ඉන්ධන මිල සංශෝධනය ජූලි 2025

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,090
    1
    28,599
    113
    යකෝ ලෝක වෙළදපොලේ තෙල් මිල බැස්සා නේ. මුන් මේ වැඩි කරන්නේ gross profit එක වැඩි කරලා උන්ගේ පාඩුව පියවගන්න.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    යකෝ ලෝක වෙළදපොලේ තෙල් මිල බැස්සා නේ. මුන් මේ වැඩි කරන්නේ gross profit එක වැඩි කරලා උන්ගේ පාඩුව පියවගන්න.
    නෑ නෑ කංචන කොමිස් මුදල මදි කියලා.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,161
    2,374
    113
    උන්ගෙ පාඩුව පියවගන්න මුන් වැඩි කරන්නෙ. සේවකයෝ ඔනවටත් වඩා දාගෙන උන්ගෙ පඩි ගෙවන්න තෙල් මිල වැඩි කරනව කාලකන්නි.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    https://www.newswire.lk/2025/06/30/fuel-prices-increased-sri-lanka/

    Fuel TypeOld PriceNewIncrease / Decrease
    Petrol 9229330512 ⬆️
    Kerosine17818507 ⬆️
    Petrol 95341N/A0 (NO CHANGE)
    Diesel27428915⬆️
    Super Diesel325N/A0 (NO CHANGE)

    tax eka poddak adukarala
    Petrol 92, 250 ta wage denna berida dan ne??????

    https://www.newswire.lk/2025/06/30/fuel-prices-increased-sri-lanka/

    Fuel TypeOld PriceNewIncrease / Decrease
    Petrol 9229330512 ⬆️
    Kerosine17818507 ⬆️
    Petrol 95341N/A0 (NO CHANGE)
    Diesel27428915⬆️
    Super Diesel325N/A0 (NO CHANGE)

    ලොකුම අවුලකුත් නෑ...

    කීය වුනත් මම ගහන්නෙ, වරකට 8000 ක

    ------ Post added on Jun 30, 2025 at 10:30 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    උන්ගෙ පාඩුව පියවගන්න මුන් වැඩි කරන්නෙ. සේවකයෝ ඔනවටත් වඩා දාගෙන උන්ගෙ පඩි ගෙවන්න තෙල් මිල වැඩි කරනව කාලකන්නි.
    දන්න මගුලක් කියහන් බන්. Global crude oil prices spike එකක් ආව කලින් සතියෙ israel iran war එක නිසා. බලන් ඉද්දි prices වැඩි උනා. ඒ නිසා globally prices කොහොමත් වැඩි කරනව.
    Yeah we don't like to be getting increase the prices. But the fact that we can not change the global market prices
     
    • Like
    • Haha
    Reactions: KDI12 and tha123

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,161
    2,374
    113
    දන්න මගුලක් කියහන් බන්. Global crude oil prices spike එකක් ආව කලින් සතියෙ israel iran war එක නිසා. බලන් ඉද්දි prices වැඩි උනා. ඒ නිසා globally prices කොහොමත් වැඩි කරනව.
    Yeah we don't like to be getting increase the prices. But the fact that we can not change the global market prices
    ඉතින් යකෝ මුන් කිව්ව මතක නැද්ද මාස 2කට තෙල් තීනව කියල , අනික war එක නිසා තෙල් වැඩි උනාට යුද්දෙ නවතුනාම crude oil prices අඩු උනා , උබල වගේ මොන වැරැද්ද දැක්කත් රෙදි අපුල්ලනකොට ලන්කාව හමදාම එකතැන. Petroleum එකේ හරිහමන් Management එකක් නැති නිසයි තෙල් හමදාම වැඩි උනේ, අනවශ්‍ය සේවක පිරිසක් ඉන්නව ඕක ඇතුලෙ එක එක ආන්ඩු වලදි අතුලට දාපු මෙලෝ වැඩක් බැරි උන් තමයි වැඩිහරියක් පුටු රත් කර කර ඉන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753

