ඉන්දිය නළු නිළියන්ගෙ ගණන් දන්නවද....

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඉන්දිය නළු නිළියන්ගෙ ගණන් දන්නවද....

    ඉන්දිය නළු නිළියන්ගෙ ගණන් දන්නවද....

    ඉන්දියාව කියන්නේ සිනමා කර්මාන්තය අතින් ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රටක්. මේක දෙවෙනි වෙන්නෙ ඇමරිකාවේ හොලිවුඩ් වලට විතරයි.

    හින්දි සිනහාව බොලිවුඩ් විදියටත් දමිළ සිනමාව කොලිවුඩ් කියලත් හදුන්වනවා. කෝටි හැටකට ආසන්න ජනගහනයක් ඉන්න ඉන්දියාවෙ මේ සුපිරි තරු චිත්‍රපටයක් වෙනුවෙන් අයකරන මුදල් ප්‍රමාණ තමයි පහත දැක්වෙන්නෙ. ඉන්දියානු රුපියල් කෝටි වලින් තමයි මේ අගයන් සදහන් කරල තියෙන්නෙ. මේ ලිස්ට් එකේ එකටම ඉන්නෙ රැජිනි කාන්ත්. එයා චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝට් 240ක් අය කරනව. :no::no:

    රැජිණි කාන්ත් කෝටි 240
    සල්මන් ඛාන් කෝටි 60
    අමීර් ඛාන් කෝටි 45
    ෂාරුක් ඛාන් කෝටි 45 – 50
    ආක්ෂේ කුමාර් කෝටි 40 – 45
    අජේ දේව්ගන් කෝටි 35 – 40
    රිතික් රෝෂන් කෝටි 30 – 35
    කමල් හසන් කෝටි 20 – 22
    සායිෆ් අලී ඛාන් කෝටි 20 – 22
    ජෝන් ඒබ්‍රාහිම් කෝටි 15 – 20
    කරීනා කපූර් කෝටි 12 – 15
    රන්බීර් කපූර් කෝටි 12 – 15
    කත්රිනා කයිෆ් කෝටි 12 – 13
    ඉම්රාන් ඛාන් කෝටි 10 – 12
    සංජය දත් කෝටි 10 – 12
    ප්‍රියංකා චොප්රා කෝටි 10 – 12
    අමිතා බච්චන් කෝටි 8 – 10
    ෂාහඩ් කපූර් කෝටි 8 – 10
    සනී ලියොන් කෝටි 6 – 10
    මධුරි ඩික්සිත් කෝටි 6 – 8
    දීපිකා පදුකොන් කෝටි 6 – 8
    ප්‍රීති සින්ටා කෝටි 5 – 6
    සොනක්ෂි සින්ංහා කෝටි 5 – 6
    බිපාෂා බාසු කෝටි 4 – 5
    විද්‍යා බාලන් කෝටි 4 – 5
    කංගනා රනාවුත් කෝටි 4 – 5
    ෂාර්ධා කපූර් කෝටි 4 – 5
    අනුෂ්කා ෂර්මා කෝටි 3 – 4
    කාජල් කෝටි 2 – 3
    රාණි මුඛර්ජී කෝටි 2 – 3
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    රැජිණි කාන්ත් කෝටි 240

    මුවගේ කොන්දොස්තර හැලපයෙකුට කොටි 240 ගෙවන උන්ගේ මට්ටම පේනවනේ :rofl::rofl:..මටනම් පෙන්න බැරි එකෙක් :frown::dull:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    රැජිණි කාන්ත් eeya nodakin mu mona halapayekda nama ahuwath appiriyak naki kotiya
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මරුසිරා;17333510 said:

    රැජිණි කාන්ත් කෝටි 240

    මුවගේ කොන්දොස්තර හැලපයෙකුට කොටි 240 ගෙවන උන්ගේ මට්ටම පේනවනේ :rofl::rofl:..මටනම් පෙන්න බැරි එකෙක් :frown::dull:

    sirama ban:baffled::baffled:
     

    BCCI

    Banned
    Nov 3, 2014
    20
    0
    0
    Totally Lie.. If Superstar is asking that much money.. then how to produce film ??

