ඉන්දු පකිස්තාන් යුද්දේ....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:

    ආයේ කොහෙවක්කත් ඉපදෙන්නේ නැ කියල උපකල්පනේ කරලා දාපු ත්‍රෙඩ් එකක් මේක... :baffled:

    ආයෙ ඉපදෙනව කියල උපකල්පනය කරල දාපු reply එකක් අරක :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :dull:

    එහෙම නැත්තං කියලා හිතලා තව එකක් දාන්න ........

    එහෙම නෑ කියල උපකල්පනය කලොත් ඉතුරු වෙන හැමෝම ගොඩක් පව් :( මැරෙන සෙට් එක මාරම වාසනාවන්තයි :love:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    මෙහෙත් ඉන්නවා නේ එහෙම එක්කෙනෙක්. ජාතිය, ආගම ජන්ද කාලෙට මතක් වෙන සෙට් එකක්ම ඉන්නේ..:D:D

    පුළුවන් නම් උබල සෙට් එක කාශ්මීර් පැත්තේ පොඩි විසිට් එකක් දාන්න. ඒ හරිය හරි ලස්සනයි. කදු තියෙන්නේ. මතක ඇතුව ඉන්දියන් ගුවන් යානා එනකොට පෙන්න එලියට ගිහිල්ල ඉන්න. ලංකාවටත් ලොකු පිනක්. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උබ ඔය පව් කිව්වමද කොහෙද:(

    එහෙම නෑ බං. ජීවත් වෙන මිනිස්සු ගැන පව් කියල ගොඩක් වෙලාවල් වලට හිතෙනව :( අනේ ලෝකෙම nuke කල්ල එකපාර මේ හැමෝම වේදනාවක් නැතුව මරල දාන්න තියෙනවනං කොච්චර දෙයක්ද කියල හිතෙනව :(
     
    nuke කලාට පොඩි සත්තු මැරෙන්නෙ නෑ ...
    කැරපොත්තො එහෙම .......
    Oggy and the Cockroaches වගේ තියෙයි .........:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    nuke කලාට පොඩි සත්තු මැරෙන්නෙ නෑ ...
    කැරපොත්තො එහෙම .......
    Oggy and the Cockroaches වගේ තියෙයි .........:rolleyes:

    මිනිස්සු ටික මැරෙනවනෙ ඒ ඇති. උන්ට මහ ලොකු අමාරු ජීවිතයක් නෑනෙ. කන්න හෙව්ව බොන්න හෙව්ව වර්ගයා බෝ කලා බුදියගත්ත එහෙම්ම මැරිල ගියා. අපිට බස් වල එල්ලිලා යන්න ඕනෙ කෝච්චි වල එල්ලිලා යන්න ඕනෙ අදේ පාන්දර නැගිටින්න ඕනෙ හරියට නින්දක් නෑ ගෙදර ආවාම කෙලිං ඉන්ඩ පණ නෑ ඒ අස්සෙ සත්තු කරන සේරම ටික කරන්නත් ඕනෙ මොන කාලකන්නි ලෝකයක්ද බං මේ හදාගෙන තියෙන්නෙ :( රෙද්ද. තියෙන දෙයක් කාල බීල ඉන්න බැරුව හදාගත්ත මහ ලොකු තාක්ශණේ. දැන් ඒක maintain කරගන්න හැමෝම පාරවල් ගානෙ දුම් බිබී නහින්න ඕනෙ :( ඒ කාලෙ හරක් රංචුවක් බැටලු රංචුවක් දක්කගෙන ගහක තියෙන දෙයක් කාල හොඳට අතපය දිගෑරල බිම ඉඳන් අහස දිහා බලං ඉඳපු මිනිස්සු කොච්චර නිදහසේ ඉන්න ඇත්ද :( stress නිකං ඒ මිනිස්සුන්ට සවුරොන්ල white walkers ල වගේ දැනෙන්න ඇත්තෙ. නිකංම finction එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    මිනිස්සුන්ගේ දුකට හේතුව ඕනවට වඩා සින්කිර්ණ බුද්දිය...
    සත්තුන්ට එහෙම නෑ, physical pain එකක් උනත් ගොඩක් painful වෙන්නේ මානසික සින් නිසා...

    සන්ක්රින කම අඩු වෙන තරමට ලේසි...

    ගහක් , පුටුවක් වගේ උනා නම් කොච්චර shape ද..
     