    නැහැ බන් අපි තෙල් ගහලා ආණ්ඩුව නඩත්තූ කරනවා. තෙල් සංස්ථාවේ ලාබේ අයින් කලත් භාගෙට වඩා තියෙන්නේ බදු. අනික තෙල් සංස්ථාව පාඩූ ලබන්නේ අපි තෙල් අරං නෙමේ රජයේ ආයතන ණයට තෙල් අරන්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ඉතින් යකෝ මුන් කිව්ව මතක නැද්ද මාස 2කට තෙල් තීනව කියල , අනික war එක නිසා තෙල් වැඩි උනාට යුද්දෙ නවතුනාම crude oil prices අඩු උනා , උබල වගේ මොන වැරැද්ද දැක්කත් රෙදි අපුල්ලනකොට ලන්කාව හමදාම එකතැන. Petroleum එකේ හරිහමන් Management එකක් නැති නිසයි තෙල් හමදාම වැඩි උනේ, අනවශ්‍ය සේවක පිරිසක් ඉන්නව ඕක ඇතුලෙ එක එක ආන්ඩු වලදි අතුලට දාපු මෙලෝ වැඩක් බැරි උන් තමයි වැඩිහරියක් පුටු රත් කර කර ඉන්නෙ.
    මට හිතුන උබ ඕක අහයි කියල. මමත් crude oil trade කරනව ඒ නිසා prices වෙනස් වෙන විදිහ ටිකක් දන්නව.
    හොදයි මෙහෙම හිතපන් ලංකාවෙ gold shops වලට පලයන්. උන් gold අරන් reserve කරන් තියන් ඉන්නව. හැමදාම BUY කර කර අරන් එන්නෙ නෑ. එතකොට හිතපන් මෙහෙ gold කරන කෙනෙක් January gold buy කරල ගෙනාපුව ළග තියන් ඉන්නව කියල. එතකොට ඌ buy කළේ january price එකට. හැබැයි දැන් gold price January වලට වඩා වැඩි.
    එතකොට ඌ කියනවද මම january buy කරපු gold තියෙන්නෙ ගණන් අඩු එක කියල ගණන් අඩුවෙන් දෙනවද. ඌ gold කරන්නෙ එතකොට මේ වෙලාවෙ global market price එකට gold sell කරන එක.

    ඒ වගේ තමා crude oilඋත්. යුද්දෙදි වැඩි වෙලා ආයෙ බැස්ස කියල තියන එකම PRICE එකට තියන්නෙ නෑ පොඩි delay එකක් තියනව. Crude oil price move වෙන විදිහ උබ දැක්කොත් ඒ move වෙන විදිහට එහෙනන් හැමදාම price අඩු වැඩි කර කර ඉන්න වෙනව (එතකොට උබට පුළුවන් හැමදාම එන එන ආණ්ඩු වලට බැන බැන ඉන්න.) හැම තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය price move වෙනව. Crude oil live chart එකක් පොඩ්ඩක් move වෙන විදිහ බලපන්. ඒ විදිහට හැම තිස්සෙම price වෙනස් කරන්න බැරි නිසා තමා formula එකක් හදල average price එකක් අරන් මාසෙන් මසෙට සතියෙන් සතියට හෝ ඒ අදාල කාල සීමවකදි formula එකට අනුව prices change කරන්නෙ.

    මොකද prices වැඩි වෙච්ච කාල වලදි crude oil අපි order කරල තියනව නං අපිට ගන්න වෙන්නෙ ඒ මොහොතෙ global market price එකට. එතකොට මෙහෙ මේ වෙලාවෙ විකුණන prices අඩු නං අර order කරපු oil මෙහෙට ගෙනහම ඒ OIL වල prices මෙහෙ balance වෙන්න ඕන. එතකොට ඒ oil වල price එක වැඩි කරන්න වෙනව. එතකොට ඒ වැඩි කරන කාලෙ වෙනකොට global market එකේ වර්තමාන මිල අඩු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි කලින් crude oil order කරපු price balance කරන්න ඕන. එහෙම කලේ නැති උනොත් million ගණන් වලින් පාඩු වෙන්නෙ. ඒක මොලෙන් හරියට පරිස්සමෙන් කරන්න ඕන වැඩක්.
    ඒක NPP නෙමේ මොන ආණ්ඩුව ආවත් කරන්න ඕන වැඩක්.

    දැන් තව බැස්සොත් ඊළඟ මාසෙ ආයෙ ඒ ගානට හරියන විදිහට price එක අඩු වෙයි. ඒක මේ හිතල ඕන ඕන විදිහට අඩු කරන මගුලක් නෙමේ. Formula එකක් තියනව. ඒක තමා theory එක. Global prices වෙනස් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් study කරල බලපන්.

    ලොල් මම පක්ශ වලට රෙදි අපුල්ලනවලු. NPP ගැන මම කියල තියන ඒව පොඩ්ඩක් එළකිරියෙම හොයල කියවපන්. කාටවත් කඩේ යන මගුල් මම කියල නෑ. හොද නං හොද නරක නං නරක දෙකම කියල තියනව.
    මම කතා කරන්නෙ Facts එක්ක.
    මේක එහෙමද. මෙක මේ දැක්ක ගමන් අර හාවගෙ ඔලුවට බෙලි ගෙඩිය වැටුන වගේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ අරූට බනිනව මූට බනිව සාප කරනව යැයි යැයි යැයි තමා. උබ වගෙ පොරකට මේක කියල දෙන්න TYPE කරපු මගෙ කාලෙත් අපරාදෙ එක අතකට. ඒත් ඉතින් ටොක්ක ඇනලම නිදාගන්න හිතුන.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හොඳ වෙලාවට NPPඑක ආවෙ, නැත්නං අපි තාමත් හිතන්නෙ කාංජන . . .

    1751314879764.jpeg