ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනිමල් හා javaSE දෙන්නම එකම ගොනා. මූට අවුලක් නැහැනේ හැම දාම උදේ දවල් රෑට රෑට මැති ඇමතිවරු පෝලිමේ උඹට තෙල් ගහනවනේ නොමිලේ. :P:rofl:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    wadi wenne naha kiyala thiyenne. boru katha pathuranna epa.

    car ekak pawichchi karana ekata 12 k mokakda.

    ගොබ්බයො තෝ හිතුවද කාර් එකට එක ලීටර් එකයි ගහන්නේ කියලා... :lol: උඹ කාර් එකකට නැගලාවත් නෑ වගේ...:rofl::rofl:

    බස් ගාස්තු වැඩි වෙනවා මාසයක් ඇතුලත.. අවම ගාස්තුව රු.10.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    ගොබ්බයො තෝ හිතුවද කාර් එකට එක ලීටර් එකයි ගහන්නේ කියලා... :lol: උඹ කාර් එකකට නැගලාවත් නෑ වගේ...:rofl::rofl:

    බස් ගාස්තු වැඩි වෙනවා මාසයක් ඇතුලත.. අවම ගාස්තුව රු.10.

    hahahhaa owned:lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ගොබ්බයො තෝ හිතුවද කාර් එකට එක ලීටර් එකයි ගහන්නේ කියලා... :lol: උඹ කාර් එකකට නැගලාවත් නෑ වගේ...:rofl::rofl:

    බස් ගාස්තු වැඩි වෙනවා මාසයක් ඇතුලත.. අවම ගාස්තුව රු.10.

    eka litar ekakin car eke hatiyata 10-20 yanna puluwan. ethakota dawasakata 40km giyoth 24 wadi wenne. car ekak thiyena ekata dawasata 24 wadi pura wiyadam karanna bari nam eka wihiluwak.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුනී ට කිසිම අවුලක් නැහැ. හැමදාම සුනිගේ ගෙදර රෑට එන ඇමතිගේම වාහනෙන් උදේට ලිෆ්ට් එකක් හම්බුවෙනවනේ. හවසටත් එහෙමයි ලු. :rofl:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    eka litar ekakin car eke hatiyata 10-20 yanna puluwan. ethakota dawasakata 40km giyoth 24 wadi wenne. car ekak thiyena ekata dawasata 24 wadi pura wiyadam karanna bari nam eka wihiluwak.

    :lol: 10-20 tho hithuwada hamoma tata nano pawichchi karanne kiyala..?

    traffic eke innakota ube appa da gewanne pons?

    ai yako ohoma chater widihata kade yanne.. ubata kiyala kisima athma garuthwayak naddda? balapan uba elakiri eke kochchara kicha welada kiyala..
     
    තෙල් මිල වැඩි උනා කියන්නේ මිනිස්සුන්ට ලොකු කරදරයක්
    දැන් බලන්න එහෙම මිනිස්සුන්ට කරදර උනාම මේ ෆෝරම් එකේ ඉන්න ඔක්කොම අය ඒ ගැන worry වෙනවා
    හැබැයි සුනිමල් කියන අවජාතක තිරිසනා එක සදරනිකරණය කර කර හිනා වෙනවා
    මිනිස්සුන්ගේ දුකට කරදරයට හිනාවෙන මුන් වගේ පහර තිරිසන්නුන්ට ඔබේ අප්‍රසාදය පල කරන්න
    මුන්ව දුටු පමණින් ප්‍රතික්ෂේප කරන්න
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    office yana aya yanne bus walane. bus gasthu wadi wenne naha. kiyana de therum ganin modayek nowi

    අනෙ පලයන් ගොන් තඩියො :growl::growl::growl::growl:..වැඩි නොවිම තියේයි රුපියල් 31කින් වැඩි උනාම..තමුසෙ වැස්සකටවත් ඉස්කොලෙකට ගිහින් නැද්ද:confused::confused:.උබ හිතුවද බස් කාරයො යන්නෙ පිනට කියල රුපියල් 5කින් ඩිසල් වැඩි උනමත් රුපියල් 2ක් වැඩිකරන උන් 31කින් වැඩි උනම බලාගෙන ඉන්දිද..
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    අනෙ පලයන් ගොන් තඩියො :growl::growl::growl::growl:..වැඩි නොවිම තියේයි රුපියල් 31කින් වැඩි උනාම..තමුසෙ වැස්සකටවත් ඉස්කොලෙකට ගිහින් නැද්ද:confused::confused:.උබ හිතුවද බස් කාරයො යන්නෙ පිනට කියල රුපියල් 5කින් ඩිසල් වැඩි උනමත් රුපියල් 2ක් වැඩිකරන උන් 31කින් වැඩි උනම බලාගෙන ඉන්දිද..

    Bus walata sahana denawa kiyala thiyenawa ube as pottada