ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පයින් යන උනුත් සොම්බි වගේ යන්නේ.

    වාහන එලවද්දි නම් පට්ට පරිස්සමෙන්. කොයි වෙලේ එකෙක් පනීද දන්නෑ. මිනිස්සු සිහිකල්පනාවෙන් නෙමෙයි යන්නේ

    සහතික ඇත්ත මචන්. ඊයෙත් දෙතුන්දෙනෙක් එක සැරේ පාර හරහා පැන්නා. ටිකක් හෙමින් ආපු නිසා නවත්ත ගත්තා.
     
    • Like
    Reactions: Walter White

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    සහතික ඇත්ත මචන්. ඊයෙත් දෙතුන්දෙනෙක් එක සැරේ පාර හරහා පැන්නා. ටිකක් හෙමින් ආපු නිසා නවත්ත ගත්තා.
    ඔව් බං මාත් දැන් 40 වගේ තමා යන්නේ. තෙලුත් ඉතුරුයි. පරිස්සමටත් හොඳයි.

    මිනිස්සු අත දානවා බයික් එකේ යද්දි. දාගෙන යන්න බයයි ඉතින්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය කියන තරමන්නම් පාලුවට ගිහින් නෑ වාහන යනව අඩුයි නමුත් ඔය තරම් පාලුවට ගිහින් නෑ. ස්ටොක් කරගත්තු උන් පදිනව.
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවා තව ටික දවසයි පොන්ස්..නිකන් බොරුවට රට අවුලවන්නේ නැතුව හිටපං
     
    • Angry
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ඇත්තටම මළ මූසල ගතියක් බන් රට පුරාම තියෙන්නේ. ගෙදර හිටියත් WFH කිව්වට වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. එපා වෙලා ඉන්නේ මේ රටම :no: :no:
     
    • Sad
    Reactions: Schrodinger Cat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,595
    113
    ඇත්තටම මළ මූසල ගතියක් බන් රට පුරාම තියෙන්නේ. ගෙදර හිටියත් WFH කිව්වට වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. එපා වෙලා ඉන්නේ මේ රටම :no: :no:
    pala pala insta tiktok fb ehema okoma eliye.ubala witarai nahen adanne
     
    • Sad
    Reactions: Kamal1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇත්තටම මළ මූසල ගතියක් බන් රට පුරාම තියෙන්නේ. ගෙදර හිටියත් WFH කිව්වට වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. එපා වෙලා ඉන්නේ මේ රටම :no: :no:
    ඉතිං මක බෑවිල පලකෝ මේ රටෙන්ම තොගේ පවුලම අරන්.කොයි වෙලේ බැලුවත් රටට බණිනව..ඒ වුනාට ඉන්නේ ලංකාවේ
     
    • Dislike
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ඉතිං මක බෑවිල පලකෝ මේ රටෙන්ම තොගේ පවුලම අරන්.කොයි වෙලේ බැලුවත් රටට බණිනව..ඒ වුනාට ඉන්නේ ලංකාවේ
    Ane palayan ponnayo yanda methana mahindata kade gihin thopi wage bai haththa thama mewata wagakiynda oni :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕවා තව ටික දවසයි පොන්ස්..නිකන් බොරුවට රට අවුලවන්නේ නැතුව හිටපං

    අනේ හුත්තිගෙ පුතෝ මම නිව්ස් එකක් ශෙයාර් කලේ. තෝ ඔය "ටික දවසයි" කියපු ත්‍රෙඩ්ස් ඕන තරම් මේකෙ දවස ගානෙ බම්ප් වෙනවා. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,595
    113
    අනේ හුත්තිගෙ පුතෝ මම නිව්ස් එකක් ශෙයාර් කලේ. තෝ ඔය "ටික දවසයි" කියපු ත්‍රෙඩ්ස් ඕන තරම් මේකෙ දවස ගානෙ බම්ප් වෙනවා. :lol:
    moko ada thada wela geni bennada?:oo:
     
    • Haha
    Reactions: Kolama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ හුත්තිගෙ පුතෝ මම නිව්ස් එකක් ශෙයාර් කලේ. තෝ ඔය "ටික දවසයි" කියපු ත්‍රෙඩ්ස් ඕන තරම් මේකෙ දවස ගානෙ බම්ප් වෙනවා. :lol:
    අනේ පල පොන්නයා..රට අවුලවන්න බොරු පච දානව..තෝ ජෙප්පෙක් ෂුවර් ඵකටම..අල්ලල දෙනව තෝව CID ඵකට බලාගනින් මීට පස්සෙ රට අවුලවන පච ත්‍රෙඩ් දැම්මොත්
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    අනේ පල පොන්නයා..රට අවුලවන්න බොරු පච දානව..තෝ ජෙප්පෙක් ෂුවර් ඵකටම..අල්ලල දෙනව තෝව CID ඵකට බලාගනින් මීට පස්සෙ රට අවුලවන පච ත්‍රෙඩ් දැම්මො
    Ponna @N A K A M U R A :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: CID ekata allapam ube passa paththa:angry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ පල පොන්නයා..රට අවුලවන්න බොරු පච දානව..තෝ ජෙප්පෙක් ෂුවර් ඵකටම..අල්ලල දෙනව තෝව CID ඵකට බලාගනින් මීට පස්සෙ රට අවුලවන පච ත්‍රෙඩ් දැම්මොත්

    උබ මම ජෙප්පෙක් කියලා ඔප්පු කලොත් මම උබට පැය බාගයක්ම මගෙ පයිය උරන්න දෙනවා. ඔන්න චාන්ස් එක. ට්‍රයි එකක් දාපන්.