ඉන්දියාව AKD ට කැමති නේ වගෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    %.2.5 ඇත්තේ වුන් නම් ඉස්සරාට ශාපයක් වෙනවා. පෙරෙට්ටෝ න්ට හේත්තු වෙයි.

    අනුරයා හරියට කරේ නැත්නම් අල්ලපු අත්තත් නැහැ පය ගාපු එකක් වත් නැති වෙනවා. 😂😂😂😂
    අනුරය දිනලා ආණ්ඩුවක් හැදුවම උන්ට වැඩියෙන්ම කොක්ක දාන්නේ unp , පොහොට්ටු , ස්ජබ නෙවෙයි . . පෙරට්ටෝ . !

    එකක් ඉරිසියාව , අනික උන්ට හිතෙනවා උන්ගේම සෙට් එකකට බලය ගියානම් උන්ටත් ඒ වගේ තැනකට යන්න පුලුවන් කියලා .
    npp ආණ්ඩුවක් පතුරු ගහන්නේ ඉස්සරහට පෙරට්ටෝ . උන් එහෙම කරලම උන්ට ලොකු තැනක් හදාගන්නවා
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒක තමා අපි කියන්නේ මෝඩ ජෙප්පෝ කියලා🤣
    Stage උඩ කයිවාරු ගැහුවා වගේ නෙවෙයි ලංකාවේ ජනාධිපති උනාම ලෝක දේශපාලන ගැට වලින් බේරිලා ඉන්නත් ඕනේ🤣

    මහින්ද වගේ 😂😂 පිටරට බුද්ධි අංශ එක්ක එකතුවෙලා බෝම්බ ගහන තරමට බේරිලා ඉන්න ඕනේ.

    සජිත් ට ඕනේ බලය විතරයි. අරුන්ට ඕනේ ඕන දෙයක් දෙන දුර්වල නායකයෙක්.

    මහින්ද ට කෙල වුණේ ලොකුන්බලයක් තියාගෙන ගේම ගහන්නේ පුළුවන් නිසා ඉන්දියා පදෙට නැටුවේ නැහැ හැබැයි ගේම ඉල්ලන්න ගියේ නැහැ jr වගේ . හැම දේටම හා කියලා වෙන විදියෙන් ගේම ගැහුවා. සීපා ,13+ ,හම්බන්තොට වරාය හදන්න මුලින් ඉන්දියා ගිය එක....


    කෙල වුණේ හොරකම් මැරකම් කරලා මිනිස්සුන්ගේ කැමැත්ත නැති කරගත්තා ඉතින් අරුන් එක ප්‍රයෝජනයට අර්න් දුර්වල එකෙක් බලෙට ගෙනාවා හැමදේටම හා කියන.


    පෝට් සිටි නවත්තලා + ....... ලොකු විකාරයක් නැටුවේ. අන්තිමට බෝම්බ ගහලා යනකම් දන්නේ නැහැ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉන්දියාව බයයි අපි දියුණු වෙයි කියලා. වටේ තියන රටවල් ඔක්කොම හිඟන්නෝ කරලා තියෙන්නේ. අපිතත් ගේම දීලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: dinuksha_asela

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනුරය දිනලා ආණ්ඩුවක් හැදුවම උන්ට වැඩියෙන්ම කොක්ක දාන්නේ unp , පොහොට්ටු , ස්ජබ නෙවෙයි . . පෙරට්ටෝ . !

    එකක් ඉරිසියාව , අනික උන්ට හිතෙනවා උන්ගේම සෙට් එකකට බලය ගියානම් උන්ටත් ඒ වගේ තැනකට යන්න පුලුවන් කියලා .
    npp ආණ්ඩුවක් පතුරු ගහන්නේ ඉස්සරහට පෙරට්ටෝ . උන් එහෙම කරලම උන්ට ලොකු තැනක් හදාගන්නවා
    2.5 වුන්ට හේත්තු වෙයි උපරිම අන්තවාදී හොටු කෑලි ටික.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඉන්දියාව බයයි අපි දියුණු වෙයි කියලා. වටේ තියන රටවල් ඔක්කොම හිඟන්නෝ කරලා තියෙන්නේ. අපිතත් ගේම දීලා තියෙන්නේ.
    ඉන්දියාව නැතුව කොහොමද බන් ලංකාව දියුණු වෙන්නේ ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මහින්ද වගේ 😂😂 පිටරට බුද්ධි අංශ එක්ක එකතුවෙලා බෝම්බ ගහන තරමට බේරිලා ඉන්න ඕනේ.
    මහින්ද බෝම්බ ගැහුවා කියලා කොහෙද පොන්ස් හොයාගෙන තියෙන්නේ🤣
    ඉන්දියාවේ බුද්ධි අංශය වලින් තමා 4 පාරක් ලංකාවට කිව්වේ බෝම්බ ගහනවා කියලා

    යහපාලන ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් එකට ඊබ්‍රාහිම් නානා ලවුලා JVP එකෙන් බොම්බේ ගැහුවා කියලා හැමෝම දන්නවා බන්🤣
     
    • Haha
    Reactions: dxx

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉන්දියාව බයයි අපි දියුණු වෙයි කියලා. වටේ තියන රටවල් ඔක්කොම හිඟන්නෝ කරලා තියෙන්නේ. අපිතත් ගේම දීලා තියෙන්නේ.
    කොවිඩ් වලට කලින් ලංකාවේ බජට් එක ගේනකොට ඉන්දියාවේ ස්ටොක් මාකට් එක හෙල්ලෙනවා. උන්ගේ හොඳ වෙළඳපොලක් ලංකාව මෙහෙ ප්‍රතිපත්ති අනුව උන්ගේ බිස්නස් වෙනස් වෙනවා. අනික ගොඩක් ඉන්දියන් එවුන් ලංකාව එක්ක කිසිම විරෝධයක් නැහැ. ඒ කාලේ පොහොසත් ඉන්දියන් කොල්ලන් උන්ගේ විභාග ඉවර වෙලා ලංකාවට ඇවිත් එයාපෝට් එකෙන් වාහනයක් රෙන් කරලා රට පුරා ඇවිදිනවා. උඹ දන්නවද තමිල්නාඩුව ඉඳල ඉහලට තියෙන විශාල ප්‍රදේශයක වගාබිම් වලින් බඩු ලංකාවට එනවා කියල. උන් තමිල්නාඩුවේ ශ්‍රීලංකා විරෝධී පිස්සු ප්‍රතිපත්ති වලට විරුද්ධයි, උන්ගේම ගොවි නායකයෝ ලංකාවට ඇවිත් ප්‍රසිද්ධියේ කියල තියෙනවා ඔය විරෝධය.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    AKD is a lousy US pawn.. India knows it.. last thing they want is an unstable headache next door.. Bangladesh walatath ariye US un thamai.. Shiek Hasina wa elawala Pambayek plant kara.. US wants an Military base in Bangladesh..Shiek Hasina was against it.. Bangladesh was siding with India and Russia (Nuke Plant).. ekata gema dunna.. ape mitto tikatath e sethama thamai.. Ajith Dowal Indian Defence Advisor was here in SL past weeks.. he tried to Merge Sajja with Ponil but didnt worked..

     
    Last edited: