ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,194
    1,628
    113
    china podda podda indian karayata arinawa. :lol: ape eun hariyata wahana gennuwanam parts ekka indian eunta apath nathi wenawa.
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    degunayak gewala ganne honda comis ekak ethi, china walata wada indian hondai, penawane "norachchole" , allways break down. china jarawal walata spare parts nehe, indian evata ona tharam parts thiyenawa, china gattith LANGAMA - MAGAMA thamai, aparade salli, welgamata onemanam Matugamata daa gaththuden,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    degunayak gewala ganne honda comis ekak ethi, china walata wada indian hondai, penawane "norachchole" , allways break down. china jarawal walata spare parts nehe, indian evata ona tharam parts thiyenawa, china gattith LANGAMA - MAGAMA thamai, aparade salli, welgamata onemanam Matugamata daa gaththuden,
    ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම කියවලා උත්තර දෙන්න ඉගෙනගනින්
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    china bus :(

    pb-110722-china-buscrash-hmed-445a.grid-8x2.jpg
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ඉන්දීය ලේලන්ඞ් බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

    මේ වන විට වෙළඳපලේ ලේලන්ඞ් බස් රථවලට වඩා යූටෝන්ග් බස් රථ දෙගුණයක් පමණ මිල අධිකය.

    පර ඉන්දියන් බල්ලොන්ට හොදම වැඩේ:D
    පට්ට කතාව දෙගුණයක් නෙමේ දහ පලොස් ගුණයක් හරි දීල හරි කමක් නැහැ අපි ඉන්දියාවට කෙලවමු.රටේ දේශ හිතස්හි ජනතාව මේවා ගෙවන්න කට අරගෙන බලන් ඉන්නේ
     
    Nov 5, 2011
    86
    27
    0
    මුන්ට දැන් තමයි පොස් වාහන ගේන්න ඕන වුනේ.එක්සත් ජාතික පක්ෂේ ඉන්න කාලේ ජපන් බස්, ජපන් වාහන පිරිලා.පෙරමුනු කාරයෝ තමයි ඉන්දියන් ජරාව මෙහේ පුරව ගත්තේ.ඒකෙන් ජපනගේ ආධාරත් නැති වුනා.රට වැටෙන්න ඒකත් හේතුවක්.
    ඉන්දියන් බස් නිසා දැන් නියම තර්ඩ් වල්ර්ඩ් ලුක් එකක් පාරේ තියෙන්නේ.:angry:
     
    May 5, 2006
    282
    12
    0
    hell
    අලියා;13186336 said:
    මුන්ට දැන් තමයි පොස් වාහන ගේන්න ඕන වුනේ.එක්සත් ජාතික පක්ෂේ ඉන්න කාලේ ජපන් බස්, ජපන් වාහන පිරිලා.පෙරමුනු කාරයෝ තමයි ඉන්දියන් ජරාව මෙහේ පුරව ගත්තේ.ඒකෙන් ජපනගේ ආධාරත් නැති වුනා.රට වැටෙන්න ඒකත් හේතුවක්.
    ඉන්දියන් බස් නිසා දැන් නියම තර්ඩ් වල්ර්ඩ් ලුක් එකක් පාරේ තියෙන්නේ.:angry:

    umba oya kiane mona kaleda?mage geevitha kalenam ehema kalayak tibbe na.

    natnam umba katha karane japane ganada?ehe nam japan wahana purawala tibba..bus ehema..