අනුරය දිනලා ආණ්ඩුවක් හැදුවම උන්ට වැඩියෙන්ම කොක්ක දාන්නේ unp , පොහොට්ටු , ස්ජබ නෙවෙයි . . පෙරට්ටෝ . !%.2.5 ඇත්තේ වුන් නම් ඉස්සරාට ශාපයක් වෙනවා. පෙරෙට්ටෝ න්ට හේත්තු වෙයි.
අනුරයා හරියට කරේ නැත්නම් අල්ලපු අත්තත් නැහැ පය ගාපු එකක් වත් නැති වෙනවා.![]()
එකක් ඉරිසියාව , අනික උන්ට හිතෙනවා උන්ගේම සෙට් එකකට බලය ගියානම් උන්ටත් ඒ වගේ තැනකට යන්න පුලුවන් කියලා .
npp ආණ්ඩුවක් පතුරු ගහන්නේ ඉස්සරහට පෙරට්ටෝ . උන් එහෙම කරලම උන්ට ලොකු තැනක් හදාගන්නවා