ඉන්ධන නාස්ති කරන නරක පුරුදු...

kavijana

Member
Aug 6, 2010
470
66
0
ela machan... maxxa post eka... bt uba kiyapu ekak karanna ba ban..vahana Tint karanna ba nova lankawe.. :P
 

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    thnx machoo

    උදය කාලයේ ඉන්ධන මිළදී ගැනීම - explain :)

    Udeta machan shed eke tank eka cool wela tiyenne.
    But dawal weddi polawa rath wenakota petrol prasaranaya wenawane.
    e nisa ude gihin gahana leter ekaka dawal gihin gahana leter ekakata wada petrol thiyenwa.
    Man hithanne akai ehema karanna kiyanne.
    Umbata same price walata wedi petrol pramanayak hamba wenawa ude gaththama.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටැංකිය 40%-50% පමණ පුරවා (100% නොව ) ගමන් කිරීම
    Overdrive බොත්තම තද කර තැබීම.

    Me deka thawa tikak wisthara karanawada???

    Ow bunz Overdrive eken monawa da karanne kiyala mathe danne na
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    OD ස්විච් එකෙන් වෙන්නේ Over Drive(4 වන ගියරය) ගියර් එක On/Off කරන එක. එන්ජින් එකෙන් වැඩි බලයක් ඕනෙ වෙලාවට (කදු සහිත පාරක), ට්‍රැෆික් අධික වෙලාවට (වේගය නිතර අඩු වැඩි වෙන වෙලාවට) OD ස්විච් එක Off කරලා තියනවානම් හොදයි. මොකද එකනොට 3වන ගියර් එකෙන් එහාට ගියර් වැටෙන්නෙ නෑ. වැඩි වේග වලට යනවානම් OD ස්විච් එක On කරන්න. වැඩි වේග වලදී OD ස්විච් එක Off කරලා පාවිච්චි කලොත් නිකං එන්ජින් එක රේස් වෙන නිසා ඉන්ධන හානියක් වෙනවා. :D
     
    • Like
    Reactions: **cut

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඉන්ධන ටැංකිය පිරවීම ගැන - ඉන්ධන ටැංකි ධාරිතාවය ලීටර් 50 නම්, එහි බර පෙට්‍රල් - 36.5kg ඩීසල් - 42.5kg. මෙයද සැලකිය යුතු බරක් නිසා අර්ධ වශයෙන් පිරවීම සුදුසුය.

    Overdrive ගැන කළින් පවසා ඇති දෙය නිවැරදිය. වාහනය ඇදගෙන යන විට මෙය off කළ යුතුය.

    පාන්දර හෝ උදය කාලයේ ඉන්ධන ගැනීමෙන් ඝනත්වයෙන් වැඩි ඉන්ධන ලබා ගත හැක. පොළව යට ඇති ඉන්ධන ටැංකිය සිසිල් වීමෙන් මෙය සිදුවේ.

    වාහනය තත්පර 20 පමණ පනගන්වා ධාවනය නොකර තැබීමෙන් එක වරක් පණගැන්වීමට වැය වන ඉන්ධන ප්‍රමාණයම වැය වේ. මේ නිසා සමහර අය පවසන්නේ වාහනය තත්. 30 කට වඩා නවතා තබන අවස්ථා වලදී එන්ජිම ක්‍රියා විරහිත කිරීමෙන් ඉන්ධන ඉතිරි කර ගත හැකි බවයි.
    (ලංකාවේ නම් මෙය කරන්නේ ත්‍රීවීල් කාරයා පමණි. )

    මෙය පිළිගැනීම අපහසුය. වාහනය පණගැන්වීමේදී Engine, starters, ආදිය ගෙවීමට ලක්වේ. බැටරියද බසී.

    වාහනය සති කීපයක් නොදුවා තිබෙන විට බැටරියේ ආරෝපණය අඩු වේ. එවිට එය ගෘහ විදුලියෙන් ආරෝපණය කර (Charger එකක් ඇත්නම් ) වාහනයට දැමීම සුදුසුය. නැත්නම් ආරෝපණයට වැය වන්නේ ඉන්ධනයි.
     
    • Like
    Reactions: rajith84