ඉන්ධන ටැංකිය පිරවීම ගැන
වාහනය තත්පර 20 පමණ පනගන්වා ධාවනය නොකර තැබීමෙන් එක වරක් පණගැන්වීමට වැය වන ඉන්ධන ප්රමාණයම වැය වේ. මේ නිසා සමහර අය පවසන්නේ වාහනය තත්. 30 කට වඩා නවතා තබන අවස්ථා වලදී එන්ජිම ක්රියා විරහිත කිරීමෙන් ඉන්ධන ඉතිරි කර ගත හැකි බවයි. (ලංකාවේ නම් මෙය කරන්නේ ත්රීවීල් කාරයා පමණි. )
මෙය පිළිගැනීම අපහසුය. වාහනය පණගැන්වීමේදී Engine, starters, ආදිය ගෙවීමට ලක්වේ. බැටරියද බසී.
වාහනය සති කීපයක් නොදුවා තිබෙන විට බැටරියේ ආරෝපණය අඩු වේ. එවිට එය ගෘහ විදුලියෙන් ආරෝපණය කර (Charger එකක් ඇත්නම් ) වාහනයට දැමීම සුදුසුය. නැත්නම් ආරෝපණයට වැය වන්නේ ඉන්ධනයි.
අයියෝ සල්ලි??


http://www.youtube.com/watch?v=nRB_-6PdQWw
ඔටෝ වල D-->N දාන්න ඕන වෙලාවක අවුලක් නැති උනාට N-->D වලට දානකොට වාහනේ ගමන් කරන්න බැහැ. නවත්තල තියෙන්න ඕන.(ගියර් මාරුවෙන මිකනිසම් එකට හොඳ නැහැ. ක්ලච් බෙල්ට් ගෙවෙනවා වැඩියි, කම්පුටර් එක කොලොප්පන් වෙනවා, මොකද ඒක ප්රෝග්රෑම් කරලා තියන්නේ 1 වෙනි ගියර් එකේ ඉඳල, වාහනේ යනකොට එකේ තියෙන්න ඕන ගියර් ඒක මොකක්ද කියල හරියටම කම්පුටර් එකට හිතාගන්න බැරි වෙනවා.). ඕනම ඔටෝ වාහනේක තියන යුසර් මැනුවල් එකේ ඕක තියනවා.
හොඳ පෝස්ට් එකක්...TFS
Last edited:
mp