ඉන්දීය රජය, ජයලලිතාගේ ඉල්ලීම ඉවත දමයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනවිය විසින් ප්‍රාන්ත සභාව තුළ සම්මත කර ගත් යෝජනා, ඉන්දීය මධ්‍යම රජය ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා අද (29) ප්‍රකාශ කළේය.

Code:
http://www.gossiplankahotnews.com/2013/03/blog-post_6377.html