Bus walata sahana denawa kiyala thiyenawa ube as pottada
මී හරකෝ, උඹේ ගොන්කම ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ නැතුව හිටපන්.
Bus walata sahana denawa kiyala thiyenawa ube as pottada
Bus walata sahana denawa kiyala thiyenawa ube as pottada
පුදුම ෆන් එකක් තියෙන්නෙ මටනම්....කෝ දැන් චන්දෙ දීපු එකෙක්වත් නෑ....කෑ ගහන එව්න් විතරයි ඉන්නෙ....බය වෙන්න එපා කොල්ලනේ...මොනව වැඩි උනත් අපිට highway එකක් තියෙනව නැව් එන්නෙ නැති වරායක් තියෙනව...පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව..මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව....මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව..........ආඩම්බර වෙයල්ල ඒක ගැන...
From FB![]()
මතක ඇති මයෙහිතේ කට්ටිය උඩදාගෙන ගිහින් මුන්ගෙ දෑත් ශක්තිමත් කරා. ඹන්න ඒ ශක්තිමත් දෑත් වලින් දුප්පතාව උස්ස උස්ස පොලේ ගහනව.... ආසයි නේ................!!!
From FB![]()
අපිටනම් ගානක්වත් නෑ අනේ...තව මදි වගේ...!
අපි ඉතිං උගත්, බුද්ධිමත්, දේශ මාමක, දේශ හිතෛශී ජනතාවනේ...!!
සුභම සුභ අනාගතයක් මෙයාලා......!!
From FB![]()
බස් තියෙන එකා පාඩුව පියවගන්න බස් ගාස්තු වැඩි කරයි (urajdrlk- SORRY BRO)
බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන උන් බඩු වල මිල වැඩි කරලා පාඩුව පියව ගයි
මලු අල්ලන එවුන් මලු මිල වැඩි කරලා පාඩුව පියව යි
එකී නොකී මෙකි එවුන් තමන්ගේ පදුවල් මිල වැඩි කරලා පියව ගයි
එතකොට මේකේ අන්තිම පලය මේවා මිලට ගන්න පොදු ජනතාව උන් සුනිමල්ගේ අහවල් විකිනලද උන්ගේ වියදම දරා ගන්නේ
Bus walata sahana denawa kiyala thiyenawa ube as pottada

ඞීසල් මිල වැඩියි, හෙට සිට බස් රථ වර්ජනයක්
February 12, 2012 at 8:34 am | Lanka C News.
ඞීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව සහනයක් ලබා නොදෙන්නේ නම් හෙට සිට බස් රථ වර්ජනයකට යොමුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේ එකගතා කඩ කරන්නේ නම් පමණක් බස් රථ වර්ජනයට යොමුවන බවයි.
මේ අතර ඞීසල් මිල ඉහළ දැමීමත් සමග තම සංගමයේ බොහෝ බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයද කයි සිටී.
ඞීසල් මිල ඉහළ දැමීමත් සමග කෙටි දුර ධාවන බස් රථ සදහා 1800 ක පාඩුවක් බස් රථ හිමියන්ට දෛනිකව දැරීමට සිදුවන අතර දුර ගමන් සේවා බස් රථ සදහා අද දින ධාවනය කළහොත් රුපියල් 3600 ක පාඩුවක් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා පවසයි.
Source :- http://www.lankacnews.com/sinhala/news/46914/

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ, ධීවර කාර්මිකයින්, පාසල් ප්‍රවාහන සේවා හා ත්‍රීරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන සහන![]()

කිරි පිටි මිලත් ඉහලට
February 12, 2012 at 9:36 am | Lanka C News.
ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහල යාම සහ රුපියලේ අගය අවප්‍රමාණ වීම වැන හේතූන් මත මෙරට කිරි පිටි මිල ඉහල දැමිය යුතු බව කිරි පිටි සමාගම් පවසයි.
මේ වන විටත් ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් ඉහල දමන ලෙස කිරිපිිටි නිෂ්පාදනය කරන සහ බෙදාහරින සමාගම් කිහිපයක්ම පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂූක් මහතා පවසන්නේ කිරි සිටි මිල වැඩිකිරීමට සමාගම් කිහිපයක් අවසර ඉල්ලා ඇති නමුත් එවැනි ඉහල දැමීමකට මෙතෙක් අවසර දී නැති බවයි.
Source :- http://www.lankacnews.com/sinhala/news/කිරි-පිටි-මිලත්-ඉහලට/

ඞීසල් මිල වැඩියි, හෙට සිට බස් රථ වර්ජනයක්
February 12, 2012 at 8:34 am | Lanka C News.
ඞීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව සහනයක් ලබා නොදෙන්නේ නම් හෙට සිට බස් රථ වර්ජනයකට යොමුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේ එකගතා කඩ කරන්නේ නම් පමණක් බස් රථ වර්ජනයට යොමුවන බවයි.
මේ අතර ඞීසල් මිල ඉහළ දැමීමත් සමග තම සංගමයේ බොහෝ බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයද කයි සිටී.
ඞීසල් මිල ඉහළ දැමීමත් සමග කෙටි දුර ධාවන බස් රථ සදහා 1800 ක පාඩුවක් බස් රථ හිමියන්ට දෛනිකව දැරීමට සිදුවන අතර දුර ගමන් සේවා බස් රථ සදහා අද දින ධාවනය කළහොත් රුපියල් 3600 ක පාඩුවක් සිදුවන බව එහි ප්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා පවසයි.
Source :- http://www.lankacnews.com/sinhala/news/46914/
සියළු බේකරි නිෂ්පාදන මිල ඉහලට
February 12, 2012 at 5:41 pm | Lanka C News.
ඉන්ධන මිල ඉහල යාමන් සමඟ සිය නිෂ්පාදනවල මිල ඉහල දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ අනුව බලධාරීන් සමඟ සාකච්චා කර ලබන සතියේ පටන් ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ෂව සියළු බේකරි නිෂ්පාදනවල මිලද ඉහල නංවන බව එම සංගමය කියා සිටී.
Source :- http://www.lankacnews.com/sinhala/news/46999/
uba nam balan inne monawa hari wadi wenakan neda.
uba nam balan inne monawa hari wadi wenakan neda.