    ඇත්තක් නැත්තෙත් නෑ .....
    ඒත් ඒවා අමාරු නිසා තමා. මෙහෙම සිස්ටම් එක වෙනස් කරං තියෙන්නෙ .....
    ඉස්සර උදේම නැගිටලා ඔය තියන වැඩ ටික කරන්නම ඕනෙ ... හරක් දක්කන්න .. කෑම හොයන්න යන්න .. ඒක හැමෝටම බැරි නිසා තමා මේ විදිහට වෙනස් කරං තියෙන්නෙ ..... දැං රස්සාවට ගියා පොඩ්ඩක් වැඩ කලා ගොඩක් අයිස් ගැහුවා .. පඩි ගත්තා. කඩේට ගියා. කෑම ගත්තා. කෑවා .. නැත්තං තමංගෙ දෙයක් කලා .. කෑම ගත්තා කෑවා . ලේසී ........ ඔයාට ඕනෙ මහන්සි වෙලා කෑම හොයං කන ජීවිතයක් ද? එහෙම එකකදි පව්ලටම කන්න කෑම හොයන්න උනොත් දවසකුත් මදිවෙයි සමහර විට .........
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    මිනිස්සුන්ගේ දුකට හේතුව ඕනවට වඩා සින්කිර්ණ බුද්දිය...
    සත්තුන්ට එහෙම නෑ, physical pain එකක් උනත් ගොඩක් painful වෙන්නේ මානසික සින් නිසා...

    සන්ක්රින කම අඩු වෙන තරමට ලේසි...

    ගහක් , පුටුවක් වගේ උනා නම් කොච්චර shape ද..

    මිනිස්සුන්ටත් අගේට physical pain එක විතරක් තියාගෙන ඉන්න තිබ්බ බං සරල විදිහට ජීවත් වුනා නං :( රෙද්දෙ කාර්මික විප්ලවෙන් පස්සෙ තමා මේ සේරම වෙනස් වුනේ :( තියෙන physical pain ගෙන දෙන ප්‍රශ්න විසඳන්න mental pain වැඩි වෙන ක්‍රම හදාගත්ත දැන් විඳෝනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන්ටත් අගේට physical pain එක විතරක් තියාගෙන ඉන්න තිබ්බ බං සරල විදිහට ජීවත් වුනා නං :( රෙද්දෙ කාර්මික විප්ලවෙන් පස්සෙ තමා මේ සේරම වෙනස් වුනේ :( තියෙන physical pain ගෙන දෙන ප්‍රශ්න විසඳන්න mental pain වැඩි වෙන ක්‍රම හදාගත්ත දැන් විඳෝනව.

    කාර්මික විප්ලවේ එන්න ඉස්සෙල්ලත් ලොකු වෙනසක් නෑ බං..
    මිට වඩා පොඩ්ඩක් අඩුවෙන් මානසික සංකිර්නත්වේ තිබ්බ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇත්තක් නැත්තෙත් නෑ .....
    ඒත් ඒවා අමාරු නිසා තමා. මෙහෙම සිස්ටම් එක වෙනස් කරං තියෙන්නෙ .....
    ඉස්සර උදේම නැගිටලා ඔය තියන වැඩ ටික කරන්නම ඕනෙ ... හරක් දක්කන්න .. කෑම හොයන්න යන්න .. ඒක හැමෝටම බැරි නිසා තමා මේ විදිහට වෙනස් කරං තියෙන්නෙ ..... දැං රස්සාවට ගියා පොඩ්ඩක් වැඩ කලා ගොඩක් අයිස් ගැහුවා .. පඩි ගත්තා. කඩේට ගියා. කෑම ගත්තා. කෑවා .. නැත්තං තමංගෙ දෙයක් කලා .. කෑම ගත්තා කෑවා . ලේසී ........ ඔයාට ඕනෙ මහන්සි වෙලා කෑම හොයං කන ජීවිතයක් ද? එහෙම එකකදි පව්ලටම කන්න කෑම හොයන්න උනොත් දවසකුත් මදිවෙයි සමහර විට .........

    වගා කරගෙන කන ක්‍රමේ මරු බං. මං කුඹුර වැඩ කල්ල තියෙනව. මහන්සි වෙන්න ඕනෙ තමා ඒත් ඒ මහන්සි වුනා කියල ගෙදර ඇවිත් කෙලිං ඉන්න පණ නැති වෙන්නෙ නෑ බං :no: බස් වල කෝච්චි වල ගිහිං ආව වගේ නෙමේ. කිසි stress එකක් නෑ. ඉස්සර නං එක්කෙනෙක්ගෙ කුඹුරක වැඩ නං වටේ ඉන්න හැමෝම එනව උදව්වට. සල්ලි මොකුත් ඕන්නෑ කන්න දෙන්න විතරයි තියෙන්නෙ. ආයෙ ඒ අයගෙ වැඩ වලට අපිත් යනව. ඒ ජීවිතේ සිරාවටම මාර සැහැල්ලුයි බං මේ ක්‍රමේට වඩා :(