Uta awualk ne u karanne garage eken eliyata gannawa aye wash karala athulata danawa
View attachment 130176
පට්ට අසාධාරණයි. රිම් වලින් දුවන වෙලාවේ එක පාරට 20 කින් වැඩි කරපු එක හද්ද කැතයි. හෙනම ගානවා. යකෝ 5කින් 10කින් තියපං. විස්සක් ගෙඩි පිටින්. 95o 23කින්ම.
හැමදේම ගනන් යයි දැන්. කරුමේ තමා කරුමේ.
ලියලා තියාගන්න කියලා මුන්ට දේ කියන්නැ. මොකද ඊට වඩා දරුනු හැදිගැවිලාම යන දෙයක් මම පතන්නේ. ලියනවා ලඝු ගුරු ගලපලා හොද කවියක්. වායුවෙන්මයි ලියන්නේ. හිටකෝ. බලපං.
WTFප්රිමියම් පෙට්රල් වර්ගයක් ලීටරයක් රුපියල් 120ට හඳුන්වල දෙනවලු. ඒකෙ ලීටරේට මිලි ලීටර් 750යි
NDB marketingඅඩෝ 20 කින්. බුදු අම්මෝ ..!! අඩෝ ඔච්චර උඩ දාන්න ඔට්ටු නෑ. එක්කෝ මිල පහත දාල ලිටරේට මිලිලීටර් ගාන අඩු කරන්න ඕන. මම හිතුවේ රුපියල් 3 හෝ 5 කින් වැඩි කරයි කියල. මේවා නම් කතා කරලා වැඩක් නෑ
