ඉන්ධන මිල සංශෝධනය කෙරේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    පුදුම ෆන් එකක් තියෙන්නෙ මටනම්....කෝ දැන් චන්දෙ දීපු එකෙක්වත් නෑ....කෑ ගහන එව්න් විතරයි ඉන්නෙ....බය වෙන්න එපා කොල්ලනේ...මොනව වැඩි උනත් අපිට highway එකක් තියෙනව නැව් එන්නෙ නැති වරායක් තියෙනව...පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව..මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව....මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව..........ආඩම්බර වෙයල්ල ඒක ගැන...

    From FB :yes:

    මතක ඇති මයෙහිතේ කට්ටිය උඩදාගෙන ගිහින් මුන්ගෙ දෑත් ශක්තිමත් කරා. ඹන්න ඒ ශක්තිමත් දෑත් වලින් දුප්පතාව උස්ස උස්ස පොලේ ගහනව.... ආසයි නේ................!!!

    From FB :yes:

    අපිටනම් ගානක්වත් නෑ අනේ...තව මදි වගේ...!
    අපි ඉතිං උගත්, බුද්ධිමත්, දේශ මාමක, දේශ හිතෛශී ජනතාවනේ...!!
    සුභම සුභ අනාගතයක් මෙයාලා......!!

    From FB :yes:

    සුන්න පොනිමල් is here
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බස් තියෙන එකා පාඩුව පියවගන්න බස් ගාස්තු වැඩි කරයි (urajdrlk- SORRY BRO)
    බඩු ට්‍රාන්ස්පෝර්ට් කරන උන් බඩු වල මිල වැඩි කරලා පාඩුව පියව ගයි
    මලු අල්ලන එවුන් මලු මිල වැඩි කරලා පාඩුව පියව යි
    එකී නොකී මෙකි එවුන් තමන්ගේ පදුවල් මිල වැඩි කරලා පියව ගයි
    එතකොට මේකේ අන්තිම පලය මේවා මිලට ගන්න පොදු ජනතාව උන් සුනිමල්ගේ අහවල් විකිනලද උන්ගේ වියදම දරා ගන්නේ
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA

    sahathika atha bn aduma gane 15%k wath bus gasthu wadi wei ehema unoth hamadama buswala yana apita sorryma thama
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Bus walata sahana denawa kiyala thiyenawa ube as pottada

    :P:P:P

    ඞීසල් මිල වැඩියි, හෙට සිට බස් රථ වර්ජනයක්
    February 12, 2012 at 8:34 am | Lanka C News.

    ඞීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව සහනයක් ලබා නොදෙන්නේ නම් හෙට සිට බස් රථ වර්ජනයකට යොමුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේ එකගතා කඩ කරන්නේ නම් පමණක් බස් රථ වර්ජනයට යොමුවන බවයි.

    මේ අතර ඞීසල් මිල ඉහළ දැමීමත් සමග තම සංගමයේ බොහෝ බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයද කයි සිටී.

    ඞීසල් මිල ඉහළ දැමීමත් සමග කෙටි දුර ධාවන බස් රථ සදහා 1800 ක පාඩුවක් බස් රථ හිමියන්ට දෛනිකව දැරීමට සිදුවන අතර දුර ගමන් සේවා බස් රථ සදහා අද දින ධාවනය කළහොත් රුපියල් 3600 ක පාඩුවක් සිදුවන බව එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා පවසයි.

    Source :- http://www.lankacnews.com/sinhala/news/46914/
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55

    ඔකා ස්ර්යික් කරන්න දගලන්නේ අද ඊයේ ඉදන් නෙවෙයිනේ :yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කිරි පිටි මිලත් ඉහලට
    February 12, 2012 at 9:36 am | Lanka C News.

    ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහල යාම සහ රුපියලේ අගය අවප‍්‍රමාණ වීම වැන හේතූන් මත මෙරට කිරි පිටි මිල ඉහල දැමිය යුතු බව කිරි පිටි සමාගම් පවසයි.

    මේ වන විටත් ග‍්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් ඉහල දමන ලෙස කිරිපිිටි නිෂ්පාදනය කරන සහ බෙදාහරින සමාගම් කිහිපයක්ම පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂූක් මහතා පවසන්නේ කිරි සිටි මිල වැඩිකිරීමට සමාගම් කිහිපයක් අවසර ඉල්ලා ඇති නමුත් එවැනි ඉහල දැමීමකට මෙතෙක් අවසර දී නැති බවයි.

