ඉන්දියාව_ආයෙත් පරාදයි

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ සහාය පුහුණුකරුවා ලෙසද , මාරියෝ වෙල්ලවරායන් ශාරිරික අභ්‍යාසක පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.

    aduna mekata :( :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ විජයගෙන් පැවතගෙන ආවට හැමෝම එහෙම නෙවෙයි පියෝ සිංහල අයත් ඉන්නව මේ රටේ පිටින් අදුරගන්න බැරි උනාට. මං නං ඔය විජය කියන එකාගෙන් පැවත ගෙන ආවත් ඔය කාලකන්නි ඉන්දියාවට නං සපෝට් කරන්නෙ නෑ. උන් නිසා තමයි යුද්දෙ අවුරුදු 30ක් යනකල් ඇවිලුනේ. අනික උන් වගේ ඔලුව උදුම්ම ගත්ත උන්ට කොහොමත් සලකන්නෙ නෑ.

    සිංහල කියන්නේ
    ව්ජයගේ කට්ටිය + යක්ෂ + දේව + නාග සතර දෙගොල්ලෝගේම එකතුවටයි.
    ඉතින් සිංහලයන් 1/4 ඉන්දියන්. මම ඒකට දුක නෑ, අපි ආඩම්බර වෙන්න ඕනේ ඒකට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉන්දියන්කාරයොන්ගෙ බෙටිත් රසද?:angry:

    මට ඉන්දියන් එවුන් වරදක් කරලා නෑ. මම match බලන්නේ නෑ , ඉතින් cricket වල ඉන්න එවුන් ගැන මම දන්නේ නෑ. IT projects වලදි නම් ඉන්දියන් එවුන් උදව් කරලා තියෙනවා, උන් හොද මිනිස්සු. මහන්සි වෙලා වැඩ කරනවා, ගොඩක් loyal. කෝකටත් රටෙන් මිනිස්සු මනින්න බෑ, කොහේත් අපතයෝ ඉන්නවා. උබලා උඩ දාගෙන සුද්දට කඩේ ගියාට උන්ගේත් එහෙම තමයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් පකිස්තානෙ වයිට්වොශ් කරා දැන් ඉන්ඩියාවත් වයිට්වොශ් කරයි. ලගදි අපිට උන් එක්ක සීරිස් එකක් නෑ නේද සින්හලයො. :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිංහල කියන්නේ
    ව්ජයගේ කට්ටිය + යක්ෂ + දේව + නාග සතර දෙගොල්ලෝගේම එකතුවටයි.
    ඉතින් සිංහලයන් 1/4 ඉන්දියන්. මම ඒකට දුක නෑ, අපි ආඩම්බර වෙන්න ඕනේ ඒකට.
    :rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    anunge labbawal wadak na yako ape unuth duwanna kawe.. anunge ahe thiyena kenda ayin karanna kalin thamange ahe thiyana pol parale ayin kara ganin... :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ඉන්දියන් එවුන් වරදක් කරලා නෑ. මම match බලන්නේ නෑ , ඉතින් cricket වල ඉන්න එවුන් ගැන මම දන්නේ නෑ. IT projects වලදි නම් ඉන්දියන් එවුන් උදව් කරලා තියෙනවා, උන් හොද මිනිස්සු. මහන්සි වෙලා වැඩ කරනවා, ගොඩක් loyal. කෝකටත් රටෙන් මිනිස්සු මනින්න බෑ, කොහේත් අපතයෝ ඉන්නවා. උබලා උඩ දාගෙන සුද්දට කඩේ ගියාට උන්ගේත් එහෙම තමයි.

    :yes::yes:කොයි රටේත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව. අපේ ගොඩක් උන් ඉන්දියන් කාරයොත් එක්ක තියන තරහ මට තේරුම් ගන්න බැ.:dull:
     
    ඔය පාර හැදුවොත් තමිල්නාඩු පර දෙමල්ලු පඩංගු ටික ගෝනි කඩමාලුවල දාගෙන ඇවිත් ලංකාවෙ පාරවල් ගානෙ රෙන්න පටන් ගනියි. ඕකුන් ඒ තරම් සක්කිලි. :angry::angry:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes:කොයි රටේත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව. අපේ ගොඩක් උන් ඉන්දියන් කාරයොත් එක්ක තියන තරහ මට තේරුම් ගන්න බැ.:dull:

    බටහිර ජිල්මාට් තමයි, ඕවා නිසා 1915 ඉදලම ලංකාවේ වළි. උන් හදන්නේ ළග ළග ඉන්න මිනිස්සුන්ව කොටවලා විරසක කරන්නයි, එතකොට එකමුතුවක් නැති නිසා සංවර්ධනය වෙන්න බෑනේ. divide and rule කියන්නේ මේකටයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිංහල කියන්නේ
    ව්ජයගේ කට්ටිය + යක්ෂ + දේව + නාග සතර දෙගොල්ලෝගේම එකතුවටයි.
    ඉතින් සිංහලයන් 1/4 ඉන්දියන්. මම ඒකට දුක නෑ, අපි ආඩම්බර වෙන්න ඕනේ ඒකට.
    මොකටද ආඩම්බර වෙන්නෙ? සල්ලාලයෙක්ගෙන් බිහිවෙච්ච අවජාතක පරපුරකින් පැවතෙන නිසාද?

    :yes::yes:කොයි රටේත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව. අපේ ගොඩක් උන් ඉන්දියන් කාරයොත් එක්ක තියන තරහ මට තේරුම් ගන්න බැ.:dull:

    මාත් එක්ක දැනුත් ඉන්දියන් උන් වැඩ කරනව එකට.උන්ගෙ තියෙන ඔලුව වෙන කාටවත් නෑ. මෙහෙ ඉන්න සුද්දො උනත් උන්ට කැමති නෑ වැඩිය.ඉතින් අපෙ මිනිස්සු උන් එක්ක තරහ එක ලොකු දෙයක් නෙවෙයි. මොකද මෙහෙ ලන්කාවෙ උනුත් චාටර් වෙනව ඉන්දියන් උන් කරන වැඩ නිසා මොකද අපිත් පෙනුමෙන් ඉන්දියන් උන් වගේම නිසා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොකටද ආඩම්බර වෙන්නෙ? සල්ලාලයෙක්ගෙන් බිහිවෙච්ච අවජාතක පරපුරකින් පැවතෙන නිසාද?
    මාත් එක්ක දැනුත් ඉන්දියන් උන් වැඩ කරනව එකට.උන්ගෙ තියෙන ඔලුව වෙන කාටවත් නෑ. මෙහෙ ඉන්න සුද්දො උනත් උන්ට කැමති නෑ වැඩිය.ඉතින් අපෙ මිනිස්සු උන් එක්ක තරහ එක ලොකු දෙයක් නෙවෙයි. මොකද මෙහෙ ලන්කාවෙ උනුත් චාටර් වෙනව ඉන්දියන් උන් කරන වැඩ නිසා මොකද අපිත් පෙනුමෙන් ඉන්දියන් උන් වගේම නිසා.
    මෙකනම් ඇත්ත ඔන්ලයින් ෆි ලාන්ස් ජොබ් මාර්කට් කන්නෙත් ඉන්දියන් පකිස්තාන් එවුන් දන්නහ් උන් දන්නවාහ් උන්ගේ අලි ඔලුවයි ස්කැමුයි හින්දාහ් තියෙනහ් ප්‍රශ්න ....
    සුද්දොත් ල0කාවේ එවුන්ව දකින්නේ ඉන්දියන් උන් වගෙහ් ඉතින් උ හෙසිටෙට් වෙනවාහ් ජොබ් වලදි ... ඉන්දියන් එවුන් නම් හෙනම පක්කලි ජාතියක්
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හූහුහුහුහුහුහුහු ඉන්දියා........ අර කවුද බං පළමු මැච් එකේ බංගලි බෝලර්ගේ ඇගේ හැප්පෙන සක්කිලියා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙකනම් ඇත්ත ඔන්ලයින් ෆි ලාන්ස් ජොබ් මාර්කට් කන්නෙත් ඉන්දියන් පකිස්තාන් එවුන් දන්නහ් උන් දන්නවාහ් උන්ගේ අලි ඔලුවයි ස්කැමුයි හින්දාහ් තියෙනහ් ප්‍රශ්න ....
    සුද්දොත් ල0කාවේ එවුන්ව දකින්නේ ඉන්දියන් උන් වගෙහ් ඉතින් උ හෙසිටෙට් වෙනවාහ් ජොබ් වලදි ... ඉන්දියන් එවුන් නම් හෙනම පක්කලි ජාතියක්

    අපොයි ඔව් ඒ විතරක් නෙවෙයි ඉන්දියන් එවුන් ෆීල්ඩ් එකකට බහිනවා කියන්නේ ඒකෙ සැලරි ස්කෙල් විනාසයි කියන එක :dull:
    බත් පැකට් එකට වහල්කම් කරන්න ගත්තම ඉතින් ඉවරයි :dull: