ඉන්ධන නාස්ති කරන නරක පුරුදු...

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඉන්ධන ටැංකිය පිරවීම ගැන

    වාහනය තත්පර 20 පමණ පනගන්වා ධාවනය නොකර තැබීමෙන් එක වරක් පණගැන්වීමට වැය වන ඉන්ධන ප්‍රමාණයම වැය වේ. මේ නිසා සමහර අය පවසන්නේ වාහනය තත්. 30 කට වඩා නවතා තබන අවස්ථා වලදී එන්ජිම ක්‍රියා විරහිත කිරීමෙන් ඉන්ධන ඉතිරි කර ගත හැකි බවයි.
    (ලංකාවේ නම් මෙය කරන්නේ ත්‍රීවීල් කාරයා පමණි. )

    මෙය පිළිගැනීම අපහසුය. වාහනය පණගැන්වීමේදී Engine, starters, ආදිය ගෙවීමට ලක්වේ. බැටරියද බසී.

    වාහනය සති කීපයක් නොදුවා තිබෙන විට බැටරියේ ආරෝපණය අඩු වේ. එවිට එය ගෘහ විදුලියෙන් ආරෝපණය කර (Charger එකක් ඇත්නම් ) වාහනයට දැමීම සුදුසුය. නැත්නම් ආරෝපණයට වැය වන්නේ ඉන්ධනයි.

    අයියෝ සල්ලි??:baffled::baffled:
    http://www.youtube.com/watch?v=nRB_-6PdQWw

    ඔටෝ වල D-->N දාන්න ඕන වෙලාවක අවුලක් නැති උනාට N-->D වලට දානකොට වාහනේ ගමන් කරන්න බැහැ. නවත්තල තියෙන්න ඕන.(ගියර් මාරුවෙන මිකනිසම් එකට හොඳ නැහැ. ක්ලච් බෙල්ට් ගෙවෙනවා වැඩියි, කම්පුටර් එක කොලොප්පන් වෙනවා, මොකද ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියන්නේ 1 වෙනි ගියර් එකේ ඉඳල, වාහනේ යනකොට එකේ තියෙන්න ඕන ගියර් ඒක මොකක්ද කියල හරියටම කම්පුටර් එකට හිතාගන්න බැරි වෙනවා.). ඕනම ඔටෝ වාහනේක තියන යුසර් මැනුවල් එකේ ඕක තියනවා.

    හොඳ පෝස්ට් එකක්...TFS
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔටෝ වල D-->N දාන්න ඕන වෙලාවක අවුලක් නැති උනාට N-->D වලට දානකොට වාහනේ ගමන් කරන්න බැහැ. නවත්තල තියෙන්න ඕන.(ගියර් මාරුවෙන මිකනිසම් එකට හොඳ නැහැ. ක්ලච් බෙල්ට් ගෙවෙනවා වැඩියි, කම්පුටර් එක කොලොප්පන් වෙනවා, මොකද ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියන්නේ 1 වෙනි ගියර් එකේ ඉඳල, වාහනේ යනකොට එකේ තියෙන්න ඕන ගියර් ඒක මොකක්ද කියල හරියටම කම්පුටර් එකට හිතාගන්න බැරි වෙනවා.). ඕනම ඔටෝ වාහනේක තියන යුසර් මැනුවල් එකේ ඕක තියනවා.

    හොඳ පෝස්ට් එකක්...TFS

    පෝස්ට් එක දාන කාලේ (පරණ එකක්) මේක ගැන එතරම් දැනගෙන හිටියේ නෑ. තවත් site එකක තියනවා මේ ප්‍රශ්ණය නැති කරන්න N-->D කරන්න කළින් engine RPM වැඩි කරන්න කියලා. එතකොට ගෙවෙනවා අඩුයිලු.:baffled:

    මීට අමතරව නිතරම D/N අතර මාරු කිරීමෙන්
    1. piston 2. Valve body 3. valve which operates that piston 4. main shaft inside the gearbox ගෙවෙන බව කියවෙනවා (replacements are costly).

