ඉන්දීය ධීවර ප්‍රශ්ණය!!
Print this
ඉන්දීය ධීවරයින් ගැන අහන්න ක්‍රිෂ්ණා ජී.එල් ට කතා කරයි
February 17, 2011 04:17 pm
දැනට ශ්‍රී ලංකා රජය භාරයේ සිටින ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කිරීමට පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍ය එස්.එම් ක්රිෂ්ණ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය විදසේ කටයුතු අමාත්‍යවරයා අද(17)මේ බව සඳහන් කර ඇතැයි ඉන්දියානු මාධ්‍ය උපුටා දක්වයි.
"ශ්‍රී ලංකා රජය ධීවරයින් නිදහස් කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු සහගතව සිටින බව මං ඔහුට දැන්වූවා" ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍ය එස්.එම් ක්රිෂ්ණ මහතා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
මෙම ගැටලුව දෙරටේ රජයන් විසින් සුහදව බේරාගත යුතු ගනුදෙනුවක් බවද ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවන් විසින් ඉන්දීය ධීවරයින් 142 දෙනෙකු ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබීම මේ වන විට තමිල්නාඩුව තුළ ඉමහත් කලබැගෑණියක් ඇති කර ඇතැයිද එස්.එම් ක්රිෂ්ණ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති වග IANS උපුටා දක්වයි. -අද දෙරණ
මට පේන විදියට මෙතන වෙන ගේමක් යන්නේ!!
කොටි හිතවාදී තමිල්නාඩු දෙමළ පක්ෂ විසින් මේ ධීවරයින්ට ලංකා මුහුදු සීමාව උල්ලංගනය කිරීමට පොළඹවනවා විය යුතුයි!!
මොවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව ලංකාව කෙරේ වෛර කරවා කොටි අභිළාශයන් ඉටුකරවා ගැනීමට විය හැකියි!!
හැකි අය රජයේ ඉහළ අංශ දක්වා මේ අනතුරු ඇගවීම ගෙන ගොස් ඉදිරියේදී විය හැකි මහා ව්‍යසනයක් වලක්වා ගන්න සහයෝගය දෙන්න!!
මෙය දේශපාලන ඇහින් නොබලා දේශහිතෛෂී ඇසින් බලන්න!!