ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
හොද වැඩක් මම හිතන්නෙ. බස් එකකින් බැස්සාම නිකන් පොල්ලකින් ගහල වගේ ඇග රිදෙනව. ඉංදියාවෙ ලදරන්නම් චාටර්....:yes::yes::yes::angry::angry::angry:

monawa unath a indian tika nothibuna nam ape lankawe transportation kiyana ekata mokak wei da? apita karaththayak dakkan thamai colombo peththe wath yanna wenne.
 

PhoneUnlocker

Member
Oct 12, 2009
541
9
0
20862067.jpg
 

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    4-bus.jpg


    මෙන්න මේ බස් එක තමයි අලුතින් highway දුවන්න දැම්මේ.ඕකේ ලීටර් එකකට කරන්නේ කිලෝමීටර් 1.5 යි.පට්ට ලාබයි නේ.එක පැත්තකට යන්න රුපියල් 12000 තෙල් ගහන්න ඕනේ.ඔය බස් දැනට 200 විතර ගෙනත් තියනවා CTB එකට තවම leyland එකේ තියනවා.ඔය ගානට තෙල් ගහල ලංකාවේ දුවන්න පුලුවන්ද බන්.

    මේවා city ride බස් නේ:rofl:. ඔය බස් දුර දුවන්නේ නෑ:no:. මෙව්වා highway එකේ යන්නේ නෑ බන්. අනික ඕව highway එකේ දුවවන්නත් බෑ.
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ඉන්දියන් ඒවට වඩානන් සැප පහසු ඇති. ඉන්දියන් ඒවගෙ කිසිම කොලිටියක් නෑනෙ.තහඩු තියලා රිවට් ගහලා චාටර්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සුද බන්. මහරගම නුගේගොඩ කොට්ටාව කොහෙවත් මම ඕක දැක්කෙ නෑ. මෙහෙට තාම දාල නෑ. මොරටුව පැත්තට විතරයි වෙන්න ඇති දාල ඇත්තෙ:P:P:P

    කොටුවෙ පොඩ්ඩක් සැරිසරපං :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේවා city ride බස් නේ:rofl:. ඔය බස් දුර දුවන්නේ නෑ:no:. මෙව්වා highway එකේ යන්නේ නෑ බන්. අනික ඕව highway එකේ දුවවන්නත් බෑ.

    ඇයි බං හයිවේ එකේ දුවන්න බැරි? :P
    තෙලෙන් බාලද? :rofl: