ඉන්දියාව_කනවෝ

~Lonely~

Member
Nov 19, 2010
537
26
0
boru kiyanna one naa indiyaweth innawa playersla set ekak pakku wena. EG: Kohli, Gambhir,
anika indiawata tikak sup kalath Piyush Chawla. oya pakayawa mata penna baa. uuta ada gahuwa wawla wenna.:lol::lol::lol::lol:

ow eka atta ban unge hoda playersla set ekak innawa :yes:
eth un ekekgewath mahathma gathiyak age gaawilawath naa:baffled:
hoda wade okunta:lol:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ICC Twenty20 rankings වලින් අපි 2 ට ඇව්ල්ලා :cool::cool: ඉන්දියාව 7 ගහිල්ලා :lol::lol:

    1)South Africa
    2)Sri Lanka
    3)Pakistan
    4)England
    5)West Indies
    6)Australia
    7)India
    8)New Zealand
    9)Bangladesh
    10)Ireland
    11)Zimbabwe
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    අද පකිස්තානෙත් මැච් එකත් පැරදුනා නං අනිවා පාටියක් දානවා :D

    ඉන්දියන් කාරයො අලි ඔලුවෙන් ඉන්නෙ.....
    හොඳ වැඩේ පන්ඩිත හු*තලාට....
    පකිස්ථාන් කාරයො එක අතකින් හොඳයී බං...
    උන් අපට ගොඩක් උදවු කරලා තියෙනවා(යුද්දෙදි,1996 world cup එකේදි)....උන් අපේ SLPL එකටත් කතකලාම ආවානෙ බං....:yes::yes:
    මම උන්ට කඩේ යනවා නෙමෙයී.....හැබැයී උන් අපේ player ලා ගැන අපේ ටීම් එක ගැන ඉහලින් කතා කරනවා.....ඉන්දියන් බල්ලෝ වගේ නෙමෙයී....:no::no:
    ඒ නිසා මචං අපි කලගුන දන්න ජාතියක් විදියට උන්ට එහෙම කියන්න හොඳ නෑ....
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ICC Twenty20 rankings වලින් අපි 2 ට ඇව්ල්ලා :cool::cool: ඉන්දියාව 7 ගහිල්ලා :lol::lol:

    1)South Africa
    2)Sri Lanka
    3)Pakistan
    4)England
    5)West Indies
    6)Australia
    7)India
    8)New Zealand
    9)Bangladesh
    10)Ireland
    11)Zimbabwe


    8.gif
    india points 109..mun IPL ghuwata wadk wela na wage:lol:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    Dhoni Said:

    Rain came just at the wrong time. Just after the wicket was rolled. The wet ball is not good for spinners. It was like bowling in England. That was the main reason we lost.

    Buhahahaa..... :rofl::rofl::rofl:
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    kohomada maccllum chris gayle ehema. :)
    sirawata machan e wage playersla inna team ekakata parada unath dukak naa ban
    england team ekath ehemai ban supiri playesla inne andrew strauss mama asama player kenek:cool:
    anith eka unge fanslath ehemai ban mona team eka dinuwath appreciate karanawa:)
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Dhoni Said:

    Rain came just at the wrong time. Just after the wicket was rolled. The wet ball is not good for spinners. It was like bowling in England. That was the main reason we lost.

    Buhahahaa..... :rofl::rofl::rofl:

    කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලුනේ... දෝණි ඒ ප්‍රස්තා පිරුල දන්නේ නැද්ද කොහෙද...