monawa unath leyland labbawal walata wada nam okath hodai indaian ewala suspension nadda koheda !!!
හොද වැඩක් මම හිතන්නෙ. බස් එකකින් බැස්සාම නිකන් පොල්ලකින් ගහල වගේ ඇග රිදෙනව. ඉංදියාවෙ ලදරන්නම් චාටර්....![]()
![]()
මෙන්න මේ බස් එක තමයි අලුතින් highway දුවන්න දැම්මේ.ඕකේ ලීටර් එකකට කරන්නේ කිලෝමීටර් 1.5 යි.පට්ට ලාබයි නේ.එක පැත්තකට යන්න රුපියල් 12000 තෙල් ගහන්න ඕනේ.ඔය බස් දැනට 200 විතර ගෙනත් තියනවා CTB එකට තවම leyland එකේ තියනවා.ඔය ගානට තෙල් ගහල ලංකාවේ දුවන්න පුලුවන්ද බන්.
. ඔය බස් දුර දුවන්නේ නෑ
. මෙව්වා highway එකේ යන්නේ නෑ බන්. අනික ඕව highway එකේ දුවවන්නත් බෑ.
පිස්සුද බන්. මහරගම නුගේගොඩ කොට්ටාව කොහෙවත් මම ඕක දැක්කෙ නෑ. මෙහෙට තාම දාල නෑ. මොරටුව පැත්තට විතරයි වෙන්න ඇති දාල ඇත්තෙ![]()

මේවා city ride බස් නේ. ඔය බස් දුර දුවන්නේ නෑ
. මෙව්වා highway එකේ යන්නේ නෑ බන්. අනික ඕව highway එකේ දුවවන්නත් බෑ.