    Tamil Actors Salary

    • Rajinikanth is the highest paid actor in Tamil films. Though nobody is clear about the salary he gets per movie, industry insider say that the Tamil superstar gets Rs 30 crores for a multilingual movie. If it is only a straight Tamil movie, he would be getting somewhere between 20-25 crores.
    • Kamal Hassan There is not much difference in what Rajinikanth and Kamal Hassan get. The Unviersal Star too get above Rs 25 crores for a movie. He earns additional shares in movie if he takes responsibility of direction and writing departments.
    • Ajith Kumar, the King of Box Office, commands a fat paycheque. The actor's remuneration is somewhere between Rs 18-22 crores.
    • Vijay's graph is on a steady rise since 2010. His back-to-back hits in the form of Velayudham, Nanban and Thuppakki have helped him demand huge remuneration. He gets 18-20 crores per movie.
    • Surya is one actor, whose salary has seen a steady rise. Thanks to his choice of films, the Ghajini actor gets a wonderful package. He gets around 18 crores along with Telugu rights, which could add another five crores to his overall income per movie.
    • Vikram may be part of a few flop movies in the recent years but he has continued to maintain good market. He has got Rs 18 crore for his forthcoming movie. We have to note that his films does well in Andhra Pradesh.
    • Karthi's movies were in huge demand till 2012 in Tamil and Telugu films. But his series of flops have not helped the cause. He used to draw around 8-10 crores movie along with the Telugu distribution rights. Hence, he salary has not been changed from two years.
    • Dhanush, who is known getting popularity in Bollywood too, earns around Rs 15 crore per movie. He gets in eight digits in Bollywood.

    • Simbu has not lived up to audience expectations in the years. The actor reportedly earns around Rs 10 crores per movie.
    Vikram I film trailer :love:
    Pretty Sure you will watch this film


    Lingaa Official Teaser | :love:Rajinikanth:love: | KS Ravi Kumar | Sonakshi Sinha | Anushka Shetty | AR Rahman
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ කියලා තියෙන එකේ වැරැද්දක් තියෙනවා මචන්..ඉන්දියාවේ ජනගහනය කෝටි හැටකට ආසන්න නෙවෙයි..බිලියන1.2යි..:rolleyes:
    සන්ඛ්‍යාත්මක අගයෙන් බැලුවොත් ඉන්දියාව ඇමරිකාව විසින් වාර්ෂිකව නිපදවන චිත්‍රපටි ගනන වගේ දෙගුනයක් විතර ඉන්දියාව වසරකට නිපදවනවා...:dull:
    වැඩිපුරම අය කරන නලුවා රජිනි කාන්ත් කියන එක වෙන්න පුලුවන්..ටික කාලෙකට කලින් මම පත්තරේක තිබිලා ලිපියක් කියෙව්වා රජිනි කාන්ත් ගැන..ජැකී චෑන්ට පස්සෙ ආසියාවෙ ඉන්න ජනප්‍රියම නලුවා රජිනිලු...පුදුමයි නේ ෂාරුක්ලා සල්මන්ලා පහු කරලා මූ තාමත් වැඩි ජනප්‍රියත්වයක් ලබාගෙන ඉන්න එක..:baffled:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මරුසිරා;17333510 said:

    රැජිණි කාන්ත් කෝටි 240

    මුවගේ කොන්දොස්තර හැලපයෙකුට කොටි 240 ගෙවන උන්ගේ මට්ටම පේනවනේ :rofl::rofl:..මටනම් පෙන්න බැරි එකෙක් :frown::dull:

    අම්මපා :yes: මු නළුවෙක්ද බන්, නොදකින් නාකි හිවලා :angry: අම්බානෙක එඩිට් කොරලා, ඇගිල්ලක් වැනුවත් හුස් පුස් ගානවා, ඕවා ෆිල්ම්ද බන් :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මරුසිරා;17333510 said:

    රැජිණි කාන්ත් කෝටි 240

    මුවගේ කොන්දොස්තර හැලපයෙකුට කොටි 240 ගෙවන උන්ගේ මට්ටම පේනවනේ :rofl::rofl:..මටනම් පෙන්න බැරි එකෙක් :frown::dull:

    :yes: මෙලෝ රහක් නැති ගොබ්බ ඈක්ෂන් ඩයල් එකක්.... රන්ජන් රාමනායක හොදා මූට වඩා...... :P
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    බලාගෙන ගියපුවාම වැඩියෙන්ම ගන්නෙ අවුරුදු 40-45 පැනපු නලුවොනෙ!
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    මචෝ එතකොට "හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්" එකට ආපු උන් කීයක් විතර අරන් යන්න ඇතිද????:confused::confused::confused: