ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහළට #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හෙට ගොඩක් මිනිස්සු නැගිටිද්දි බය වෙලා නැගිටින්නේ 🥴

    🔴 සීපෙට්කෝ මිලට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් LIOC සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා
    ------ Post added on Jun 11, 2021 at 11:04 PM
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Capture.PNG
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ආණ්ඩුව වැඩ පෙන්නයි ..- වාහනවල නීරෝගී භාවයට අහිතකර ආනයනික ඉන්ධන හේතුවෙන් වාහන ලෙඩ වීම සීමා කිරීම සඳහා නව දේශීය කාබනික ඉන්ධන ප්‍රචලිත කිරීම සඳහා දැවැන්ත ඉදිරි පියවරක් තබා ඇත..එමෙන්ම ඉන්ධන ගොවීන් හට වැඩි අදායමක් ලැබෙන පරිදි සියල්ල සංශෝදනය වී ඇත..😇🥴🥴🥴මෙහිදී සතුට සමරන ඉන්දන ගොවීන් .....



    colombo-sri-lanka-16th-nov-2019-supporters-of-sri-lanka-peoples-front-party-presidential-election-candidate-gotabaya-rajapaksa-celebrate-after-he-won-the-presidential-election-in-colombo-sri-lanka-november-17-2019-credit-pradeep-dambaragezuma-wirealamy-live-news-2A9PKY6.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකුනේ තෙල් මිල වැඩි කලේ සංචරණය පාලනය කරන්න වාහන වැඩි නිසා පාරවල් වල. දැන් කොළඹ ට්‍රැෆික්නෙ පේන්නෙ නැද්ද තොපට. :P

    හෙට මොකෙක් හරි ඔහොම කිව්වොත් මාව මතක් කරපන් :lol:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Para wada karanna epa miniho!!! Unta banapan... Unge ammalata baninna epa... Matheta gahapan... Minihata nathuwa...

    Sajith ne nama.. puthano wagema modai...
    අනේ පකෝ හරියට හැදුවනම් එක එකාගේ ගු සල්ලි නිසා දිවෙන් අදින්නේ නැ නේ, උඹ ගිහින් කඩේකින් කොත්තුවක් කළා කෙළ උනාම බනින්නේ කොත්තුව ගහපු එකාටයි මුදලලිටයි ද නැතිනම් කොත්තු වටද ? ගොන් ලබ්බා
     
    • Like
    Reactions: Lankaputhra16

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දිනපතා ඇවිදීමේ වාසි:

    දිනපතා ඇවිදීමෙන් ඔබට පහත සඳහන් විවිධ ප්‍රතිලාභ ලබා ගත හැකිය.

    රෝග අඩු කරයි
    වඩා හොඳින් නිදා ගැනීමට ඔබට උපකාරී වේ
    පෙනහළු ධාරිතාව වැඩි කරයි
    මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි
    ඇවිදීම මානසික අවපීඩනයට මුහුණ දීමට උපකාරී වේ
    අපගේ ශරීරයේ මාංශ පේශි සහ මාංශ පේශි ශක්තිමත් කරන අතර ශරීරය ක්‍රියාකාරී වීමට උපකාරී වේ
    පුරුෂත්වයේ හා ස්ත්‍රීත්වයේ සෞඛ්‍යය දීර්ඝ කිරීමට උපකාරී වේ
    ශරීර බර නිසි ලෙස පවත්වා ගැනීම සහ අනවශ්‍ය ශරීර අපද්‍රව්‍ය ඉවත් කිරීම ප්‍රයෝජනවත් වේ
    අධික ලෙස ජලය පානය කරන විට රුධිරයේ ඇති අනවශ්‍ය මේද හා අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමෙන් අපගේ රුධිරය පිරිසිදු කරයි
    අපේ මොළයේ කාර්යක්ෂමතාව වැඩි කරන අතර මොළයේ ක්‍රියාකාරී ශක්තිය වැඩි කරයි
    ඔබේ හදවතට ඇති අවදානම අඩු කරයි
    ඔබේ ධමනි පැහැදිලිව තබා ගනී
    මාංශ පේශි සහ සන්ධි වේදනාව සමනය කරයි
    සිතීමේ හැකියාව වැඩි කරයි
    සිසුන්ගේ හා තරුණයින්ගේ චින්තන ශක්තිය වැඩි කරන්න
    පිළිකා අවදානම අඩු කරයි
    ඔබේ සම නිරෝගීව තබා ගනී
    කම්මැලිකම බිඳ දමයි.
    ගබ්සා වීමේ අවදානම අඩු කරයි
    ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි
    බලපෑම දිගටම කරගෙන යා හැකිය

    ඇවිදීමට හොඳම කාලය කවදාදැයි ඔබ දන්නවාද?

    දවසේ ඕනෑම වේලාවක යම් ව්‍යායාමයක් ලබා ගැනීම හොඳ වුවත්, හොඳම කාලය තෝරා ගැනීම ඔබේ නීතිරීති වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට උපකාරී වේ.

    ඇවිදීමට පැමිණෙන විට, උදේ හොඳම කාලයයි. වාතයේ දූෂණය අඩු බැවින් ඔබට අවශ්‍ය තරම් ඔක්සිජන් හා නැවුම් වාතය ලබා ගත හැකිය. සිසිල් සහ නැවුම් උදෑසන වාතය ඔබට වඩාත් ක්‍රියාශීලී හා ජවසම්පන්න බවක් දැනේ.

    උදේ හෝ සවස ඇවිදීම ඔබේ දවසට අපූරු ආරම්භයක්,
    ශාරීරික හා මානසික සෞඛ්‍යය සමඟ ජීවත් වීමට ඇති සම්පත් සමඟ .... ගෝලයා
    (කරුණාකර වඩා පජ්ජි වැනි බැදපු ආහාර අනුභව නොකරන්න.)
     
    • Haha
    Reactions: Bart_Allen

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    උබලට මේ වගේ පොඩි දේවල් අල්ලගෙන මඩ ගහන්න හිනා වෙන්න පුලුවන්. මේක අපේ රටට විතරක් බලපාපු දෙයක් නෙමෙයි, ලෝකයම මේ වෙලාවෙ අසරණ වෙලා ඉන්නෙ, මොන ආණ්ඩුව තිබුනත් මෙච්චරයි. අමතක කරන්න එපා 30 වසරක යුද්ධය නිමා කෙරුවෙ අතිගරු මහින්ද රාජපක්ෂ මහතා සහා එවකට ආරක්ශක ලේකම් ගෝඪාභය රාජපක්ශ කියලා.අද අපිට මෙහෙම හරි ඉන්න රටක් ඉතුරු වෙලා තියෙන්නෙ මේ මිනිස්සු නිසා වගේ පත හෑලිනම් ලියන්න ලේස්ති වෙන්න එපා එක ඒCgay පුතෙක්වත්, ගහන්නෙ ලැට් බාල්දියෙන්. මේ අයියයි මල්ලියි රටට මේ කරපු විනාසෙ හොදටම ඇති.