    Source :- http://www.lankacnews.com/sinhala/news/%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B6%A7/
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ, ධීවර කාර්මිකයින්, පාසල් ප්‍රවාහන සේවා හා ත්‍රීරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සදහා ඉන්ධන සහන :yes:

    ගිය පාරත් තෙල් මිල වැඩ් කරනකොට කිව්වා නේද 3 wheel වලට ඉන්ධන සලාකයක් ද මොකක්ද එකක් දෙනවා කියලා..දුන්නා ද එක?:rolleyes:
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    ey meeta kalin yojana kale 3 wheels walata, eth hambaunu kenek nam nehe,
    asiyawe aascharya
    deyata kirula viyadama piyawagannath epei,
    bora thel 2 % wedi unama diesel 36% kin wedi karala
    libya, egiptuwa , mala diwaina, EElangata Sri Lanka .. ???
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිරි පිටි මිලත් ඉහලට
    February 12, 2012 at 9:36 am | Lanka C News.

    ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහල යාම සහ රුපියලේ අගය අවප‍්‍රමාණ වීම වැන හේතූන් මත මෙරට කිරි පිටි මිල ඉහල දැමිය යුතු බව කිරි පිටි සමාගම් පවසයි.

    මේ වන විටත් ග‍්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් ඉහල දමන ලෙස කිරිපිිටි නිෂ්පාදනය කරන සහ බෙදාහරින සමාගම් කිහිපයක්ම පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූම් මර්ෂූක් මහතා පවසන්නේ කිරි සිටි මිල වැඩිකිරීමට සමාගම් කිහිපයක් අවසර ඉල්ලා ඇති නමුත් එවැනි ඉහල දැමීමකට මෙතෙක් අවසර දී නැති බවයි.

    Source :- http://www.lankacnews.com/sinhala/news/කිරි-පිටි-මිලත්-ඉහලට/

    කව්රු කව්රුත් දැන් මවු කිරි වලට මාරු වුනොත් හොඳයි. :rolleyes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :P:P:P

    ඞීසල් මිල වැඩියි, හෙට සිට බස් රථ වර්ජනයක්
    February 12, 2012 at 8:34 am | Lanka C News.

    ඞීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව සහනයක් ලබා නොදෙන්නේ නම් හෙට සිට බස් රථ වර්ජනයකට යොමුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේ එකගතා කඩ කරන්නේ නම් පමණක් බස් රථ වර්ජනයට යොමුවන බවයි.

    මේ අතර ඞීසල් මිල ඉහළ දැමීමත් සමග තම සංගමයේ බොහෝ බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයද කයි සිටී.

    ඞීසල් මිල ඉහළ දැමීමත් සමග කෙටි දුර ධාවන බස් රථ සදහා 1800 ක පාඩුවක් බස් රථ හිමියන්ට දෛනිකව දැරීමට සිදුවන අතර දුර ගමන් සේවා බස් රථ සදහා අද දින ධාවනය කළහොත් රුපියල් 3600 ක පාඩුවක් සිදුවන බව එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා පවසයි.

    Source :- http://www.lankacnews.com/sinhala/news/46914/

    UNP gamunuge bus witharayi heta duwanne naththe anithwa wada.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    තෙල් මිල වැඩි නිසා මීගමු,මන්නරාම් ධීවරයෝ මුහුදු යාම නවතයි
    February 12, 2012 at 5:47 pm | Lanka C News.

    භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමත් සමග තමන්ට ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් එහි මිල පහළ දමනතෙක් හෝ සහනයක් ලබා දෙන තෙක් යළි මුහුදු නොයන බව මීගමුව කුඩාපාඩුව සුළුපන්න ධීවරයින් පවසයි.

    මීගමුව කල්පිටිය සිට මන්නාරම දක්වා සුළුපන්න ධීවරයින් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බව වැල්ලවීදිය, කුඩාපාඩුව ධීවර ඒකාබද්ධ සංවිධානයේ සභාපති ඩෙනිටස් ප්‍රනාන්දු කියා සිටී.

    Source :- http://www.lankacnews.com/sinhala/news/47006/
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සියළු බේකරි නිෂ්පාදන මිල ඉහලට
    February 12, 2012 at 5:41 pm | Lanka C News.

    ඉන්ධන මිල ඉහල යාමන් සමඟ සිය නිෂ්පාදනවල මිල ඉහල දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    මේ අනුව බලධාරීන් සමඟ සාකච්චා කර ලබන සතියේ පටන් ඉන්ධන මිල ඉහල යාමට සාපේක්‍ෂව සියළු බේකරි නිෂ්පාදනවල මිලද ඉහල නංවන බව එම සංගමය කියා සිටී.

    Source :- http://www.lankacnews.com/sinhala/news/46999/
     
    uba nam balan inne monawa hari wadi wenakan neda.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    uba nam balan inne monawa hari wadi wenakan neda.

    Mata neme machan Vimal Weerawanshata kiyapan owa danne uge site eke ...... apita malli owa wadi unath ekai naththat ekai ape pare api yanawa...... but api egena gaththe me rate minissunge salli walin eka hinda aramunak nathi moda wada waladi kata wahan enna ba