ඉන්දියාව_කනවෝ

manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මැච් එක බලනවද මචන්ලා....Watson & Warner ඉන්දියන් Bowlers ලව එලවනවා බන්. අන්තිම Over 3 ට 6 ඒවා 6 ගැහුවා එකකට 2 ගානේ.


    :shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    උඹල කමෙන්ටරි අහන් හිටියනං පට්ට. :D
    Indian Commentator ඉන්දියාවේ Fansලට කියනවා වැස්ස නිසා match එක කෙල වෙනවලු.:sorry:
    මට ඒ වෙලේ දුක හිතුන Indian ටීම් එක ගැන. :shocked:
    දැන් උන් පඹයෝ හදල ගිනි තියනවා ඇති ඉන්දියාවේ.:lol::lol:
    Fans Of Brilliance කියල Talk දෙන්නෙ. මහ පොන්න Fansල ඉන්දියාවේ ඉන්නේ.:no::no:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    a6adf5c25870dce2e24b42cab6fd_grande.jpg

    ViratKohli3-1.jpg


    ado maara happy yako...
    OL result apu dawasewath mecchara happy une ne...


    :shocked::shocked::lol::lol:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Dhoni Said:

    Rain came just at the wrong time. Just after the wicket was rolled. The wet ball is not good for spinners. It was like bowling in England. That was the main reason we lost.

    Buhahahaa..... :rofl::rofl::rofl:

    අර ඒ කාලේ කිතුල් ගහේ ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බ එක මූට නැතිවෙයිද බන්...:lol::lol::lol: