ape eun hariyata wahana gennuwanam parts ekka indian eunta apath nathi wenawa.china podda podda indian karayata arinawa.ape eun hariyata wahana gennuwanam parts ekka indian eunta apath nathi wenawa.






ත්රෙඩ් එක සම්පූර්ණයෙන්ම කියවලා උත්තර දෙන්න ඉගෙනගනින්degunayak gewala ganne honda comis ekak ethi, china walata wada indian hondai, penawane "norachchole" , allways break down. china jarawal walata spare parts nehe, indian evata ona tharam parts thiyenawa, china gattith LANGAMA - MAGAMA thamai, aparade salli, welgamata onemanam Matugamata daa gaththuden,
ඉන්දීය ලේලන්ඞ් බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්
මේ වන විට වෙළඳපලේ ලේලන්ඞ් බස් රථවලට වඩා යූටෝන්ග් බස් රථ දෙගුණයක් පමණ මිල අධිකය.
පර ඉන්දියන් බල්ලොන්ට හොදම වැඩේ:D
micro eken hadanne youtong eva tama...oya 100 route eke duwanne baba wage
![]()


අලියා;13186336 said:මුන්ට දැන් තමයි පොස් වාහන ගේන්න ඕන වුනේ.එක්සත් ජාතික පක්ෂේ ඉන්න කාලේ ජපන් බස්, ජපන් වාහන පිරිලා.පෙරමුනු කාරයෝ තමයි ඉන්දියන් ජරාව මෙහේ පුරව ගත්තේ.ඒකෙන් ජපනගේ ආධාරත් නැති වුනා.රට වැටෙන්න ඒකත් හේතුවක්.
ඉන්දියන් බස් නිසා දැන් නියම තර්ඩ් වල්ර්ඩ් ලුක් එකක් පාරේ තියෙන්නේ.![]()
මචන් පට්ට ගහනවා කියන්නෙ මොකක්ද බන්..Hithanawada me pan gedi layland wage patta gahanda puluwan kiyala
