට්‍රයි එක දානවා ගිවිසුම ගහන්න. ඉන්දියන් උන් පස්ස ගහනවා.. චයිනා උන් සිල්ක් රොඩ් එකේ වැඩේට ඉන්දියා කැමති නැ පකී උන් ඉන්න නිසා. චයිනො බලන්නේ ලන්කාව හරහා ඉන්දියා මාකට් එකට ගොඩ වෙන්න. රනිලා බලන්නේ තැරැව්කාරයෙක් කරන්න ලන්කාව.

    :lol: owa therum karanna gihin banum ahanne natiwa hitapan
     
    :lol: owa therum karanna gihin banum ahanne natiwa hitapan

    මොනාද මචං තේරුම් කරන්න තියෙන්නේ? මූ අමු බොරු නේ කියන්නේ....සේවා ගිවිසුමෙන් භාණ්ඩ චීනා ලංකාව පාවිච්චි කරලා පිටරට යවනවා කියන එකද? සේවා ගිවිසුමක් නොදන්නා බුරුවෝ කොහොමද මචං නැති දෙයක් කාටවත් තේරුම් කරන්නේ?
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    මෝදි ලංකාවට ආව බව
    මෝදි ඇවිත් පාර්ලිමේන්තුවේ දී කළ කතාව
    එට්කා අත්සන් කරන්න ඉන්දියාවට තියන තදියම
    මේ ළඟදි අත්සන් කරපු මන්නාරම මධ්‍යස්ථානයක් ලෙස හැදීම
    දෙරට අතර පාලම
    මෝදි ගේ දික් ඔය නාඩගම

    උඹ ඒවා දන්නේ නැද්ද මීට කලින් නාඩගමේ නම් පින්තුරත් දාලා ඇති....රටේ ඇස් කන් ඇරන් ජීව්ත වෙච්ච හැමෝම ඔය දේ දන්නවා
    එට්කා ආවට මොකෝ බන්?
    උනුත් ජොබ් එකක් කරලා ආතල් එකේ ඉඳියි
    ඔහොම කුහක වෙන්න එපා බන් :angry:
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    එට්කා ආවට මොකෝ බන්?
    උනුත් ජොබ් එකක් කරලා ආතල් එකේ ඉඳියි
    ඔහොම කුහක වෙන්න එපා බන් :angry:

    Indian wun mehe wada karranna onama nam ETCA onama na. Singapore wage working VISA system ekak haduwanam ivarai ;). Lankawe attatama IT skill shoratage ekak nam tiyanawa.