ඉන්දීය ධීවර ප්‍රශ්ණය!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉන්දීය ධීවර ප්‍රශ්ණය!!

    Print this
    363633511krisna.jpeg

    ඉන්දීය ධීවරයින් ගැන අහන්න ක්‍රිෂ්ණා ජී.එල් ට කතා කරයි

    February 17, 2011 04:17 pm

    දැනට ශ්‍රී ලංකා රජය භාරයේ සිටින ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කිරීමට පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍ය එස්.එම් ක්‍රිෂ්ණ මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඉන්දීය විදසේ කටයුතු අමාත්‍යවරයා අද(17)මේ බව සඳහන් කර ඇතැයි ඉන්දියානු මාධ්‍ය උපුටා දක්වයි.

    "ශ්‍රී ලංකා රජය ධීවරයින් නිදහස් කිරීම සඳහා ගත හැකි සියලු පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු සහගතව සිටින බව මං ඔහුට දැන්වූවා" ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍ය එස්.එම් ක්‍රිෂ්ණ මහතා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

    මෙම ගැටලුව දෙරටේ රජයන් විසින් සුහදව බේරාගත යුතු ගනුදෙනුවක් බවද ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

    පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවන් විසින් ඉන්දීය ධීවරයින් 142 දෙනෙකු ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබීම මේ වන විට තමිල්නාඩුව තුළ ඉමහත් කලබැගෑණියක් ඇති කර ඇතැයිද එස්.එම් ක්‍රිෂ්ණ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති වග IANS උපුටා දක්වයි. -අද දෙරණ

    මට පේන විදියට මෙතන වෙන ගේමක් යන්නේ!!
    කොටි හිතවාදී තමිල්නාඩු දෙමළ පක්ෂ විසින් මේ ධීවරයින්ට ලංකා මුහුදු සීමාව උල්ලංගනය කිරීමට පොළඹවනවා විය යුතුයි!!
    මොවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව ලංකාව කෙරේ වෛර කරවා කොටි අභිළාශයන් ඉටුකරවා ගැනීමට විය හැකියි!!
    හැකි අය රජයේ ඉහළ අංශ දක්වා මේ අනතුරු ඇගවීම ගෙන ගොස් ඉදිරියේදී විය හැකි මහා ව්‍යසනයක් වලක්වා ගන්න සහයෝගය දෙන්න!!
    මෙය දේශපාලන ඇහින් නොබලා දේශහිතෛෂී ඇසින් බලන්න!!

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඇයි එකෙක් වත් කතා කරන්නේ නැත්තේ සීමා උල්ලංඝනය ගැන. අපි ඉස්සරහා පැත්තයි පස්ස පැත්තයි දෙකම වහගෙන ඉන්න ඔනේ අපේ මාලු ටික අල්ලන් යනකන්. නිකන් අත්තඩංගුවට ගත්තේ නෑනේ...
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto

    මේ පුංචි රටේ වෙච්ච ගොඩක් ප්‍රශ්නවලට මුල ඔය ඉන්දියාවේ ඉන්න "අන්නලා" සහ "අක්කණ්ඩිලා" හැර වෙන කව්ද? මතකනේ කොටින්ව ඉන්දිරා ගාන්ධිලා පුහුණු කරපු හැටි?
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    ඇයි එකෙක් වත් කතා කරන්නේ නැත්තේ සීමා උල්ලංඝනය ගැන. අපි ඉස්සරහා පැත්තයි පස්ස පැත්තයි දෙකම වහගෙන ඉන්න ඔනේ අපේ මාලු ටික අල්ලන් යනකන්. නිකන් අත්තඩංගුවට ගත්තේ නෑනේ...

    මේක අහිංසක මාළු ටික ගැන ප්‍රශ්නයක් නෙමෙය්!!!! අපේ රටේ ගරුත්වය පිළිබද ප්‍රශ්නයක්.
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇයි එකෙක් වත් කතා කරන්නේ නැත්තේ සීමා උල්ලංඝනය ගැන. අපි ඉස්සරහා පැත්තයි පස්ස පැත්තයි දෙකම වහගෙන ඉන්න ඔනේ අපේ මාලු ටික අල්ලන් යනකන්. නිකන් අත්තඩංගුවට ගත්තේ නෑනේ...

    නෑ. සහෝදරයා මෙතන කොටි හැත්ත බොර දියේ මාලු බාන්නයි යන්නෙ!! ඒ ගැනයි අපි අවධානය යොමු කළ යුත්තේ!!
     
    :yes::yes: ඊටත් වඩා සාමය පිළිබද ප්‍රශ්ණයක්!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇයි එකෙක් වත් කතා කරන්නේ නැත්තේ සීමා උල්ලංඝනය ගැන. අපි ඉස්සරහා පැත්තයි පස්ස පැත්තයි දෙකම වහගෙන ඉන්න ඔනේ අපේ මාලු ටික අල්ලන් යනකන්. නිකන් අත්තඩංගුවට ගත්තේ නෑනේ...

    හදිසියේ මුන් බුරුතු පිටින් එන්නේ මෙතන වෙන මොකක් හරි ගේම් එකක් තියෙනවා!! මේක අස්සෙ කොටි ඉන්නවා කියලයි මට හිතෙන්නේ. කෙහෙල්මල් මාලු පැත්තකට දාලා ඒක ගැනයි හිතන්න ඕනේ!!
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    නෑ. සහෝදරයා මෙතන කොටි හැත්ත බොර දියේ මාලු බාන්නයි යන්නෙ!! ඒ ගැනයි අපි අවධානය යොමු කළ යුත්තේ!!

    :yes:

    lankawe athule inna bankaloth desapalana kotasuth owata sambanda wenna puluwan eka nisa hoda awadanayen idala gataluwa bera ganna ona
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    :yes:

    lankawe athule inna bankaloth desapalana kotasuth owata sambanda wenna puluwan eka nisa hoda awadanayen idala gataluwa bera ganna ona

    යාළුවා, ඉන්දියාව ගැන ප්‍රශ්නවලදී අපිට වැරදුනේ ඔය වැඩේ අපේ එවුන්ටම බැණ බැණ හිටිය මිසක් එකමුතු කම කඩාගත්ත නිසා.