ඉන්දියාව ලංකාවට on arrival වීසා දෙන්නේ නැතිලු

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ඉන්දියාව ලංකාවට on arrival වීසා දෙන්නේ නැතිලු

ශ්‍රී ලංකාව, පකිස්තානය,ඉරානය , ඇෆ්ගනිස්ථානය, ඉරාකය, නයිජීරියාව, සෝමාලියාව සහා සුඩානය වැනි රටවල් හැර ලෝකේ අනෙකුත් සියලුම රටවල්වලට ඉන්දියාව on arrival වීසා දීමට තීරණය කර ඇත. (රටවල් 180ක්) :yes:

අසල්වැසි රටක් වෙලත් මුන් අපිව ගණන් අරන් තියෙන්නේ සුඩානය සහා සෝමාලියාවේ ලෙවෙල් එකට. අපි මුන්ගෙන් කොච්චර බඩු අරන් ඇද්ද ? ලංකාවේ දුවන වාහන වලින් බාගෙට බාගයක් ඉන්දියන් වාහන. අපි වාහන ගත්තේ නැත්තම් වාහන විකුණන කොම්පැනි වල කොටස් හිටන් කොටස් වෙළද පොලේ බහිනවලු. අපේ අය තෙල් ගහන්නෙත් ඉන්දියන් IOC එකෙන්. දෙන්න පුළුවන් උපරිමය අපි ඉන්දියන් කාරයන්ට උස්සලා දීලත් උන්ගෙන් අපිට හම්බවුනේ මෙන්න මේක විතරයි. සිංගපූරු කාරයා ගව් ගානක් ඈත හිටියත් තවමත් අපිට ඔන් අරයිවල් වීසා දෙනවා. ඉන්දියාව කියන්නේ ලොකු රටක්! ඉන්දියාවේ රටේ වීසා පොලිසි වෙන රටවලුත් බලනවා ඇති. මට දුක මේක බලලා වෙන රටවලුත් අපිව කොන් කරයිද කියන එකයි. ලංකාවේ නිදහස් දිනයෙන් පස්සේ අහන්න ලැබුණු දුක්බර නිව්ස් එකක් මේක. ජාතියක් වශයෙන් අපිත් මේකට මොනවහරි කරන්න ඕනේ. මම කියන්නේ මේකට පිළිතුරක් වශයෙන් ලංකන් වීසා online ඇප්ලයි කරන පහසුකම ඉන්දියන් කාරයන්ට අපි නැති කරන්න ඕනේ. අපි ඉන්දියන් කාරයන්ට කියන්න ඕනේ අපේ ලංකාවේ තානාපති කාර්යාලය හරහා වීසා අයදුම් කරලා ලංකාවට එන්න කියලා. මම දවසක් tv එකේ දැක්කා අපේ ජනාධිපතිතුමා ඉන්දියානුවන් අපේ ඥාතියෝ කියලා කියන එක. ඥාතියන්ට මෙහෙමද ඉන්දියන් කාරයෝ සලකන්නේ ? අපි ඉන්දියන් කාරයන්ට දීපු නැති දෙයක් නැහැ!
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔකෙන් අපිටන නම් වෙන පාඩුවක් නැ, පාඩුව වෙන්නෙත් ඉන්දියාවටම තමයි, අපේ යන බහුතරේ වන්දනා නඩ යන එක අඩු උනොත් අපෙන් ජිවත් වෙන උන්ගෙ ටික කන්ඩ නැත්වෙ මරෙන්නෙ.
     
    technobee

    Banned
    Nov 7, 2011
    101
    14
    0
    අපේ උන්ටත් ඉන්දියාව නැතුවම බැහැනේ. අනේ හුකේ හරි වැඩේ ඉන්දියාවේ ගිහින් පැනල අපිට ජොබ් කරන්න.

    ඔකෙන් අපිටන නම් වෙන පාඩුවක් නැ, පාඩුව වෙන්නෙත් ඉන්දියාවටම තමයි, අපේ යන බහුතරේ වන්දනා නඩ යන එක අඩු උනොත් අපෙන් ජිවත් වෙන උන්ගෙ ටික කන්ඩ නැත්වෙ මරෙන්නෙ.
     