    Thanks for the info.:D
     
    • Like
    Reactions: chathurachami

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    පෝස්ට් එකනමි හොදයි. සීන් එක තමා N--> D දානවනමි එන්ජින් එක ස්ලෝකරල දාන්න මොකද ගියර් බොක්ස් එක හදලා තියෙන්නේ R -N -D- 2- L, සීන් එක මෙකයි computer එකට එකපාරට හිතාගන්න බෑ 1 -2-3 කියලා මේක චෙක්කරගන්න පුලුවන් පල්ලමක N එකට දාලා ඇක්සලරේටර් එක නොදි D එකට දලා RPM මීටර් එක හොදට බලාගෙන ඇක්සලරේටරය දෙන්න මීටර් එක කැඩි කැඩි නගින්නේ එහෙම වෙන්නේ 1-2-3 එකට ගියර් එකපාර මාරැකරන්න හදන නිසා. හොදම දේනමි 60-70 ස්පීඩ් එකේ යන්න එතකොට සැහෙන්න තෙල් වැඩකරනවා. මම අත්දැකීමෙන් කිව්වේ මටත් auto gear diesel cab එකක් තියෙන්නේ 2.5 ලීටර්. ගන්න කොට කවිරැත් කිවිවා 6-7 කියල හැබැයි මම යන විදියටනමි 10-11 විතර කරනවා. ඇක්සලරේටර් එකක් තිබුනු පලියට පාගන්න කියලා නැනේ කොහේවත්.මැනුවල් වගේනමි නෙවි auto gear වාහන ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. තෙල් වෙලාවට මාරුවෙන්න ඔන. රෙපෙයාර් ඹරිජිනල් පාර්ට්ස් දලා කරන්න ඔන. ලොකුම දේතමා මක බාස්ලටනමි ගියර්බොක්ස් එක අල්ලන්න දෙන්න එපා. අව්රුද්දකට සැරයක් ඩීසල් වලට soltron දාලා දුවන්න ඩීසල් වෑල්ටික කීලින් වෙන්න. එන්ජින් කූලන්ට් දාන්න වතුර දාන්න එපා. මූලික වියදමනමි වැඩිතමා හැබැයි ලැබෙන වාසිනමි සුපිරි :D:D
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    පෝස්ට් එක දාන කාලේ (පරණ එකක්) මේක ගැන එතරම් දැනගෙන හිටියේ නෑ. තවත් site එකක තියනවා මේ ප්‍රශ්ණය නැති කරන්න N-->D කරන්න කළින් engine RPM වැඩි කරන්න කියලා. එතකොට ගෙවෙනවා අඩුයිලු.:baffled:

    මීට අමතරව නිතරම D/N අතර මාරු කිරීමෙන්
    1. piston 2. Valve body 3. valve which operates that piston 4. main shaft inside the gearbox ගෙවෙන බව කියවෙනවා (replacements are costly).

    Thanks for the info.:D

    මචෝ ඔක හරියන්නේ නෑ RPM එක ගියර් ලෙවල් එකටගන්න අපිට බෑ. ඇකසලරේටි කරන ගමන් ගියර් දාන්න බෑ අනික හෙදම දේ නවත්තල ආපහු පටන්ගන්න ඕන නැත්නමි යන විදියට D එකේ යන්න ඕ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,661
    113
    Auckland
    මචො ඔටො ගියර් වල පල්ලම් බහින්න N එකට දාන්නෙ ඇයි ? එක ගියර් බොක්ස් එකට හොද නෑ. මැනුවල් එක එහෙම කියවලා බලපන් වාහනේක. N එකෙ යනකොට සමහර පට්ස් වලට ඔයිල් එන්නෙ නැතුව lubrication නැති වෙනව. මගෙ එකෙ manual එකෙ කියලම තියනව හදිසි අවස්තවකදිත් හැකි තරම් ඩ්‍රයිව් රොද දෙක උස්සන් යන්න කියල. එහෙම බැරිම උනොත් km20ට වඩා අරන් යන්නම එපා කියල. ආය මම යන්නෙම 60-80 වගේ එතකොට තමා පෙට්‍රල් සුපිරියටම කරන්නෙ.