    • Like
    Reactions: Majesty

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya ratawal set eka atharin nigeriava nam tikak manussa patata ena ratak
    anek ewaye nam thiyenne gothrika palana,lankawa athuluwa ekai indiyawawath
    ganan ganne naththe.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම කියන්නේ මේකට පිළිතුරක් වශයෙන් ලංකන් වීසා online ඇප්ලයි කරන පහසුකම ඉන්දියන් කාරයන්ට අපි නැති කරන්න ඕ

    lankawe hotal tika duwanneth oya
    sambaru hodda athe aran ena idiyan karayongen
    ekata thamai api sancharaka karmanthaya kiyala kiyanne:P
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,303
    113
    Mars
    ඉතින් බන් අපි දැනටමත් ඉන්දියාවට VOA දෙන්නෙ නෑනෙ.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉතින් බන් අපි දැනටමත් ඉන්දියාවට VOA දෙන්නෙ නෑනෙ.

    ඉන්දියන් කාරයෝ අනිත් රටවල්වලට දෙන්න හදන VOA එකත් අපේ e-visa එක වගේ තමයි. e-visa එක මුන්ට හොඳ වැඩියි. තානාපති කාර්යාල ගානේ රස්තියාදු කරවලයි අපි මුන්ට වීසා එක දෙන්න ඕනේ. ලංකාවේ දෙන e -වීසා එක ඕනෙම tourist කෙනෙකුට ලංකාවට බැහලත් සල්ලි දීලා ගන්න පුළුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්‍රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්
     
    waligamaya

    Well-known member
  • තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්‍රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක්
    හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්
    :yes::yes::yes::yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    dan ithin ape politiciansla kiyai indiawa ehema kare eyalage abyanthare thiyana deshapalana thathwe nisa. apita eka therum ganna puluwan kiyala.ane huke thamath natta puke gahagena inna munta lajja nane
     
    • Like
    Reactions: Majesty

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    Japan bike ekak ganna salli nathi nisa indian ekak gatta.. habai kawadawat IOC eken petrol gahan na.. Ceypetco ekakma hoyan thamai gahanne godak welawata
     
    • Like
    Reactions: Majesty

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,728
    2,510
    113
    Bevery Hills-90210
    තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්‍රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්
    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    තමන්ගේ අසල්වැසි රටෙන් තමන්ට තියෙන පිළිගැනීම මෙහෙම නම් හිතාගනින් අනික් රටවල් වලින් අපිට තියෙන පිළිගැනීම (යුරෝප් ,ඇමරිකන් සහ ඔෂිනියා ) .මෙතන වැරැද්ද තමා හරි හමන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන්න සුදුසු පුද්ගලයන් නොමැති කම .තමන්ගේ හිතූමතේට ඇඳුනුම් කමට කොල්ලයි බල්ලයි තානාපතිලා කරලා තියෙන් එකේ ප්‍රතිවිපාක තමා ඔව්වා .පොඩ්ඩක් හිටපල්ලා මාර්තු 28 වෙනකම් .අනෙක් රටවල් වලින් තියෙන පිළිගැනීමත් බලාගන්න පුළුවන්

    :yes::yes::yes::yes::yes::yes:
     
    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    කවූද බන් ඔය පකේ ඉන්දියාව තුටටුවකට මායීම් කරන්නේ! ඔය ඉදල හිටලා එන හොද film එකකට ඇරෙන්න ඔය ගස් බල්ලන්ගෙන් සත පහක වැඩක් නැහැ :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    කවූද බන් ඔය පකේ ඉන්දියාව තුටටුවකට මායීම් කරන්නේ! ඔය ඉදල හිටලා එන හොද film එකකට ඇරෙන්න ඔය ගස් බල්ලන්ගෙන් සත පහක වැඩක් නැහැ :cool:
    එහෙම කියන්න එපා බන් දැන් මයික්‍රෝසොෆ්ට් එකේ අළුත් CEO ත් ඉන්දියන් කාරයෙක්
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    එහෙම කියන්න එපා බන් දැන් මයික්‍රෝසොෆ්ට් එකේ අළුත් CEO ත් ඉන්දියන් කාරයෙක්

    මයික්‍රෝසොෆ්ට් CEO සත්‍යා නඩෙල්ලා ඇමරිකන් පුරවැසියෙන් මචං.
     
    Last edited: